post_id
int64 | text
string | xlmr
float64 | xlmt
float64 | mbert
float64 | sinbert
float64 | lstm_ft
float64 | cnn_ft
float64 | lstm_cbow
float64 | cnn_cbow
float64 | lstm_sl
float64 | cnn_sl
float64 | svm
float64 |
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
1,276,777,776,092,080,000 |
@USER ඔකුන් නිසා ළමයි කියක් තාත්ත නැතුව බඩගින්නෙ ඉන්න අැත්ද.. හිටිය කියල වැඩක් නැනේ බඩ ගින්නේ මැරුනට පවු නැ ඔකුන් දෙන්න....
| 0.017117 | 0.401224 | 0.530171 | 0.564766 | 0.506268 | 0.428092 | 0.295195 | 0.368487 | 0.635511 | 0.340805 | 0.477808 |
1,179,036,702,666,400,000 |
@USER ජනපති ධූරය ළමයෙකුට දෙනවලු.
| 0.009832 | 0.028608 | 0.507907 | 0.015514 | 0.285176 | 0.281442 | 0.312239 | 0.309316 | 0.405442 | 0.30443 | 0.332982 |
1,377,434,169,127,580,000 |
@USER සුලුවට පෙරුවත්,මහපරිමානයෙන් පෙරැවත් කසිප්පු කසිප්පු මයී.ලිවිම් ගහලා නිලදාරීනුත් මාරු කරනවා.ඉතින් රටක් හදන්නේ කොහොමද අරුන්දිකලා වගේ එවුන් ඉන්නකොට. තව ඌට ඇමතිකමකුත් දීලා.
| 0.210857 | 0.296405 | 0.537987 | 0.695706 | 0.332949 | 0.377958 | 0.495445 | 0.473161 | 0.49347 | 0.350487 | 0.486536 |
1,475,820,203,103,580,000 |
@USER මේකෙත් තමන්ගේ නොහැකියාවනේ කියලා අඬලා තියෙන්නේ
| 0.010807 | 0.022573 | 0.524689 | 0.023474 | 0.300576 | 0.283334 | 0.372561 | 0.352266 | 0.385662 | 0.321607 | 0.32273 |
1,358,398,527,034,980,000 |
@USER එදා #CoconutTreeHill පෙනුනු අයට කිරිඳි ඔය පේන්නෙ නෑ අපේ හාන්දුරුවනේ
| 0.025733 | 0.057305 | 0.534926 | 0.044269 | 0.282631 | 0.283257 | 0.299501 | 0.282117 | 0.378509 | 0.313255 | 0.117723 |
1,359,037,578,293,310,000 |
@USER කොවිඩ් වලට ඔයාලගෙ මාධ්‍ය මගින් දෙන සහයෝගයනම් කියල වැඩක් නෑ....ඒ නිසා තමයි අපි මෙහෙමවත් බේරිලා ඉන්නෙ....හම්මෙ...පින් හොදේ දෙ රෙණ
| 0.282123 | 0.161023 | 0.529731 | 0.102043 | 0.300679 | 0.288852 | 0.393887 | 0.581431 | 0.556297 | 0.34464 | 0.231816 |
1,444,511,271,563,390,000 |
@USER දැන්නම් කුබියෙක් කෑවත් නිව්ස් වල යන සීන් එක්ක තියෙන්නේ
| 0.019311 | 0.082808 | 0.538437 | 0.121646 | 0.284328 | 0.274658 | 0.298718 | 0.404491 | 0.384226 | 0.333609 | 0.281545 |
1,348,902,207,714,860,000 |
@USER හොරු එලියේ ඉද්දි ඇත්ත කතා කරන එවුනව හිරේට යවන ලංකාවෙ නීතිය කෙතරම් සුන්දරද.. බොරු ප්‍රචාරය කරන මිනිස්සුන්ව ගොනාට අන්දන ඔයගොල්ලන්ගේ මාද්‍ය ආයතනවලට කොහොම නඩු දාන්න ඕනිද එහෙම බැලුවොත්
| 0.145389 | 0.19253 | 0.538525 | 0.271682 | 0.373021 | 0.4433 | 0.442165 | 0.279083 | 0.566883 | 0.403065 | 0.334381 |
1,256,924,262,709,060,000 |
@USER තොපි කුහකයෝනේ බොලවු. ගිය ආණ්ඩුවේ අරලිය ගහ මන්දිරයේ ම ලැග ලැග නීති හදපු උන් දැන් රට වෙනුවෙන් සාකච්චාවක් කරන්න තොපිට පාර්ලිමේන්තුව ම ඕනෑ.ඕවාට ජනතාව දෙයි නියම උත්තර 3% , 0% වෙන්න වැඩි කල් නෑ රජෝ හොදට මතක තියා ගන්න.
