post_id
int64 | text
string | xlmr
float64 | xlmt
float64 | mbert
float64 | sinbert
float64 | lstm_ft
float64 | cnn_ft
float64 | lstm_cbow
float64 | cnn_cbow
float64 | lstm_sl
float64 | cnn_sl
float64 | svm
float64 |
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
1,326,558,169,854,860,000 |
@USER කොමත් වෙලාවට දිවුව කියලද.
| 0.009243 | 0.023447 | 0.507907 | 0.015902 | 0.283998 | 0.280419 | 0.293017 | 0.270086 | 0.406454 | 0.303792 | 0.290798 |
1,409,070,118,466,770,000 |
@USER අම්මො මාර පොරක් නේ එන්න හදන්නෙ
| 0.332279 | 0.01988 | 0.524689 | 0.014395 | 0.302934 | 0.293497 | 0.295711 | 0.278434 | 0.368111 | 0.318973 | 0.238956 |
1,480,815,747,546,850,000 |
@USER දුක ඉතින් පුයුමන්ත වගෙ පොඩි නිලදාරින්, අපි වෙගෙ පොඩි අය නැවැත්තුවම අපිට කතා කරන්නෙ @#%* Beep) දාල, ඒ හින්ද තමයි මෙ වගෙ බෙබැද්දෙක්ට සර් කියලා කතා කරන්න වෙලා තියෙන්නෙ
| 0.4749 | 0.783044 | 0.534154 | 0.63387 | 0.281212 | 0.277251 | 0.313443 | 0.297595 | 0.45608 | 0.35015 | 0.273617 |
1,083,566,925,425,180,000 |
@USER කවුද අප්පේ මහින්ද කියන ඒව දැන් ගනන් ගන්නේ
| 0.036026 | 0.028738 | 0.539171 | 0.080924 | 0.306434 | 0.302523 | 0.354762 | 0.354642 | 0.539593 | 0.374086 | 0.414008 |
1,445,742,555,514,090,000 |
@USER ඔය මිනිස්සු ත්මයි මේ ලෙඩේ පතුරන්නේ
| 0.120462 | 0.136938 | 0.524689 | 0.030461 | 0.28375 | 0.279486 | 0.283377 | 0.284893 | 0.421632 | 0.32103 | 0.3206 |
1,216,897,957,938,770,000 |
@USER දැන් එතකොට එයාගෙ අමාරු හොද වෙලාද
| 0.008524 | 0.020587 | 0.524689 | 0.008851 | 0.284348 | 0.274091 | 0.280767 | 0.270387 | 0.369532 | 0.301579 | 0.131085 |
1,420,550,934,246,040,000 |
@USER කොහොමත් බස් ගැමුණුගෙ මොලෙ දන්නවනෙ. පුදුම වෙන්න දෙයක් නෑ
| 0.575251 | 0.055753 | 0.538683 | 0.015217 | 0.288995 | 0.28687 | 0.290288 | 0.284141 | 0.466852 | 0.312236 | 0.427961 |
1,142,069,423,236,190,000 |
@USER වයසට යනකොට ඔය කියන ලක්ෂණ කොහොමත් එනවා මහත්තයෝ..
| 0.00938 | 0.023972 | 0.534534 | 0.014836 | 0.28771 | 0.276919 | 0.336698 | 0.278621 | 0.431761 | 0.342621 | 0.260235 |
1,399,778,346,800,610,000 |
@USER Land එකට පරිස්සමෙන් ගෙනාවා නං scrap metal වලට හරි ගන්න තිබුණා නිකන් ගේමක් දීලා. Deep sea abandon කරත් pollution කියන්නේ ඉතින් pollution ම තමා. ඒක නතර වෙන්නේ නෑනේ.
| 0.010579 | 0.023033 | 0.520272 | 0.035358 | 0.309687 | 0.334345 | 0.285234 | 0.273035 | 0.422106 | 0.347031 | 0.266246 |
1,430,359,144,947,540,000 |
@USER එපාමයි කිව්වා IMF එක
| 0.014219 | 0.035046 | 0.50239 | 0.015755 | 0.285834 | 0.278333 | 0.378193 | 0.494466 | 0.410963 | 0.315934 | 0.397402 |
1,254,758,393,593,480,000 |
@USER අල කරන අපේ විරුවා.
| 0.219249 | 0.416858 | 0.507907 | 0.415282 | 0.292071 | 0.304413 | 0.307699 | 0.277173 | 0.447375 | 0.356462 | 0.370287 |
1,460,589,929,713,450,000 |
@USER ලංකාව කියන රටට වෙන දෙයක් නේද සිරාවටම දුකයි රට ගැන , මේක විතරයි අපිට තියෙන්නේ වෙන රටවල් නෑ
| 0.027894 | 0.021641 | 0.534796 | 0.058262 | 0.286437 | 0.285429 | 0.281389 | 0.308735 | 0.430529 | 0.32499 | 0.430742 |
1,161,217,922,255,090,000 |
@USER උඹල කොබෙයියගේ පක්ෂයෙන් ආවත් ගොටා ට පරාදයි.
| 0.240947 | 0.611435 | 0.537807 | 0.242895 | 0.300968 | 0.323808 | 0.371345 | 0.395613 | 0.415997 | 0.309541 | 0.866269 |
1,242,845,641,023,190,000 |
@USER ගෙදරට email කරනවා වගේ පේන්නේ
| 0.010457 | 0.021968 | 0.508657 | 0.015331 | 0.280972 | 0.279438 | 0.285327 | 0.270897 | 0.439606 | 0.33009 | 0.25538 |
1,377,463,188,187,310,000 |
@USER කවුද ෆම්ඛුනේ හිමිපාණන්? වෑසට ගිහින් තස්ටේ පෑදුණාට හිමිපාණන් වෙනවා ද?
