post_id
int64 | text
string | xlmr
float64 | xlmt
float64 | mbert
float64 | sinbert
float64 | lstm_ft
float64 | cnn_ft
float64 | lstm_cbow
float64 | cnn_cbow
float64 | lstm_sl
float64 | cnn_sl
float64 | svm
float64 |
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
1,376,719,393,879,690,000 |
@USER මහරගම පොලීසියේ කොහොමත් බල්ලො ටිකක් තමයි ඉන්නෙ
| 0.592323 | 0.039878 | 0.531456 | 0.027691 | 0.294286 | 0.312891 | 0.359001 | 0.452452 | 0.442466 | 0.321791 | 0.4122 |
1,459,125,895,172,710,000 |
@USER මේවට තමයි කියන්නේ අනුවණකම ප්‍රදර්ශණය කරනවා කියලා
| 0.585096 | 0.138612 | 0.531456 | 0.016149 | 0.288861 | 0.283468 | 0.297025 | 0.309993 | 0.449338 | 0.313193 | 0.356936 |
1,269,583,291,029,560,000 |
@USER ඇත්තටම ඕකුන් ඇල්ලුවත් ඇප. එක්කෝ හිරේ ඉදං මිනිස්සු මරණ වැඩ. ඔහොම මැරිල යන එක හොදයි
| 0.019046 | 0.03277 | 0.528379 | 0.119598 | 0.315675 | 0.337464 | 0.326786 | 0.587629 | 0.445159 | 0.348448 | 0.339962 |
1,380,131,943,732,370,000 |
@USER පාර්ලිමේන්තුවෙ රංජා නැති පාඩුව පුරවන්න කාටවත්බැ
| 0.028676 | 0.212947 | 0.524689 | 0.048047 | 0.313831 | 0.297609 | 0.310688 | 0.2824 | 0.372316 | 0.310531 | 0.353622 |
1,179,717,950,829,290,000 |
@USER ඇප නෑ ... වෛරය,
| 0.051705 | 0.028148 | 0.51728 | 0.028898 | 0.287527 | 0.276334 | 0.321703 | 0.273637 | 0.369296 | 0.282634 | 0.236649 |
1,295,349,293,457,370,000 |
@USER කමිටු දදා ඉන්නෙ ඇයි?
| 0.119294 | 0.021772 | 0.50933 | 0.027752 | 0.315792 | 0.294786 | 0.334506 | 0.271605 | 0.417772 | 0.300799 | 0.268931 |
727,006,978,958,971,000 |
@USER @USER @USER : කිරුළපනට ආපු බස් එහෙක හැප්පිලා එක්කෙනෙක් මැරිල : මොකක් කිව්ව ඇහුනෙ නෑ #MediaFreedom #lka
| 0.009321 | 0.022942 | 0.519588 | 0.055987 | 0.28288 | 0.289855 | 0.416099 | 0.296784 | 0.386587 | 0.336564 | 0.276425 |
1,310,858,619,479,490,000 |
@USER දේපළ රාජසන්තක නොකරන තාක්, "පවුලෙ අය හරි සැප ගනී" කිය කිය මුන් ඕව කරනවා. වෙන රටවල වගේ සියලු වත්කම් රාජසන්තක කල යුතුය
| 0.029583 | 0.039569 | 0.52876 | 0.31435 | 0.31454 | 0.364136 | 0.319303 | 0.278757 | 0.406671 | 0.352909 | 0.665753 |
1,293,959,868,068,650,000 |
@USER @USER සමහරුන්නම් කිවෙ මෙහෙම ආත්මාර්ථකාමී පුත්‍රරත්නයක් ලොවෙත් නෑ ලොවි ගහෙත් නෑ කියලයි.
| 0.07534 | 0.138963 | 0.525638 | 0.077723 | 0.285647 | 0.276277 | 0.368698 | 0.317343 | 0.388057 | 0.317076 | 0.451273 |
1,318,856,797,927,710,000 |
@USER ඕක කියන්නද බන් බලන් හිටියේ.
| 0.023584 | 0.040244 | 0.522106 | 0.040117 | 0.314284 | 0.278706 | 0.336148 | 0.422209 | 0.424219 | 0.311848 | 0.5 |
816,490,481,303,491,000 |
@USER අාණ්ඩුවෙි බොහෝ පිරිස් පමණක් නොව මෙි අාණ්ඩුව පත් කළ ජනතාවගෙන් බොහෝ පිරිසක්ද අද ඉන්නේ අප්‍රසාදයෙන්.
| 0.023585 | 0.021075 | 0.535526 | 0.034348 | 0.284174 | 0.280118 | 0.387529 | 0.280265 | 0.384224 | 0.305372 | 0.675561 |
1,431,341,783,007,460,000 |
@USER නැත. අපි මැරෙන්නම්. ඔයලා breaking news දාන්න මෙච්චරයි මෙච්චරයි කියලා
| 0.010675 | 0.030488 | 0.52382 | 0.035449 | 0.285046 | 0.284914 | 0.291742 | 0.27428 | 0.464401 | 0.356808 | 0.279261 |
1,300,780,258,082,210,000 |
@USER එකටම බන්ඩාරවෙල ඇටම්පිටිය පාර කරන්න කියපං
| 0.016822 | 0.025005 | 0.524689 | 0.056073 | 0.307603 | 0.290449 | 0.338161 | 0.397664 | 0.408402 | 0.329768 | 0.311379 |
1,487,010,433,823,250,000 |
@USER දෙරණ දුටුවෙත් ජැක් දුටුවට පස්සෙ නෙ. අනෙ පලයන් බල්ලො යන්න.