| 0.957372 | 0.922081 | 0.526137 | 0.94733 | 0.529469 | 0.664404 | 0.712723 | 0.6191 | 0.714749 | 0.5103 | 0.5 |
1,165,199,899,991,970,000 |
@USER මේ යකාගේ තාත්තට සරසන ලද ගොක්කොල මූට රෑට හීනෙන් පේනවා දන්නෑ මූ නිතරම මරණයක් ගැන my කියන්නේ මරණය මරණය මොනව මැරෙයි යකෝ ලංකාව තියෙන විදිහට කියලා
| 0.108025 | 0.718765 | 0.535731 | 0.288444 | 0.292603 | 0.339885 | 0.345597 | 0.329317 | 0.478744 | 0.422095 | 0.361458 |
1,257,370,352,814,110,000 |
@USER ජන්දේ ලග නිසා කියයි
| 0.011422 | 0.020973 | 0.512795 | 0.069939 | 0.292184 | 0.283779 | 0.289171 | 0.272236 | 0.404033 | 0.289007 | 0.335605 |
1,427,903,186,241,610,000 |
@USER වෙන විසඳුමක් ගැන කියන්න ඇත්තේම නැද්ද , වැඩිය හොඳට හොඳ නැද්ද සිග්නල් එනවා යනවා වගේ රටත් ඇරලා වැහුවා ඇරලා වැහුවා වගේ කරොත් .නැත්තං කාලයක් වහල ම දානවා
| 0.012919 | 0.019341 | 0.526724 | 0.028695 | 0.341925 | 0.313287 | 0.311435 | 0.609082 | 0.39082 | 0.329624 | 0.565869 |
1,135,884,772,243,150,000 |
@USER දාන්න දෙයක් නැ පහලින් පොඩි එකෙක් දාලා හිටං කුණාටුව කියලා .. ඌව උස්සපන් . උගේ social මීඩියා එක block කරමු අපි @USER
| 0.014619 | 0.036726 | 0.52862 | 0.234934 | 0.48358 | 0.518666 | 0.409842 | 0.683197 | 0.599512 | 0.512491 | 0.465896 |
1,185,144,964,532,990,000 |
@USER දැන් ඔබතුමා එන්නේ නැද්ද ජනාධිපති සටනට, දන්නේ නැතුව අහන්නේ ?
| 0.010202 | 0.028787 | 0.533132 | 0.024926 | 0.309181 | 0.295259 | 0.308349 | 0.666092 | 0.449603 | 0.35893 | 0.409635 |
1,453,619,475,937,330,000 |
@USER ඕවා නීතිගත කරානං අපේ උං හෙරොයින් කුඩුගහන්නෑ.
| 0.014992 | 0.050461 | 0.537807 | 0.054027 | 0.288459 | 0.300366 | 0.360851 | 0.298451 | 0.383961 | 0.345091 | 0.275099 |
1,127,809,527,921,800,000 |
@USER අප නිවසටම වී සිටිය යුතු බවට ඒ මහතා දුන් පණිවිඩයකි. මන්ද යත්, ඒ මහතා විදේශගත වීම අප බෝම්බ කෑම හා අනුලෝමව සමානුපාතික බැවිනි
| 0.016268 | 0.029727 | 0.53784 | 0.053089 | 0.295091 | 0.284993 | 0.337712 | 0.269287 | 0.662325 | 0.406156 | 0.117006 |
1,255,579,569,878,260,000 |
@USER ආසාදිතයින් සංඛ්‍යාව දැන් ඔබ වෙත ගෙන එන්නේ /2 = 0 නූතන පයිතගරස්
| 0.018259 | 0.059327 | 0.522125 | 0.0219 | 0.299062 | 0.30983 | 0.317735 | 0.270232 | 0.481688 | 0.421623 | 0.683263 |
1,406,586,362,065,690,000 |
@USER දොස්තරලාට PHI ලට මාසේ පඩිය හම්බ වෙනවා ආදායමක් නැති මිනිස්සු තව කී දෙනෙක් බඩගින්නෙ ඉන්නවද .......වාහන්න කියන්න ලේසි වැහුවම මිනිස්සුන්ට මොකද වෙන්නේ කියලා හොයන්න එකෙක්වත් නෑ ..........
| 0.011605 | 0.055728 | 0.533593 | 0.059488 | 0.345823 | 0.32702 | 0.284739 | 0.278258 | 0.474496 | 0.363341 | 0.292975 |
1,437,823,820,019,030,000 |
@USER උන්ගෙන්ම තමයි අහන්න ඕන..
| 0.04245 | 0.083218 | 0.514493 | 0.089509 | 0.287615 | 0.271924 | 0.321073 | 0.304044 | 0.415187 | 0.321748 | 0.512426 |
1,445,064,640,443,010,000 |
@USER මේ අයුක්තිසහගත සමාජ ක්‍රමය හදන්නත් මෙතුමාත් මූලික උනා..
| 0.01232 | 0.054999 | 0.534534 | 0.030722 | 0.28539 | 0.274592 | 0.386234 | 0.302804 | 0.41797 | 0.310676 | 0.213132 |
1,157,528,985,972,220,000 |
@USER තුන් කාලක් ඉවර කලා....... (කිව්වා කියලා හිතා ගන්න) සාම ගිවිසුම් ගගහා රටෙන් තුන් කාලක් කෑවා තොපි...