| 0.047872 | 0.146912 | 0.533365 | 0.087106 | 0.294168 | 0.281529 | 0.460767 | 0.3034 | 0.441986 | 0.313033 | 0.119854 |
1,243,213,057,372,890,000 |
@USER වෙනින් සමහර දෙපාර්තමේන්තුවල උන්නැහෙලනම් අතිකාල දීමනා නැතිව වැඩ කරන්න බෑ කියලා වර්ජන තර්ජන ගර්ජන කීයක් කොරයිද මන්දා...
| 0.01654 | 0.057462 | 0.536126 | 0.03087 | 0.316359 | 0.299223 | 0.368459 | 0.322172 | 0.401404 | 0.333535 | 0.331561 |
1,242,650,934,032,730,000 |
@USER හොද program එකක් යනව. @USER එහෙමත් ඉන්නව.
| 0.010207 | 0.022161 | 0.519004 | 0.01864 | 0.279513 | 0.273387 | 0.292631 | 0.296907 | 0.437603 | 0.337542 | 0.35613 |
1,192,314,688,165,630,000 |
@USER පොහොර නොමිලේ ලබා ගන්නාවා වෙනුවට මිළට ගන්න පුළුවන් අාර්ථිකයක්, ගොවි සමුහයේ නංවන්න ඕනේ මොකා අාවත්
| 0.010915 | 0.027984 | 0.535178 | 0.048924 | 0.28818 | 0.284192 | 0.376493 | 0.443295 | 0.425997 | 0.342097 | 0.34698 |
1,412,027,598,322,820,000 |
@USER Youtube කාරයොන්ට තියෙන්නේ තව වීඩියෝ එකක් කරොන්ඩ
| 0.020472 | 0.144584 | 0.529093 | 0.030683 | 0.29391 | 0.292727 | 0.304898 | 0.270802 | 0.445973 | 0.307396 | 0.27586 |
1,367,686,432,643,450,000 |
@USER තවත් මේ වගේ සිදුවීම් වලට සම්බන්ධ මිනිහෙක්ද දන්නේ නෑ.. කාන්තාවන් රැසක්ම ඇසුරු කරලා තියෙන බව මිය ගිය කාන්තාවගේ අයියා කරපු ප්‍රකාශයෙන් හෙලිදරව් වෙනවා..
| 0.014321 | 0.021483 | 0.532598 | 0.030329 | 0.287448 | 0.278754 | 0.372307 | 0.606529 | 0.490745 | 0.414334 | 0.643001 |
1,430,523,278,775,370,000 |
@USER ඉක්මනින් හොද වෙන්න කියලා හතවතිම්ම පාර්තනා කරනවා
| 0.013235 | 0.075005 | 0.531456 | 0.017217 | 0.282131 | 0.273785 | 0.291222 | 0.276151 | 0.41606 | 0.332651 | 0.225559 |
1,319,489,989,470,640,000 |
@USER ඩීල් කාරයො සමග කිසිදු සාර්තක ගමනන් යා නොහැක! වහාම ඹවුන් හොදින් හෝ නරකින් එලවා දමන්න. මෙවනි එක් පුද්ගලයෙක් නැතිකරන්නේ එකතුවීමට සිටින විශාල පිරිසකගේ එකතුවීම් අරමුනයි. මොවුන්ගේ දේශපාලන ගමනද හමාරකලයුකුයි.
| 0.110958 | 0.053006 | 0.529897 | 0.076888 | 0.32405 | 0.332238 | 0.364975 | 0.447885 | 0.574215 | 0.405452 | 0.524115 |
1,421,059,010,996,870,000 |
@USER වට්නා කංසා හේන් පිට්න් ගිනි තියන බලදාරින්..කුඩු .අයිස් ව්නාස කරනවා පෙන්නන් නෑනේ ..
| 0.233658 | 0.049906 | 0.534411 | 0.05645 | 0.27905 | 0.281003 | 0.283438 | 0.275271 | 0.43088 | 0.307224 | 0.395085 |
1,183,622,467,505,580,000 |
@USER පවු අනේ UNP එකට චන්දෙ දුන්න අයට..