| 0.911115 | 0.401769 | 0.532823 | 0.073114 | 0.492209 | 0.63213 | 0.671822 | 0.704717 | 0.367319 | 0.322845 | 0.331055 |
1,121,422,759,807,130,000 |
@USER රටේ තත්වය සාමාන්‍ය වෙනකම් වත් තහනම් කල යුතුයි
| 0.009248 | 0.021712 | 0.538761 | 0.011306 | 0.277536 | 0.275239 | 0.292311 | 0.270197 | 0.375287 | 0.309778 | 0.245037 |
1,407,934,979,699,480,000 |
@USER දින 14 නිරෝධායනය පැය24ට අඩු කලේ ඕකට තමයි. ව්‍යාවස්ථාව වෙනස් කරපු අයට පනතක් වෙනස් කරන එක වැඩක්ද?
| 0.012237 | 0.024518 | 0.534079 | 0.046736 | 0.284037 | 0.283627 | 0.322101 | 0.274007 | 0.377638 | 0.333056 | 0.45215 |
1,448,562,533,342,740,000 |
@USER දෙමාපියන් ගෙ waradi තමා ඉතින්
| 0.080341 | 0.092935 | 0.510073 | 0.01952 | 0.28531 | 0.273744 | 0.306996 | 0.272677 | 0.394709 | 0.340932 | 0.410724 |
1,422,417,489,204,480,000 |
@USER විමර්ශන action වෙනු බලා සිටිමු
| 0.007298 | 0.01811 | 0.522753 | 0.015669 | 0.285848 | 0.277507 | 0.29928 | 0.26967 | 0.453085 | 0.347676 | 0.274431 |
1,476,136,531,056,150,000 |
@USER උඹලා එකතුවෙලා කරන ලද නාට්‍යක් ඕක..
| 0.01844 | 0.03169 | 0.539505 | 0.012695 | 0.325267 | 0.344654 | 0.347775 | 0.279963 | 0.372791 | 0.292743 | 0.343428 |
1,483,991,575,902,680,000 |
@USER අපිනමිි බලන් හිටියේ නැ
| 0.011753 | 0.076853 | 0.512795 | 0.007122 | 0.288063 | 0.272599 | 0.325812 | 0.271129 | 0.450809 | 0.300699 | 0.205803 |
1,346,488,825,699,130,000 |
@USER එකේකාගෙ මතයද වැදගත්? විද්‍යාත්මකව නිවැරැදි දේ කරන එකද වැදගත්? මේ වගේ විකාර නාටක නිසා රටේ විනාසයට දේශපාලුවො වගේම මෙවැනි නිවුස් වවං කන මාධ්‍යද වග කියන්ඩ ඕනෙ !!
| 0.113864 | 0.329415 | 0.531113 | 0.302988 | 0.309402 | 0.346589 | 0.443649 | 0.590212 | 0.596468 | 0.408752 | 0.626741 |
1,427,661,095,183,920,000 |
@USER එක එකා කියන විදියට රටවල් ලොක් ඩවුන් කරන්න බෑ. කරන්න ඔන විදියට ජනාධිපතිතුමා කරයි.
| 0.016401 | 0.03104 | 0.53308 | 0.117379 | 0.295786 | 0.292011 | 0.288152 | 0.288455 | 0.497052 | 0.37462 | 0.399806 |
1,121,860,409,634,330,000 |
@USER එදාට කොහොමද අනේ ඕවා කියන්නෙ.. කොකිස් කන්න තීනවනේ
| 0.015657 | 0.046382 | 0.540484 | 0.07039 | 0.286666 | 0.283601 | 0.322509 | 0.285049 | 0.393576 | 0.344275 | 0.383547 |
1,238,051,383,967,810,000 |
@USER අපරාදේ මහන්සිය..කාලකණ්ණි ටික ආපහු ආපු රටවල් වලටම යැව්ව නම් හරි
| 0.447391 | 0.561062 | 0.536341 | 0.719497 | 0.281986 | 0.298357 | 0.286786 | 0.280477 | 0.46152 | 0.332809 | 0.173133 |
1,240,514,584,496,180,000 |
@USER බෑ, ටැංකියට පරිප්පු ගහන් පල.
| 0.046017 | 0.08218 | 0.525914 | 0.168909 | 0.299292 | 0.325221 | 0.4629 | 0.538556 | 0.452046 | 0.39099 | 0.799411 |
1,145,479,979,481,930,000 |
@USER @USER අර 227ට මරණ දඬුවම දෙන්නේ කවදාදැ
| 0.014396 | 0.031364 | 0.52978 | 0.024976 | 0.293299 | 0.277752 | 0.431451 | 0.456162 | 0.389798 | 0.368898 | 0.289216 |
1,136,216,652,113,040,000 |
@USER හම්බන්තොට, පෝට් සිටි, කොළඹ දකුණ වරාය, අධිවේගී මාර්ග ටික චීනට මත්තල, නැගෙනහිර පර්යන්තය, මන්නාරම් තෙල් සංචිතය ඉන්දියාවට ත්‍රිකුණාමලය වරාය ඇමරිකාවට අපරාධේ කොටින්ටත් ඩයස්පෝරා සල්ලිවලින් උතුරු පළාත ගන්න තිබුණා. නිකං යුද්ධ කරල මැරුනේ
| 0.021189 | 0.046308 | 0.534796 | 0.057329 | 0.371235 | 0.388525 | 0.370867 | 0.304222 | 0.534949 | 0.390637 | 0.605394 |
1,302,078,393,853,170,000 |
@USER ඇදන් ගිහින් ඈත නැවැත්තුවම ඉවරනේ
| 0.008872 | 0.019744 | 0.515857 | 0.01268 | 0.287077 | 0.274903 | 0.334791 | 0.286821 | 0.39063 | 0.306384 | 0.27261 |
766,188,835,717,812,000 |
@USER " @USER : STF නව අණදෙන නිලධාරියා එම්.ආර් ලතීෆ්! URL URL #Srilanka
| 0.036778 | 0.051456 | 0.505754 | 0.034059 | 0.285087 | 0.287399 | 0.384437 | 0.28136 | 0.474028 | 0.350799 | 0.320678 |
1,437,592,284,065,940,000 |
@USER පාලක පැලැන්තිය, ඔවුන්ගේ සහචර ව්‍යාපාරික ප්‍රජාව ඇතුළු හිතවතුන් තරු පහේ සැප විඳින්දී එදිනෙදා පාරිභෝගික භාණ්ඩ වෙනුවෙන් පෝලිම් වල රස්තියාදු වෙන විට තේරෙයි ඔය කෙරුවාවේ රඟේ. එදත් උනේ ඕක. අදත් වෙනසක් නැහැ.