| 0.014373 | 0.02221 | 0.533202 | 0.037424 | 0.304 | 0.363697 | 0.298092 | 0.286508 | 0.400485 | 0.347062 | 0.232441 |
1,373,444,968,379,990,000 |
@USER ඉතා පැහැදිලිවම වේගය වැඩියි කියලා තේරෙන්නේ නැත්තේ ඇයි හුගක් අයට. ඩබල් බෙන්ඩ් එකක සාමාන්‍ය වේගයට වඩා වේගයකින් ඇවිත් මිනිස්සු මරපු මිනීමරු බස් ඩ්‍රයිවර්ගේ වරද. පාරට පෙරලුන ගල් අයින් නොකල මාර්ග අදිකාරියේ ඉන්ජිනේරුවා අනිත් මිනී මරුවා ඌව හිරගෙට අරින්න ඕන
| 0.0217 | 0.036756 | 0.538241 | 0.030982 | 0.297661 | 0.458538 | 0.310866 | 0.328995 | 0.399691 | 0.338049 | 0.249577 |
937,135,565,086,093,000 |
@USER " @USER : ඇත් දළ පෙන්ඩන්ට් ලග තබාගත් තවත් ග්‍රාම සේවකලා දෙන්නෙක් පොලිස් දැලේ URL #Srilanka
| 0.026347 | 0.034474 | 0.523923 | 0.019416 | 0.287791 | 0.28712 | 0.412501 | 0.363003 | 0.427018 | 0.325219 | 0.186295 |
1,106,834,626,180,500,000 |
@USER ඉතින් කොහොමද අපි බුද්ධ ශාසනය ආරක්ෂා කර ගන්නේ මුන් බෞද්ධ දර්ශනය විකුණගෙන කනකොට
| 0.037598 | 0.096091 | 0.534734 | 0.123137 | 0.308844 | 0.377075 | 0.557503 | 0.679451 | 0.404248 | 0.336603 | 0.269929 |
961,017,613,445,976,000 |
@USER කව්රු හිර ගෙට ගියත් අපිට කමක් නැහැ අපේ හිටපු ජනාධිපතිට හිර ගෙදර යන්න බැහැ ...අපේ රට කොටින් ගෙන් බේරාගෙන අද අමතක වුන ගස්වල එල්ලුන මිනි කොටස් බෝම්බ බිය අපේ හිත්වලින් තුරන් කළා ...ඒ පිනෙන් එතුමා තව් තිසා දෙව්ලොව යන්න සිදු වේවා
| 0.01616 | 0.042253 | 0.535475 | 0.404117 | 0.282292 | 0.293463 | 0.396395 | 0.304605 | 0.495561 | 0.39652 | 0.365608 |
989,474,666,417,869,000 |
@USER @USER යේ නායකයාගේ @USER වේ හොරකම් වාහන @USER ලා මොන දුෂණ වංචා ගැන කතා කරනවාද ? රතන ගලවාගත්තු චිත්තේ දැන් ඇදගත්තාට වැඩක් නැ එයාගෙත් ඔය සේරම ගැලවිලා ඉවරයි ජනතාව ඉදිරියේ #srilanka @USER @USER @USER @USER @USER @USER @USER #lka
| 0.06138 | 0.206406 | 0.510837 | 0.484799 | 0.30759 | 0.34392 | 0.678196 | 0.300752 | 0.660079 | 0.464948 | 0.137379 |
1,122,779,079,948,820,000 |
@USER ඒ වගේම ජනාධිපතිවරයා ඇතුලු මේයට වගකිව යුතු සියලු දෙනා අයින් විය යුතුයි..නිලධාරීන්ට පමනක් වරද පටවා අත සොදා ගැනිම ඉඩ දිය යුතු නැත..
| 0.02298 | 0.028891 | 0.536636 | 0.041275 | 0.286061 | 0.295953 | 0.315027 | 0.274388 | 0.420685 | 0.36541 | 0.239374 |
1,488,182,218,560,140,000 |
@USER දෙරණ බිත්තර ගහනවා පෙන්නුවා අනුරගෙ කතාව නැ. සිරස බිත්තර කතාවනැ අනුරගෙ කතාව පෙන්නුවා. -01-2022 හේතුව කුණු රසට ඉල්ලුම වැඩියි
| 0.045005 | 0.056635 | 0.536721 | 0.134838 | 0.299578 | 0.308678 | 0.648119 | 0.332437 | 0.417598 | 0.328674 | 0.364214 |
1,459,170,991,876,150,000 |
@USER දිරිමත්කිරීම වෙනුවට මෙය රටින් තුරන්කිරීමට වැඩකරන්ඩ
| 0.015807 | 0.018584 | 0.524689 | 0.030658 | 0.282284 | 0.27641 | 0.329555 | 0.326013 | 0.372515 | 0.300026 | 0.374061 |
1,139,410,126,656,290,000 |
@USER උගත් බුද්ධිමත් ඔබ තුමා වැනි කෙලින් කතා කරන පුද්ගලයන් දේශපලන කම්බ හොරු, ත්‍රස්තවාදය රකින, ජනතාව දේශපාලනයෙන් ප්‍රතික්ෂේප කර අතු ගා දැමු, සමාජයට පිලිලයක් වී ඇතු මෙවැනි මිනිසුන් ඉදිරියේ කොන්ද කෙලින් තබා ගෙන කතා කිරිම අපගේ ප්‍රසාදයට ලක්විය. ඔබ නියම ශ්‍රි ලාංකිකයෙකි...
| 0.454788 | 0.196891 | 0.534049 | 0.443871 | 0.345068 | 0.385308 | 0.698656 | 0.647769 | 0.689212 | 0.402214 | 0.136701 |
852,122,357,451,903,000 |
@USER තහනම් කරන්න දතකන උන්ට චතුර රෙදි හැලෙන්නම කියයි[Video] URL @USER @USER #lka #srilanka @USER
| 0.371392 | 0.460054 | 0.511592 | 0.232569 | 0.329128 | 0.391445 | 0.434718 | 0.596764 | 0.451203 | 0.385193 | 0.425987 |
1,432,160,875,465,430,000 |
@USER අගමැති යකඩද. ඇයි ලෙඩක් හැදෙන්ඩ බැරිද . මොකද ඔච්චර බය ලෙඩට
| 0.017802 | 0.035414 | 0.538277 | 0.083914 | 0.284651 | 0.287739 | 0.305965 | 0.27708 | 0.418445 | 0.320463 | 0.165422 |
1,353,651,183,802,530,000 |
@USER මෝඩියා පුස් පාට් දාන්නේ පකිස්තානයට, හැබැයි චීනෙට බයයි...