| 0.081629 | 0.04267 | 0.537306 | 0.077153 | 0.289084 | 0.287953 | 0.489169 | 0.379762 | 0.456044 | 0.347893 | 0.367602 |
1,348,861,432,213,850,000 |
@USER මුං ඔක්කොම හොරු මල්ලී...........මම ඇරෙන්න
| 0.354701 | 0.052702 | 0.525565 | 0.054101 | 0.316192 | 0.33005 | 0.325369 | 0.532214 | 0.435556 | 0.346882 | 0.464236 |
1,474,966,531,700,180,000 |
@USER තමුසෙල අවුරුදු හතරහමාරක් ආණ්ඩුව කෙරුවා.. කොරෝනා ත් නැතුව යුද්ධය කුත් නැතුව තිබුන ඒ කාලේ තමුසෙලා ආර්ථිකය ගොඩ දැම්මද? පිස්සු ජෝක් ඕයි මේවා
| 0.029843 | 0.271713 | 0.542051 | 0.532297 | 0.328194 | 0.448828 | 0.310536 | 0.294447 | 0.43211 | 0.313878 | 0.348441 |
1,019,118,801,575,480,000 |
@USER මාලු පාං සුඛෝපභෝගී ආහාරයක්. හදන අයටත් කන අයටත් බදු ගැසිය යුතුයි
| 0.010579 | 0.03278 | 0.533898 | 0.093315 | 0.286312 | 0.289522 | 0.357829 | 0.288019 | 0.422102 | 0.328293 | 0.214968 |
1,274,232,018,650,280,000 |
@USER අනේ දෙරණ. Plz, Reach ඕනනිම් වෙන පොටක් අල්ලා ගන්න... පෞද්ගලිකත්වයක් ඕනිනම් ඔයාලගෙයි, අපේ ලගයි තියෙන Phone එක පැත්තකට විසි කරමු. @USER
| 0.020541 | 0.057327 | 0.516642 | 0.083156 | 0.34596 | 0.340059 | 0.673508 | 0.714696 | 0.536315 | 0.44087 | 0.364877 |
1,438,606,943,648,550,000 |
@USER මෙ කොරොනා නිකන් අවෙනැ මුන් බලෙන්ම ගෙනත් පතුරවලා දැන් එකෙන් බැට කන්නෙත් අහින්සකයින් එදාවෙල හොයන් කාපු අහිංසක මිනිසුන් මෙ අහිංසක මිනිසුන්ට කන්න නැති දවසක් ගානෙ බඩගින්නේ දුක්විදින දවසක් ගානේ 225හෙන් එකෙක් මකබැවියව් මුන්ට ශාපවේවා ශාපවේවා ශාපවේවා
| 0.602946 | 0.301167 | 0.540789 | 0.791553 | 0.409905 | 0.388142 | 0.617338 | 0.60116 | 0.457556 | 0.38185 | 0.619863 |
1,365,684,333,076,480,000 |
@USER Ok, මෙයාත් හරි. තව කව්ද ඉන්නේ..
| 0.018958 | 0.031603 | 0.527702 | 0.010247 | 0.290932 | 0.285751 | 0.335218 | 0.36608 | 0.381875 | 0.296632 | 0.296283 |
1,437,658,561,794,900,000 |
@USER මුන්ට ගෙදරට වෙලා ඉන්න බැනෙ අපරාදෙ ඇදිරි නිතිය දැම්මෙ ඉට වඩා හොදයි නිකන් හිටියනම්
| 0.013591 | 0.023445 | 0.531763 | 0.065463 | 0.289523 | 0.309219 | 0.521143 | 0.30244 | 0.547207 | 0.370754 | 0.29964 |
1,152,137,405,870,290,000 |
@USER දෙමල බැරුවත් ලන්කාවට මෙහෙම කෙලෙව්වනම් දෙමල පුලුවනුනානම් තම කොහොම කෙලවයිද?
| 0.043533 | 0.068024 | 0.53631 | 0.661207 | 0.29601 | 0.312393 | 0.371278 | 0.43224 | 0.467864 | 0.343682 | 0.348457 |
1,285,491,905,980,060,000 |
@USER වෛද්‍යවරියගේ පෙම්වතා කියල දාන්නේ ඇයි? ඒ මනුස්සයාට රස්සාවක්, නමක් ගමක් නැද්ද? දෙරණ එන්න එන්නම අප්‍රසන්නයි. දුඟඳයි.