| 0.866803 | 0.948564 | 0.524099 | 0.615093 | 0.395106 | 0.604965 | 0.55231 | 0.706508 | 0.435256 | 0.431041 | 0.796634 |
1,184,080,752,566,300,000 |
@USER පුලුවන් නම් පන්සලත් ගලවාවි,
| 0.009805 | 0.020024 | 0.505143 | 0.01906 | 0.282393 | 0.273072 | 0.352181 | 0.277189 | 0.444795 | 0.329833 | 0.175145 |
1,252,094,083,146,930,000 |
@USER ප්‍රස්තාරයක් දැම්මා නම් තම හොද. මෙහෙම කිව්වම පැහැදිලි මදි..
| 0.009754 | 0.018724 | 0.527341 | 0.012736 | 0.291499 | 0.279389 | 0.312304 | 0.271284 | 0.424018 | 0.346268 | 0.339309 |
1,487,905,583,047,010,000 |
@USER කාලකන්නි මෙ අපරාදය පෙන් නැද්ද මොකෙක්ටවත් ලොකෙම දන්නව
| 0.875501 | 0.898455 | 0.539171 | 0.876719 | 0.455488 | 0.471188 | 0.652548 | 0.669096 | 0.388458 | 0.318356 | 0.255254 |
1,222,648,693,918,060,000 |
@USER මෙයාද වැඩිමල් මර්වින් සිල්වද වැඩිමල්. නිකමට ඇහුවෙ අදහස් එකවගේමයි.
| 0.038435 | 0.06038 | 0.535341 | 0.026288 | 0.298867 | 0.284235 | 0.471472 | 0.37739 | 0.482347 | 0.340538 | 0.505994 |
1,127,257,097,714,920,000 |
@USER ගෙදර1 කඩුවනම් = ගෙදර 1කෙල්ලයි .•. පල්ලියේ කඩු ගොඩයි= කෙල්ලො ගොඩයි.. නිගමනය- පල්ලිය බඩු පොට් එකක්..
| 0.062819 | 0.071062 | 0.529251 | 0.054514 | 0.304306 | 0.32179 | 0.304212 | 0.27086 | 0.387699 | 0.310319 | 0.685793 |
1,133,222,306,476,520,000 |
@USER මුත් රජයට කඩේ යන එකෙක්
| 0.55318 | 0.034534 | 0.515857 | 0.443402 | 0.326511 | 0.371143 | 0.338226 | 0.447622 | 0.448988 | 0.462309 | 0.369051 |
1,458,510,575,043,060,000 |
@USER @USER නියමයි. මම කලකට කලින් කිව්වා මේ හොරාකෑමේ දේශපාලන ක්‍රමය කරදරයක් නැතුව කරගෙන යන්න නම් ආණ්ඩුව මීළඟ අයවැයෙන් අධ්‍යාපනයට වැඩි මුදලක් වෙන් කල යුතුයි කියල. හොඳට ඉගෙන ගන්න පිරිස ඉගෙනගෙන සංවර්දිත රටවල් කරා පදිංචියට ගියාම ආණ්ඩුවට ලේසියි ඉතුරුවෙන මෝඩ වහල්ලු බහුතරය සමග රට කරගෙන යන්න.
| 0.657751 | 0.520352 | 0.532371 | 0.05992 | 0.298551 | 0.556189 | 0.323927 | 0.684552 | 0.458535 | 0.457718 | 0.727744 |
1,352,939,435,113,890,000 |
@USER තෙල් මුහුදට කාන්දු වීමේ අවධානමක් තියෙනවද?
| 0.008854 | 0.017094 | 0.531267 | 0.017841 | 0.279712 | 0.273372 | 0.308565 | 0.368979 | 0.431888 | 0.355719 | 0.275015 |
1,460,560,604,037,480,000 |
@USER මේවගේ ගොන් මිනිස්සු ඉන්නකන් ලංකාව කවදාවත් දියුණු කරන්න බෑ
| 0.854614 | 0.781668 | 0.538437 | 0.284489 | 0.577398 | 0.676075 | 0.436775 | 0.722579 | 0.424478 | 0.483485 | 0.402848 |
1,275,904,352,801,230,000 |
@USER සිරිකොත භාරදීල යන්නයි තියෙන්නේ
| 0.014112 | 0.021142 | 0.512795 | 0.010046 | 0.289477 | 0.273139 | 0.376229 | 0.373144 | 0.394789 | 0.286809 | 0.531741 |
1,428,010,095,514,820,000 |
@USER බංගලාදේශ ආඩම්බරයක් යක්ක පුතුනේ
| 0.203287 | 0.452411 | 0.492358 | 0.387712 | 0.290005 | 0.277554 | 0.352259 | 0.285947 | 0.362954 | 0.285164 | 0.264111 |
1,433,653,785,872,630,000 |
@USER ආයෙත් ආප්ප කාලා වත් ද ?
| 0.008091 | 0.042816 | 0.522988 | 0.026264 | 0.280578 | 0.277857 | 0.278566 | 0.269057 | 0.423413 | 0.31033 | 0.108783 |
1,136,990,816,495,290,000 |
@USER විහිලු කරන්න එපා වනිතාවනි. ඉතා හොදින් කියන්නේ අපි.
| 0.098414 | 0.808378 | 0.531683 | 0.013278 | 0.293207 | 0.279426 | 0.296691 | 0.300559 | 0.437771 | 0.358362 | 0.319438 |
1,375,630,296,691,800,000 |
@USER උඹල හිතුවද අපිත් බයියො කියල ඕවට අහුවෙන්න.