| 0.144805 | 0.071227 | 0.535721 | 0.023535 | 0.329545 | 0.293581 | 0.356888 | 0.472947 | 0.408928 | 0.316241 | 0.228268 |
910,098,986,660,516,000 |
@USER "පිණ්ඩපාතය පවතින්නේ මුදල් එකතු කිරීම පිණිස නොවේ. එය බුදු දහමට පටහැනි ව්නය ව් රෝධී ක්‍රියාවකි. අශෝක රජ සමයේදී මෙන් සංඝායනාවක් කොට
| 0.045799 | 0.047331 | 0.533976 | 0.132265 | 0.278823 | 0.281945 | 0.308981 | 0.27746 | 0.53115 | 0.367837 | 0.304794 |
1,196,997,175,928,070,000 |
@USER අපේ ඉස්කෝලේ කොල්ලෙක්! පට්ට!
| 0.0187 | 0.02964 | 0.504614 | 0.027362 | 0.299004 | 0.283734 | 0.293515 | 0.270044 | 0.359981 | 0.288831 | 0.141783 |
1,253,913,497,773,250,000 |
@USER එයාලට හොදට කන්නයි අපි ඒවට ගෙවන්නයි... ඒකටද?
| 0.007175 | 0.022324 | 0.535595 | 0.016534 | 0.281933 | 0.282797 | 0.292403 | 0.277123 | 0.388621 | 0.31229 | 0.538534 |
1,323,283,542,940,430,000 |
@USER ශ්‍රීලංකාවේ විශ්වසනීයම ප්‍රවෘත්ති සපයන්නාගේ අමානුෂික ප්‍රවෘත්ති වාර්තා කරණය ,20/11/01 දින ප.ව 6.55 පට්ටපල් අසත්‍ය තුලින් සමාජය නොමග යවයි.වගකීම් විරහිත වාර්තා කරණය දෙරණ.
| 0.058539 | 0.050377 | 0.53023 | 0.019572 | 0.297584 | 0.293395 | 0.566265 | 0.283639 | 0.572458 | 0.319725 | 0.227932 |
1,428,227,362,215,260,000 |
@USER ගූ නැද්ද අපිට සෑර් කන්න
| 0.073851 | 0.04829 | 0.515857 | 0.157547 | 0.430957 | 0.581021 | 0.40918 | 0.468437 | 0.452502 | 0.357766 | 0.448153 |
1,415,976,377,954,670,000 |
@USER දැන් අර අවුරුදු 15 ලමයගේ කේස් එකටත් හමුදා පුහුණුවක් තියෙන එකෙක් අහුඋනා නේද!
| 0.02074 | 0.121314 | 0.528842 | 0.026179 | 0.288723 | 0.316753 | 0.310284 | 0.291823 | 0.52544 | 0.427876 | 0.634401 |
1,313,105,560,020,060,000 |
@USER අරක්කු සිගරට් නිසා මැරෙන ගාන කියන්න පණ නෑ ගෝතයාට. ඩොලර් කීයක් කටට එබුවාද දන්නෑ ඕක කියන්න. රෝහල්වලදී වෛද්‍යවරු සමහර ලෙඩ්ඩුන්ට හරක්මස් කන්න කියලා උපදෙස් දෙනවා... ඕනම දෙයක් ඕනවාට වඩා ගත්තොත් කෙළවෙන එක වෙනම දෙයක්. මේ වගේ බොරු සමාජගත කරන කාළකණ්නි සමාජයට පිළිලයක්. මහිනදගේ බත් බැලයෝ.
| 0.716147 | 0.568251 | 0.535653 | 0.121086 | 0.300011 | 0.497733 | 0.296771 | 0.592173 | 0.620237 | 0.369969 | 0.455918 |
1,276,785,693,558,100,000 |
@USER සාක්කුවෙන් ද දන්නෑ අරන් දෙන්නෙ
| 0.009485 | 0.016408 | 0.515857 | 0.018066 | 0.286544 | 0.272941 | 0.283429 | 0.270322 | 0.385626 | 0.293523 | 0.309122 |
670,142,055,738,417,000 |
@USER @USER ශ්‍රීලනිපයට ඇඩ්‍රස් නෑ - ඩලස් සම්පූර්ණ වීඩියෝව මෙතැනින් :URL URL
| 0.019002 | 0.030209 | 0.50668 | 0.018808 | 0.286393 | 0.280914 | 0.390487 | 0.271549 | 0.390765 | 0.312288 | 0.342019 |
1,177,421,200,873,550,000 |
@USER අපිද ඕවා වලක්වන්න ඕනී ඒකටනේ ඔයාට බලතල දීල තියෙන්නෙ
| 0.010021 | 0.025313 | 0.538437 | 0.018522 | 0.2805 | 0.282515 | 0.280472 | 0.275183 | 0.417998 | 0.309747 | 0.270037 |
1,324,621,851,167,920,000 |
@USER මැරුණු 16යේම මිනුවන්ගොඩ පොකුරට අදාලත්වය හරියට කිව්වොත් ඉල්ලන ගානක් දෙනවා. සාක්ෂි ඕන
| 0.010539 | 0.030915 | 0.534028 | 0.013932 | 0.286654 | 0.284116 | 0.403919 | 0.302652 | 0.42017 | 0.32044 | 0.243399 |
1,198,923,202,996,530,000 |
@USER මන්ත්‍ර ජප කරන්නද ගෙනාවේ?
| 0.099382 | 0.038655 | 0.50933 | 0.034624 | 0.284764 | 0.272815 | 0.372946 | 0.337868 | 0.404634 | 0.300256 | 0.294598 |
1,378,742,735,499,360,000 |
@USER එච්චරයි රටට අඩු වෙලා තියෙන්නේ.. නම විතරයි.. නම වෙනස් කරාම අබනිත් ඔක්කම සාර්ථයි.. හොරුන්ට දුශකයොන්ට පන්දම් අල්ලන ආගමික නායකයෝ තමා මෙවාට වැරදි
| 0.065711 | 0.2552 | 0.537973 | 0.104419 | 0.299532 | 0.388299 | 0.355942 | 0.454989 | 0.513672 | 0.367173 | 0.628143 |
1,416,439,200,639,950,000 |
@USER ඔව් බන්, දේවානිට තමයි විරුද්ධ වෙන්න ඕනේ
| 0.099688 | 0.038886 | 0.535939 | 0.157495 | 0.290563 | 0.28276 | 0.312599 | 0.287862 | 0.433718 | 0.350258 | 0.333975 |
1,400,373,067,193,410,000 |
@USER මේ ඉල්ලීම කරන්නෙ දියවන්නාවෙ විශේෂඥයින්ගෙන් වෙන්ටැ
| 0.009902 | 0.02731 | 0.524689 | 0.015579 | 0.281615 | 0.281958 | 0.321307 | 0.290215 | 0.463921 | 0.396485 | 0.299568 |
1,437,784,071,434,810,000 |
@USER බටහිර රටවල් අන්තවාදය පෝෂණය කරන අතර , විශේෂයෙන්, අප්‍රිකානු , ආසියානු මහද්වීපවල රටවල ස්ථාවරභාවය අඩපණ කර වාසි ලබා ගන්නවා. ISIS, TALIBAN, MUJAHDDIN, AL -QAIDA , වැනි මුස්ලිම් ත්‍රස්තවාදී සංවිධාන බිහිකලේ ඇමරිකාව. ඉස්ලාම් ත්‍රස්තවාදයට සම්බන්ධ අය රැකවරණය දී පෝෂණය කිරීම ඔවුන් කරනවා.
| 0.045121 | 0.044705 | 0.527396 | 0.0873 | 0.312376 | 0.299594 | 0.323461 | 0.270593 | 0.531592 | 0.366137 | 0.277598 |
1,243,782,374,946,680,000 |
@USER වෛද්‍ය වෘත්තිකයින්ට, සිල්ලර වෙළඳසැල් සේවකයින්ට, බෙදාහැරීමේ රියදුරන්ට, ෆාමසි සේවකයින්ට, තැපැල් වාහකයන්ට, ගිනි නිවන භටයින්ට, පොලිසියට, ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට සාත්තු නිවාස සේවකයින්ට සහ ජීවිත බේරා ගැනීමට සහ අප සියල්ලන්ම මේ මොහොතේම පවත්වා ගෙන යාමට කටයුතු කරන සැමට ස්තූතියි.
| 0.020954 | 0.039125 | 0.530061 | 0.061689 | 0.289536 | 0.28942 | 0.454107 | 0.281983 | 0.46827 | 0.353414 | 0.171331 |
1,313,332,073,441,030,000 |
@USER ඔව් මේ නිව්ස් එක අපිත් දැක්කා...දෙරණ ලෝගෝ එක නිසා අපිත් කලබල උනා.. පස්සෙ දැක්කෙ ඒක දෙරණ එකක් නෙවෙයි කියලා
| 0.013885 | 0.031165 | 0.541595 | 0.022566 | 0.286425 | 0.28082 | 0.294969 | 0.279833 | 0.469789 | 0.334913 | 0.221987 |
1,128,269,001,560,400,000 |
@USER අගමැතිතුමෙනි, සංශෝධනය කරන්න ........ ජනතාව අප කෙරෙහි තිබු විශ්වාසය කඩා වැටුණා සුණු විසුණු වුනා...... ඒක යලි ගොඩ නගන්න අපි වහාම කටයුතු කල යුතුයි. ඔන්න ඇත්ත කථාව
| 0.009122 | 0.027899 | 0.525688 | 0.055683 | 0.278581 | 0.281153 | 0.323232 | 0.271179 | 0.531251 | 0.345456 | 0.359129 |
1,381,253,934,803,600,000 |
@USER මේක පරණ කතාවක් නේ...
| 0.011917 | 0.022697 | 0.524796 | 0.01375 | 0.28201 | 0.271482 | 0.283062 | 0.270856 | 0.375982 | 0.322486 | 0.164664 |
1,482,007,870,094,910,000 |
@USER ළිං මැඩියොන්ගෙ හිතේ ලෝකේ වෙන කොහෙවත් මේවගේ නෑ කියලා. ඕවා හොඳයි බයියො අන්දන්න
| 0.433928 | 0.713786 | 0.528933 | 0.198723 | 0.486521 | 0.651449 | 0.325954 | 0.288405 | 0.401819 | 0.301274 | 0.435935 |
1,214,101,538,907,570,000 |
@USER වත්මන් ගුවන් හමුදාපති වහාම ඉල්ලා අස්වීමට කටයුතු කල යුතුයි. රාවණාට මාදිලි 24ක ගුවන් යානා තිබුනේ නම්, පලමු ගුවන් හමුදාපති රාවණ කියල වත්මන් ගුවන් හමුදාපති පිළිගත යුතුයි. URL
| 0.017207 | 0.034787 | 0.527707 | 0.025247 | 0.295068 | 0.286935 | 0.353562 | 0.281778 | 0.53402 | 0.382577 | 0.095757 |
1,126,733,644,444,260,000 |
@USER ලොක්ක උන්ට අදිනකොට අපි මොකද්ද කරන්නේ ?