| 0.383766 | 0.140106 | 0.537807 | 0.076392 | 0.446343 | 0.666047 | 0.373005 | 0.333412 | 0.478887 | 0.389082 | 0.348951 |
1,377,041,396,289,310,000 |
@USER ශ්‍රිලනිප ආණ්ඩුවක් හීනෙන් තමයි පිහිටුවන්න පුළුවන්.
| 0.014571 | 0.018993 | 0.532873 | 0.04502 | 0.283843 | 0.276283 | 0.298797 | 0.271104 | 0.364218 | 0.297482 | 0.361471 |
1,463,549,040,721,740,000 |
@USER ආයෙත් lock down කමින් සූන්
| 0.016625 | 0.087796 | 0.497866 | 0.055899 | 0.2907 | 0.284771 | 0.298175 | 0.274913 | 0.377314 | 0.292315 | 0.298933 |
1,161,243,784,140,640,000 |
@USER මැක්කට බල්ලව නැතුවම බැහැලු...
| 0.049644 | 0.046765 | 0.524796 | 0.071086 | 0.294992 | 0.29881 | 0.34238 | 0.280301 | 0.398615 | 0.292511 | 0.388937 |
1,280,109,927,390,800,000 |
@USER කොටි නැගිටල නෙද හෙඩින්ග් එකයි නිව්ස් එකයි දෙකක් හදන්න ජඩ දෙරන
| 0.333106 | 0.042947 | 0.539969 | 0.156144 | 0.643384 | 0.489937 | 0.433232 | 0.387244 | 0.400063 | 0.351927 | 0.384917 |
1,126,481,768,318,730,000 |
@USER ඉස්සෙල්ලා කිව්වා පල්ලි සෝදිසි කරන්න යනවනම් පල්ලියේ මලවි තුමාව දැනුවත් කරලා යන්නලු. එතකොට පල්ලියේ මලවිතුමාගේ ඇඳ යටින් කඩු හම්බුනේ ඒවා ඍදියෙන් ඇවිල්ලද? මේ හැමදේම සිංහල මනුස්සයව රවට්ටන්න ගේන නීති
| 0.022678 | 0.436695 | 0.532563 | 0.145866 | 0.319345 | 0.362567 | 0.623956 | 0.522838 | 0.496061 | 0.384942 | 0.542095 |
1,294,658,944,946,690,000 |
@USER දැන් ඉදලම ලංකා ව ළගින් යන නැව් ටික අපේ වරායට ගෙන්න ගන්න, අඩුම තරමින් සර්විස් කරන්න හරි පටන් ගමු. එතකොටවත් ලංකාවට සල්ලි එකතු වෙනවා.
| 0.012309 | 0.019977 | 0.53623 | 0.018716 | 0.293095 | 0.300524 | 0.312976 | 0.45493 | 0.474764 | 0.358641 | 0.169477 |
1,466,549,137,013,230,000 |
@USER ලෝක වෙළඳපලේ තෙල් මිල අඩු උනාට ලංකාවේ එහෙම වෙන්නේ නැ..
| 0.00755 | 0.017007 | 0.528131 | 0.01599 | 0.276585 | 0.272185 | 0.287602 | 0.27127 | 0.556095 | 0.375466 | 0.258448 |
1,365,704,597,063,440,000 |
@USER හරි සම්බන්ධ කට්ටිය කවුද කියන්නකෝ
| 0.013628 | 0.022621 | 0.515857 | 0.010511 | 0.282429 | 0.272907 | 0.284712 | 0.277599 | 0.458169 | 0.351895 | 0.28688 |
1,264,231,599,643,780,000 |
@USER මේ රේඩියෝ චැනල් එකත් ඉවරයි GIF
| 0.019566 | 0.046284 | 0.528575 | 0.013346 | 0.294974 | 0.287051 | 0.289726 | 0.270501 | 0.382918 | 0.321582 | 0.265657 |
1,257,169,949,082,210,000 |
@USER ඔබ තුමා වගේ ශූර රණවිරු වකු අතින් යමක් ගිලිහී ගියේ නම්... ජනතාව..., කුමක් කරගනී ද?.
| 0.287492 | 0.050741 | 0.529706 | 0.056776 | 0.293947 | 0.281748 | 0.331734 | 0.26913 | 0.446486 | 0.350441 | 0.259816 |
1,398,497,216,147,370,000 |
@USER කොරානා අන් කවරෙක් නොව යහපත් සමාජයක් සමාජයක් බිහි කිරීමට පැමිණි අයෙක් යැයි සිතේ
| 0.01111 | 0.021027 | 0.537377 | 0.049482 | 0.28844 | 0.287438 | 0.367665 | 0.443443 | 0.476631 | 0.328761 | 0.135713 |
1,488,585,806,763,540,000 |
@USER ඒකද නිරෝධායන කාලය දින 7ට අඩු කලේ? ඒකද ආසාධිතයෝ දැන් දින 7න් ගෙදර එවන්නේ?
| 0.008992 | 0.053188 | 0.528607 | 0.038113 | 0.281695 | 0.273989 | 0.348401 | 0.273926 | 0.38955 | 0.312224 | 0.174615 |
1,433,827,341,726,360,000 |
@USER අපේ රටේ විතරක් නෙවෙයි මුලු ලෝකයම ගල් යුගයකට යන කාලය ඇවිල්ල තියෙන්නේ.. අපේ ඡන්ද පැරදිච්ච අනාථ දේශපාලුවෝ corona වලිනුත් දේශපාලනය කරන්න හදනවා..