| 0.0327 | 0.046577 | 0.531267 | 0.172519 | 0.293422 | 0.315318 | 0.345652 | 0.426216 | 0.378775 | 0.289307 | 0.348084 |
1,310,812,459,234,590,000 |
@USER "අලුත් කලාවක් සොයාගත මන් දියුණු වෙන්න ඕනනම්, නිකන් ඉන්නෙපා කොහොම කොහොම හරි ගහපල්ලා බං පෙත්සන් ". . කාපාලූවො.
| 0.852445 | 0.865996 | 0.528085 | 0.029282 | 0.29332 | 0.287856 | 0.357906 | 0.433125 | 0.487056 | 0.360452 | 0.289608 |
1,254,504,129,675,680,000 |
@USER අපිට නම් චන්ද හිඟමනේ යන බල්ලන් ගැන වැඩක් නැහැ
| 0.017343 | 0.055729 | 0.538437 | 0.042194 | 0.306106 | 0.354839 | 0.299377 | 0.269249 | 0.427149 | 0.305795 | 0.415452 |
1,438,462,450,127,490,000 |
@USER බන්ධනාගාර කොමසාරිස්ද ලැජ්ජාවක් ඇත්නම් ඉල්ලා අස්විය යුතුය.
| 0.01878 | 0.020557 | 0.537807 | 0.029904 | 0.286414 | 0.30709 | 0.333054 | 0.271113 | 0.326729 | 0.286878 | 0.276327 |
1,457,699,944,345,650,000 |
@USER උද්ඝෝෂනකරල දියුනුවුනු රටක් මිහිපිට නැත එනිසා ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි මෙවැනි දේ සදහා ඇති ප්‍රතිපාදයන් කෙරෙහි අවදානය යොමුකිරීමට කාලය එළබ ඇත!
| 0.009365 | 0.021767 | 0.531495 | 0.063487 | 0.280099 | 0.280272 | 0.29141 | 0.270967 | 0.396859 | 0.329747 | 0.309808 |
1,397,856,578,905,150,000 |
@USER @USER එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ඇති රසායන කාන්දුව පළමුව හඳුනාගෙන ඇත්තේ ශ්‍රී ලංකාවට.. එන්න කලින් අරාබි මුහුදේදී. කටාර් සහ ඉන්දියාව ප්‍රතික්ෂේප කරලා.
| 0.019777 | 0.044698 | 0.528628 | 0.019 | 0.295118 | 0.296325 | 0.530059 | 0.289632 | 0.458893 | 0.385528 | 0.336989 |
1,451,202,590,771,880,000 |
@USER නො තෙල් ..kalabala වෙන්න එපා ගාන්නේ..වැහි වතුර දාලද දුවන්න කියන්නේ වාහනේ
| 0.063805 | 0.473675 | 0.523203 | 0.051854 | 0.291337 | 0.287761 | 0.300032 | 0.574509 | 0.436803 | 0.336709 | 0.143151 |
1,375,046,739,812,440,000 |
@USER කෝ මේ සිරිසේන හොඳ නෑ කියපු අය...
| 0.030454 | 0.024754 | 0.533949 | 0.017059 | 0.301178 | 0.295232 | 0.29398 | 0.273452 | 0.440174 | 0.296431 | 0.188616 |
1,287,055,953,926,350,000 |
@USER මුල් පුටුවලට ඉදලම හොරකම් කරන්න පටන් ගත්තා ම එතනින් පල්ලෙහට නිලධාරීන්, ඊට පස්සේ ජනතාව අන්තිමට පොඩි ළමයි පවා මේ හොරකම ට පුරුදු වෙනවා. ඒක තමයි පිරිහීමකට ලක් වන රටක මූලාරම්භය. දැන්වත් මේක නැවැත්තුවේ නැත්නම් රට දාල යන්න තමයි වෙන්නේ.
| 0.023264 | 0.034498 | 0.526581 | 0.02852 | 0.283007 | 0.312253 | 0.323217 | 0.606427 | 0.479737 | 0.448231 | 0.199888 |
1,028,835,786,605,650,000 |
@USER ඇග පත මහත වැඩි වුනාම ගුටි කෙල ගන්නත් අමාරුයි වගේ නේද? ... ඒකනේ "මොලේ තැලෙන්නේ නැති පුටු" වල ඉගෙන නිදා ගන්න සිහින මවන්නේ
| 0.017736 | 0.214668 | 0.535739 | 0.04459 | 0.29274 | 0.31543 | 0.510681 | 0.557021 | 0.443622 | 0.35539 | 0.5 |
1,400,785,892,017,520,000 |
@USER කුරුණෑගල පොලිසියේ තිබ්බ පාටියේ සීසීටීවී නැද්ද ? නිව්ස් නැද්ද හුත්තෝ මේ ඉවර වෙච්ච නිව්ස් එකක් අල්ලං දඟලන්නේ
| 0.979714 | 0.953893 | 0.53711 | 0.968834 | 0.712832 | 0.719499 | 0.512717 | 0.276019 | 0.446357 | 0.345359 | 0.399111 |
1,483,783,821,267,210,000 |
@USER එන්නත් කරනයේ සාර්ථකත්වය පෙන්වන තව උදාහරණයක් .