| 0.747316 | 0.472568 | 0.53084 | 0.126669 | 0.62759 | 0.596432 | 0.529084 | 0.619504 | 0.578473 | 0.45735 | 0.454545 |
1,313,284,518,858,510,000 |
@USER අපේ අය රෝහල් ගත වන විට සත්‍ය තොරතුරු අනාවරණය කරන්නේ නැහැ.හේතූව රස්තියාදු වෙන්න වෙනවා කියලා.මේ මම දන්නම දෙයක්.අනික දැන් සේරටම අමතක වෙලා. මාක්ස් නැහැ එක පොදියට හරක් වගේ දුවනවා.ඉතින් ආයේ කොරෝනා එන එක ගැන පුදුම වන්න දෙයක් නෑ.
| 0.015414 | 0.087426 | 0.534184 | 0.043031 | 0.28002 | 0.294978 | 0.303869 | 0.269085 | 0.408983 | 0.328653 | 0.391842 |
1,146,280,285,966,950,000 |
@USER ටිකක් ප්රමාදනං කොහොමද ඒක නිව්ස් එකක් වෙන්නේ ? හැමදාම ඉතිං කෝච්චි පරක්කුයි නේ
| 0.009468 | 0.024268 | 0.536519 | 0.011847 | 0.289042 | 0.276774 | 0.284017 | 0.273599 | 0.396017 | 0.305402 | 0.287919 |
1,461,257,184,449,240,000 |
@USER පේන බලා අර්බුද කීම.කියපු මොනවද උනේ.
| 0.019467 | 0.025514 | 0.530328 | 0.052641 | 0.287447 | 0.276166 | 0.309247 | 0.272853 | 0.364456 | 0.291268 | 0.64778 |
1,361,307,395,448,690,000 |
@USER තමුන්ගේ රටේ ප්‍රශ්න විසදගන්නේ නැතිව අපේ රටේ දේශපාලන පක්ෂ පිහිටවන්න ඔහුට බලයක් නැත
| 0.013399 | 0.033023 | 0.537377 | 0.144345 | 0.31351 | 0.325899 | 0.309683 | 0.474429 | 0.435725 | 0.377661 | 0.857337 |
1,250,373,598,293,840,000 |
@USER ඡන්ද රාජකාරියට යන රජයේ නිලධාරීන්ට කොරෝනා රහිත ආරක්ෂිත ප්‍රදේශ ඡන්ද පොළ මධ්‍යස්ථාන අවශ්‍ය යි. කොරෝනා පවුලේ සාමාජිකයන්ට පැතිරවීමේ වැඩසටහන් එපා.
| 0.014933 | 0.029753 | 0.535552 | 0.023793 | 0.283422 | 0.284556 | 0.342622 | 0.433955 | 0.380019 | 0.322164 | 0.442099 |
1,416,243,046,392,470,000 |
@USER මිටිය තියෙන එකාට හැම ප්‍රශ්ණයක්ම ඇණයක්ලු නේ. හොඳ වෙලාවට මූ පළා ගොවියෙන් නොවුනේ, නැත්තම් සෞඛ්‍ය සම්පන්න සමාජයක් ඇතිකිරීමට මූ හැමෝටම බලෙන් මුකුණුවැන්න කවනවා.
| 0.188022 | 0.243753 | 0.535481 | 0.56821 | 0.299385 | 0.320276 | 0.457633 | 0.346649 | 0.451963 | 0.344899 | 0.254876 |
1,278,185,577,066,580,000 |
@USER නිලධාරියා ගෙ අපරාධ වැඩියි nam ...
| 0.041644 | 0.027091 | 0.527497 | 0.032632 | 0.285061 | 0.277816 | 0.341264 | 0.276792 | 0.38907 | 0.310629 | 0.239833 |
1,256,639,725,458,390,000 |
@USER අද හම්බුනු රෝගීන් 12 ලංකාවේ නෙමෙයි ඉන්දියාවේ නේ
| 0.013679 | 0.022317 | 0.536109 | 0.016453 | 0.289366 | 0.283272 | 0.340235 | 0.278353 | 0.381183 | 0.304455 | 0.304262 |
1,261,338,882,613,770,000 |
@USER චන්දේ ඉවර වෙන කන්ද
| 0.014076 | 0.021287 | 0.512795 | 0.023821 | 0.309104 | 0.30457 | 0.301599 | 0.277563 | 0.352867 | 0.28549 | 0.412827 |
1,474,421,753,107,700,000 |
@USER අප රටට වටිනා සම්පතකි ඔහු,ඔහු බලාපොරොත්තු උන රට සහ සමාජය බිහිකිරීම අපගේ යුතුකමයි,ඔබට නිවන් සුව!!!
| 0.010733 | 0.02827 | 0.521932 | 0.026207 | 0.286027 | 0.282492 | 0.360093 | 0.456222 | 0.464971 | 0.324827 | 0.295771 |
1,412,140,724,628,310,000 |
@USER ලෙඩේ අඩු වෙනකොට මරා ගන්නවා වැඩි වෙනකොට එකතු වෙනවා අපේ රටත් පප්පා ගම වගේ වෙලාද කොයිද
| 0.0129 | 0.163588 | 0.538551 | 0.025513 | 0.285971 | 0.292018 | 0.324172 | 0.296962 | 0.379384 | 0.3272 | 0.197744 |
1,266,939,557,406,100,000 |
@USER මල ගෙදර සෙනග නැහැ වගේ නේද? මේගොල්ලන්ගෙ ඡන්ද බලය දැන් අඩු හින්ද වෙන්න ඇති.