| 0.017958 | 0.021335 | 0.532873 | 0.012952 | 0.282103 | 0.279311 | 0.357235 | 0.350948 | 0.396447 | 0.300055 | 0.32069 |
1,128,941,389,897,710,000 |
@USER ඕක ප්ලේන් එකෙන් වැටිලාවත් මැරෙනවනම්
| 0.010532 | 0.019165 | 0.515857 | 0.032937 | 0.288816 | 0.273631 | 0.292384 | 0.300012 | 0.398273 | 0.386034 | 0.394003 |
1,388,096,075,513,270,000 |
@USER සුභ අලුත් අවුරැද්දක් වෙිවා එහෙනම් හැමෝටම
| 0.015983 | 0.021268 | 0.524689 | 0.011148 | 0.278907 | 0.27198 | 0.28608 | 0.279627 | 0.495861 | 0.342331 | 0.637643 |
1,435,600,805,680,200,000 |
@USER හැන්ද ඇත්තෝ බෙදා ගනිති නැත්තෝ උඩ බලා සිටිති
| 0.019915 | 0.039053 | 0.539171 | 0.272117 | 0.280965 | 0.281955 | 0.331748 | 0.276475 | 0.371351 | 0.291266 | 0.371587 |
1,487,291,196,426,930,000 |
@USER මුට තියෙන්නේ ජනාධිපති පිස්සුවක් මිසක් රට හදන plans නෙවෙයි
| 0.062338 | 0.033058 | 0.531816 | 0.082609 | 0.328251 | 0.32572 | 0.605442 | 0.728601 | 0.387606 | 0.315523 | 0.627234 |
1,171,039,278,484,180,000 |
@USER කරුම American Deal මිනිමරු සුදු වෑන් කාරයත් මුලු රටටම හෙණයක් වෙනවා වෙනවා මයි..
| 0.427781 | 0.08553 | 0.528097 | 0.046186 | 0.308181 | 0.350443 | 0.356676 | 0.333035 | 0.415706 | 0.320107 | 0.280794 |
1,442,031,235,723,760,000 |
@USER එයාලට අලුතින් ඇමවුම් කරපුවත් ඉතිං ගෙන්නව ගන්න එපාය ...ඒනිසා වෙන්ටැ.
| 0.011461 | 0.024221 | 0.524184 | 0.01811 | 0.280246 | 0.274142 | 0.352069 | 0.369176 | 0.412674 | 0.324816 | 0.362533 |
1,435,848,048,798,680,000 |
@USER ගම්මන්පිල වැඩ්ඩෙක් ඒ මනුස්සයාගේ කකුලෙන් අදින්නේ නැතිව උදව් කල යුතුයි රටක් වශයෙන්
| 0.011723 | 0.076177 | 0.531816 | 0.223987 | 0.337089 | 0.307366 | 0.397064 | 0.282117 | 0.453027 | 0.344806 | 0.158154 |
1,458,019,020,570,040,000 |
@USER රණසිංහ ප්‍රේමදාස මහත්තයා හිටියනම් ස්ටාලින්ට කියලා දෙනවා වැඩ වර්ජන කරන විදිය..
| 0.015063 | 0.033909 | 0.529285 | 0.019172 | 0.296464 | 0.29448 | 0.303624 | 0.271839 | 0.400295 | 0.306531 | 0.220732 |
1,137,102,610,333,390,000 |
@USER කියලා වැඩක් නැහැ නායකයන්ගෙන් පිරිලා ඉතිරිලා
| 0.017104 | 0.025831 | 0.524689 | 0.037535 | 0.294236 | 0.279066 | 0.279696 | 0.270055 | 0.383122 | 0.30451 | 0.244372 |
1,448,242,399,432,430,000 |
@USER බිහිසුනු වාර්තාව පමනක් අහන්න අවේ වටේ තිබ්බ ඔක්කොම කුනුඅහන්න උනා
| 0.065931 | 0.474448 | 0.539956 | 0.242258 | 0.284389 | 0.277911 | 0.314209 | 0.298635 | 0.458695 | 0.356676 | 0.538738 |
1,253,935,377,787,820,000 |
@USER ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයක ජනාධිපතිගේ සිට සාමාන්‍ය සිවිල් පුරවැසියා දක්වා වූ සියලු දෙනා රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්තාව ආරක්ෂා කිරීමටත් එය පිළිපැදීමටත් බැඳී සිටිනවා. එයට අනුකූල නොවී කටයුතු කිරීම නරක පූර්වාදර්ශයක්.
| 0.013993 | 0.027188 | 0.540995 | 0.049167 | 0.28303 | 0.276532 | 0.349776 | 0.326126 | 0.486726 | 0.36523 | 0.330646 |
1,403,901,777,368,390,000 |
@USER එන්නතෙත් මොකක් හරී side effect එකක් ඇතී එහෙනම් අපී නොදන්න??
| 0.010918 | 0.101628 | 0.53147 | 0.018543 | 0.292824 | 0.282618 | 0.339779 | 0.277328 | 0.441866 | 0.317927 | 0.244365 |
1,356,249,504,551,500,000 |
@USER කළ යුතු දේ නියම අවස්ථාවේදී අතපසු කර වෙනත් දේවල් කිරීමෙන් මේ රට ඉදිරියට යාම නවතනු ඇත . එහෙත් මම හරි තත්ත්වය නොදනිමි . වැඩ කරන එවුන් දැන් වහාම ලාභ ලබා පෙන්විය යුතුයි. නිකම්ම නිකං අපගේ වුණාය කියා ප්‍රයෝජනය අඩු නම් එය හොඳ දෙයක් නොවේ. We should be able to make money , if not ????
| 0.027736 | 0.02191 | 0.530249 | 0.064622 | 0.2883 | 0.346421 | 0.307291 | 0.550243 | 0.458505 | 0.39669 | 0.387676 |
954,416,192,051,122,000 |
@USER අපිට නම් කොළ රතු නිල් තියා රත්‍රන් පාටින්වත් හොරකම් කළ හොරු එපා
| 0.019326 | 0.036894 | 0.538201 | 0.028161 | 0.280641 | 0.296264 | 0.305511 | 0.299577 | 0.653862 | 0.47469 | 0.179984 |
1,218,083,016,494,470,000 |
@USER රත්නපුර රාජ්‍ය ආයතනය වලටත් එනවම් දෙයියනෙ කියලා...
| 0.011319 | 0.075425 | 0.533949 | 0.023303 | 0.283269 | 0.283868 | 0.355731 | 0.4254 | 0.381812 | 0.324837 | 0.306683 |
1,390,218,883,873,710,000 |
@USER එහෙ ඉන්න පිටරැටියො ටික මෙහෙ ගෙනල්ල වෙන්න ඇති..
| 0.319986 | 0.800652 | 0.534534 | 0.216704 | 0.282396 | 0.2878 | 0.298472 | 0.304159 | 0.445894 | 0.321122 | 0.295121 |
1,126,392,862,696,860,000 |
@USER ඇයි බැරි..?? අපි දැනගන්න ඕන කවුද ඒවා තියාගෙන හිටියේ, කොච්චර තිබ්බාද කියලා..
| 0.012609 | 0.022057 | 0.531494 | 0.01421 | 0.289392 | 0.28524 | 0.294809 | 0.31743 | 0.423156 | 0.355164 | 0.406982 |
1,122,839,996,824,580,000 |
@USER අතල් එකටද වතුර කපන්නේ.. හෙතුවක් නැද්ද...
| 0.014191 | 0.044219 | 0.527246 | 0.021278 | 0.364742 | 0.401687 | 0.290511 | 0.274925 | 0.37117 | 0.304525 | 0.268324 |
1,317,352,912,276,780,000 |
@USER සාධු සාධු අපි වදින්නේ දැන් මධුෂ්
| 0.040645 | 0.272507 | 0.524689 | 0.04122 | 0.286405 | 0.273618 | 0.35699 | 0.293848 | 0.361151 | 0.282802 | 0.5 |
1,429,481,547,577,500,000 |
@USER රටට ඇඳිරි නීතිය දමල තියෙද්දි ගන්නේ කොහොමද
| 0.012839 | 0.018691 | 0.531456 | 0.033678 | 0.276066 | 0.286895 | 0.293539 | 0.287894 | 0.420697 | 0.307568 | 0.365059 |
1,453,914,112,421,920,000 |
@USER චීනේ එහෙම උනාට ලංකාවේ එහෙම වෙන්නේ නෑ
| 0.012108 | 0.018939 | 0.531456 | 0.017182 | 0.279782 | 0.275155 | 0.277632 | 0.269925 | 0.45365 | 0.316148 | 0.286146 |
1,458,746,062,357,910,000 |
@USER පොඩි දරුවන්ගේ සිත් හැමදේටම ආස කරනවා ඒක ස්වභාවික තත්ත්වයක් පව් අහිංසක කෙල්ලෝ
| 0.012114 | 0.046902 | 0.538201 | 0.030993 | 0.292274 | 0.361323 | 0.337646 | 0.327838 | 0.441778 | 0.350002 | 0.505486 |
1,466,475,346,191,000,000 |
@USER පකඩ යකඩයා කෝටුපැන උකාලා පෝරබරේ එන විට යට කරා අහිංසක කෝල්ලා අඩුම තරමේ මු එන කෙල්ලව බලන්නවත් ගිහින් නැ මු තමයි දේශපාලනයේ කක්ක මිනිසා
| 0.93556 | 0.614074 | 0.529255 | 0.927154 | 0.312954 | 0.360345 | 0.570878 | 0.49738 | 0.442641 | 0.349394 | 0.465923 |
1,296,016,626,387,570,000 |
@USER මංගල නැති මංගල සභාවාරයක් හුඟ කාලෙකට පස්සේ @USER
| 0.010835 | 0.020197 | 0.528858 | 0.009807 | 0.28186 | 0.276085 | 0.285921 | 0.270913 | 0.415033 | 0.336942 | 0.274731 |
1,246,022,088,768,360,000 |
@USER ණය ද ආධාර ද? බොරු දාන්න එපා බූරුවා
| 0.208681 | 0.079057 | 0.534975 | 0.062387 | 0.500676 | 0.592677 | 0.304203 | 0.330957 | 0.412071 | 0.320275 | 0.200166 |
1,374,003,742,186,470,000 |
@USER ඒකෙත් පටන්ගන්නකොට ඇඩ් එකක් හිඟන චැනල් එකක්නෙ
| 0.011754 | 0.019767 | 0.531456 | 0.023496 | 0.3807 | 0.404733 | 0.316077 | 0.324014 | 0.441262 | 0.316773 | 0.427824 |
1,384,046,126,077,070,000 |
@USER බොරු දාන්න එපා ඕයි... රසල් ආනල්ඩ් දාලා තියෙනවා මුරලිට එහෙම මුකුත් අසනීපයක් නෑ කියලා
| 0.03037 | 0.057382 | 0.533669 | 0.022675 | 0.377752 | 0.324883 | 0.293049 | 0.30428 | 0.54169 | 0.33874 | 0.170851 |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.