| 0.012927 | 0.022794 | 0.535737 | 0.018049 | 0.281401 | 0.295721 | 0.278626 | 0.289637 | 0.366024 | 0.306119 | 0.191449 |
1,394,244,591,277,150,000 |
@USER එහේ එහම උනට අපේ රටේ එහම වෙන්නේ නෑ.අපේ රටේ ගහන චීන් බෙහෙත අපේ ජනාදිපති තුමා who එකටම කතා කරලා අනුමත කරගෙනනේ ගහන්නේ.අනික හැම බෙහෙතම ගහනව්නේ අපේ මිනිස්සුන්ට.
| 0.040088 | 0.158003 | 0.536755 | 0.378707 | 0.287776 | 0.355176 | 0.392012 | 0.72433 | 0.653997 | 0.42448 | 0.526836 |
1,127,462,699,397,310,000 |
@USER මෙයා කිව්වෙ නැහැ.ජනාධිපති පොලිස්පතිවරයා ට කියපු දෙයක්.මෙය විකෘති කරල විකාශය කරල
| 0.013537 | 0.024505 | 0.531179 | 0.026153 | 0.287786 | 0.285862 | 0.411182 | 0.600744 | 0.558399 | 0.367873 | 0.285524 |
1,443,804,807,127,440,000 |
@USER ප්‍රංශයේ එහෙම වුනත් ලංකාවෙිි එහෙම වෙන්නේ නැහැ..
| 0.012499 | 0.019482 | 0.534618 | 0.009458 | 0.278681 | 0.271025 | 0.287959 | 0.271223 | 0.403462 | 0.289207 | 0.184457 |
1,346,361,832,139,680,000 |
@USER පන පිටින් පිච්චිල මැරෙනකම් බලන් හිටපු උන්ගෙන් මොකට මතය අහනවද මන්දා..
| 0.016157 | 0.070131 | 0.529285 | 0.12866 | 0.28801 | 0.338449 | 0.423174 | 0.280268 | 0.403789 | 0.308144 | 0.278086 |
1,486,917,570,355,770,000 |
@USER ඩොලර් රැගෙන හර්ෂ ද සිල්වාගේ නිවසට පැමිණෙන මෙන් රජයට බලකරමු..
| 0.010775 | 0.023325 | 0.528131 | 0.025517 | 0.288003 | 0.280528 | 0.311837 | 0.27028 | 0.428037 | 0.321704 | 0.165083 |
1,402,242,922,846,700,000 |
@USER පොලිස් ඇමතිගෙ පොර ටෝක් වල හැටියට නම් අපි වැසිකිළි යන වෙලාවත් රාජ්‍ය බුද්ධි අංශ දන්නවා. හැබැයි වාහන සීයක් කොළඹින් ගාල්ලට ගිහින් එන්නත් හොරකම් කරන කල් ඇමැතිත් නිදි පොලිසියත් නිදි
| 0.017265 | 0.038355 | 0.531521 | 0.128515 | 0.30072 | 0.339186 | 0.380251 | 0.353157 | 0.392809 | 0.351131 | 0.322869 |
1,390,637,345,867,650,000 |
@USER ඕක විතරයි දන්නේ .
| 0.024785 | 0.033191 | 0.508851 | 0.022489 | 0.287578 | 0.273368 | 0.311683 | 0.3376 | 0.395077 | 0.30865 | 0.514251 |
1,022,843,904,779,900,000 |
@USER නැත්නම් ඇඟිලි දෙකක් දික් කරලද?
| 0.011437 | 0.031276 | 0.524309 | 0.017141 | 0.297719 | 0.295789 | 0.301195 | 0.275556 | 0.379947 | 0.297401 | 0.164266 |
1,395,707,497,965,450,000 |
@USER මෙන්න ටොප් තීරණ! මේ ඔක්කොම අපි වෙනුවෙන්
| 0.014562 | 0.030536 | 0.530088 | 0.021357 | 0.287184 | 0.277559 | 0.287564 | 0.270335 | 0.386487 | 0.307039 | 0.303099 |
1,411,036,593,792,620,000 |
@USER අනිත් නගරවල ජීවත් වෙන අයට කිසිම පහසුකමක් නැද්ද
| 0.009946 | 0.019933 | 0.539171 | 0.014739 | 0.28879 | 0.280378 | 0.304197 | 0.289766 | 0.339977 | 0.287235 | 0.151223 |
1,320,959,221,983,160,000 |
@USER @USER @USER මෙයාලා මේ කියන සමාජේ මොකක්ද කියලා පොඩ්ඩක් තේරුම් කරලා දෙනවද ? දවසින් දවස කොරොනා රෝගීන් වැඩි වෙනවා, තැනින් තැන ලොක් ඩවුන් කරනවා. මෙයාලා කියනවා සමාජ ගතවෙලා නෑලු. අපිටද පිස්සු? ආණ්ඩුවටද පිස්සු? දන්නේ නැති හින්දා අහන්නේ
| 0.016376 | 0.178718 | 0.53018 | 0.035555 | 0.30542 | 0.325147 | 0.491005 | 0.376961 | 0.572989 | 0.410082 | 0.170666 |
1,229,361,457,021,800,000 |
@USER අඩො එ් අයිටම් එක
| 0.030367 | 0.028632 | 0.512795 | 0.021961 | 0.301206 | 0.343606 | 0.313688 | 0.331546 | 0.364877 | 0.290863 | 0.204758 |
1,266,292,744,692,970,000 |
@USER රාජිතට මිට පෙර බරපතල අල්ලස් චෝදනා එල්ල කර තිබුන. ඒවාට නීති ප්‍රකාරව කටයුතු සිදු වන්නේ කවදද?
| 0.009216 | 0.017856 | 0.534107 | 0.021577 | 0.279116 | 0.277172 | 0.341253 | 0.269582 | 0.377428 | 0.327286 | 0.517211 |
1,314,860,233,374,660,000 |
@USER @USER ලංකාවේ ජනතාව තමයි රටේ අයිතිකරුවන් දේශපාලකයන් තාවකාලික භාරකරුවන් පමණි ඔවුන් තිරණ ක්‍රියාමාර්ග ගත යුත්තේ රටේ අයිතිකරුවන් වන ජනතාවගේ අනුමැතිය ලබා ගැනීම මගිණි සියල්ල රහසිගතව තාවකාලික භාරකරුවන් තමන්ගේ පවුලේ අවශ්‍යතා ඉටුකර ගන්නේ ජනතාව තාවකාලික භාරකරුවන්ට වහලුන් වි ඇති නිසා නොවේද?
| 0.03244 | 0.033849 | 0.536751 | 0.068417 | 0.290053 | 0.306493 | 0.308455 | 0.294531 | 0.673325 | 0.430483 | 0.279307 |
1,466,299,515,674,100,000 |
@USER මරැ නිතිය හා සාමය ඇමති සහා ගෝලයො ටික
| 0.198322 | 0.122519 | 0.539171 | 0.436261 | 0.29275 | 0.301492 | 0.397631 | 0.646137 | 0.396493 | 0.298665 | 0.308808 |
1,367,513,319,708,400,000 |
@USER @USER ඔබට සතුටුද දැන්?
| 0.01081 | 0.031696 | 0.518285 | 0.011861 | 0.285164 | 0.274539 | 0.303028 | 0.271808 | 0.389566 | 0.306546 | 0.322886 |
1,444,228,170,224,320,000 |
@USER ගහෙන් වැටිලා ඉන්න මිනිහට කිරිවැස්සී ඇන්නා වගේ..
| 0.009639 | 0.026844 | 0.534618 | 0.057054 | 0.290216 | 0.304922 | 0.312507 | 0.405536 | 0.415947 | 0.346186 | 0.374152 |
1,137,338,238,526,410,000 |
@USER ඔය කයිවාරුවලින් වැඩක් නෑ. පුලුවන් නම් මැදපෙරදිගට ගන්න ශ්‍රීලාංකික ශ්‍රමිකයන්ව නවත්තන්න කියන්න. එහේ ඉන්න ලක්ෂ 6ක් වූ ලංකාවේ උන්ව පිටමංකරන්න කියන්න. ලංකාවෙන් ගන්න තේ කොළ නවත්තලා, තේල් සහ ගුවන් නාවුක සම්බාධකයක් දාන්න කියන්න. ඊටපස්සේ ඔය බය්ලා පිලිගන්නම්
| 0.106857 | 0.196114 | 0.533057 | 0.135327 | 0.301284 | 0.335771 | 0.475417 | 0.56679 | 0.669954 | 0.398296 | 0.372445 |
1,143,363,305,454,440,000 |
@USER අපි බැනුම් අහන විදිහට දැන් මැරිච්ච තැන්වල ගසුත් පැලවෙලා .
| 0.012472 | 0.162966 | 0.536608 | 0.106198 | 0.291449 | 0.310586 | 0.290953 | 0.543468 | 0.42149 | 0.335722 | 0.456311 |
1,462,963,584,716,010,000 |
@USER පොරව එලවන්න ඕන ඔක්කොටම කලින්
| 0.036944 | 0.022305 | 0.515857 | 0.019967 | 0.29327 | 0.307784 | 0.296654 | 0.280805 | 0.394813 | 0.332535 | 0.292665 |
1,266,716,692,266,150,000 |
@USER ඒ කියන්නේ චන්දේ ලගයි කියන එක නේ. හරි අපි දැනුවත් උනා.
| 0.011709 | 0.018299 | 0.534851 | 0.018072 | 0.323585 | 0.304904 | 0.291639 | 0.270912 | 0.414572 | 0.298293 | 0.351822 |
1,282,910,113,343,440,000 |
@USER දැන් හුලඟත් ෆොටෝ වලට ගන්න ඇහැක්ද ?
| 0.008524 | 0.02238 | 0.531267 | 0.052846 | 0.284704 | 0.282146 | 0.309237 | 0.303099 | 0.409136 | 0.343983 | 0.348688 |
1,344,186,797,136,480,000 |
@USER ගිනි තබා විනාස කිරීම හැර වෙනත් විකල්පයක් නැත්ද ?
| 0.006987 | 0.020525 | 0.535403 | 0.018859 | 0.287807 | 0.288998 | 0.300225 | 0.305361 | 0.480421 | 0.342778 | 0.195996 |
1,331,611,132,583,420,000 |
@USER රනිල් නැතුව බැරි සමනලයන්ට පමණයි රංගේ !!! උදාර පුරුෂයෝ නායකත්වය දුන්න පක්ෂය, ඔය හාදයා දියකරලා ඇරියා.
| 0.289408 | 0.762376 | 0.519706 | 0.481042 | 0.324403 | 0.32241 | 0.356202 | 0.498616 | 0.513152 | 0.385621 | 0.608668 |
1,413,891,391,898,510,000 |
@USER නරියා කුකුල් කොටූව ඉල්ලනවා.
| 0.076437 | 0.198836 | 0.507907 | 0.07729 | 0.335837 | 0.299236 | 0.370198 | 0.28451 | 0.38247 | 0.295985 | 0.229586 |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.