| 0.499179 | 0.152921 | 0.511166 | 0.166655 | 0.326169 | 0.62129 | 0.629071 | 0.707381 | 0.513054 | 0.386955 | 0.344175 |
1,440,748,698,737,140,000 |
@USER මාලිංග වැනි සහ තවත් ගොඩක් අය පිටරටින් පවා ආපු අය සුව කරපු කෙනෙක්.. නිවන් සුව!
| 0.017456 | 0.024571 | 0.532978 | 0.012131 | 0.280319 | 0.283687 | 0.297087 | 0.282444 | 0.337813 | 0.280785 | 0.160315 |
1,476,089,717,422,710,000 |
@USER ඉල්ලා අස්වෙලා තොපිට බාර දුන්නොත් ඉඟුරු දීලා මිරිස් ගත්තා වගේ තියෙයි..
| 0.149304 | 0.054775 | 0.529285 | 0.052315 | 0.298684 | 0.417386 | 0.323185 | 0.281324 | 0.441671 | 0.341318 | 0.274135 |
1,483,347,468,058,510,000 |
@USER රටට හෙනම ගැහිල තියෙන්නෙ . ජරා හැත්තගෙ බල අරගලය නිසා.
| 0.947388 | 0.826159 | 0.531805 | 0.957045 | 0.379238 | 0.48748 | 0.511525 | 0.496733 | 0.459862 | 0.317749 | 0.513548 |
1,485,249,752,199,730,000 |
@USER ඊටපස්සේ හිටගෙන යන ගාස්තුව අරං පොල් පටවයි!
| 0.036482 | 0.026481 | 0.529038 | 0.092795 | 0.309877 | 0.299303 | 0.387495 | 0.286027 | 0.441364 | 0.328089 | 0.553549 |
1,327,588,884,306,310,000 |
@USER අදාල ප්‍රදේශ සහමුලින්ම හුදකලා නොකර ,ඉදිකිරීම තාවකාලිකව නවත්වන්නේ නැතුව,ඔහොම්මම යමු තව ටික කාලයක් එතකොට ගන්නම දෙයක් නැතිවෙයී.ලන්කාවේ මිනිස්සුන්ට ගෙවල්වලට වෙලා ඉන්න කිව්වට බහුතරයක් අහයී.ඒත් කාලකන්නී සුලුතරයක් මිනිස්සූ ඔහොම නෙමේ කොහම කිව්වත් අහන්නේ නෑ...
| 0.661298 | 0.48785 | 0.530595 | 0.051758 | 0.288311 | 0.30058 | 0.429112 | 0.317278 | 0.546135 | 0.35506 | 0.393708 |
1,434,721,840,027,500,000 |
@USER අත්තිකාරම් මුදලක් ඇති වාහන සදහා කුමක් හො විසදුමක් ලැබෙන්නෙ නැතිද?
| 0.011733 | 0.018354 | 0.53631 | 0.016614 | 0.27909 | 0.273073 | 0.307863 | 0.280309 | 0.371841 | 0.303001 | 0.167454 |
1,440,731,466,288,140,000 |
@USER කලේ ගඟේ ගහන් ගිහින් වගේ....
| 0.017227 | 0.034764 | 0.535572 | 0.061832 | 0.290883 | 0.291079 | 0.286302 | 0.273599 | 0.385785 | 0.340847 | 0.408148 |
1,331,509,311,793,660,000 |
@USER ලොක්කගේ මොලේ කචල් වෙලා ඇත්තේ ?
| 0.075387 | 0.052508 | 0.524309 | 0.029222 | 0.351033 | 0.329099 | 0.460445 | 0.437903 | 0.34844 | 0.290711 | 0.178508 |
1,456,583,878,810,950,000 |
@USER කෝ අර අන්සතු පෙමට පත හෑලි ලියපු ඔස්තාර්ල?
| 0.14332 | 0.288371 | 0.535403 | 0.463597 | 0.487665 | 0.53226 | 0.428184 | 0.669334 | 0.512921 | 0.389695 | 0.267848 |
1,440,831,829,762,670,000 |
@USER මේ නම් මිනිස්සු වෙන්න බෑ අපේ රටේ අහන්න කියලා හොද කිසිම දෙයක් නෑ දුකයි රට ජාතිය ආගම ගැන මෙහෙම මිනිස්සු ඉන්න රටකද අපි ජිවත් වෙන්නේ කවද්ද මේ රට හැදෙන්නේ මහ පව්කාර ම්නිස්සු
| 0.310801 | 0.050337 | 0.539306 | 0.204891 | 0.288162 | 0.348066 | 0.284606 | 0.711062 | 0.496334 | 0.426162 | 0.43418 |
1,262,746,691,532,240,000 |
@USER ගොන් වැඩ කරන්න එපා බූරු හරක් ටික
| 0.968596 | 0.967997 | 0.531456 | 0.93733 | 0.707307 | 0.692728 | 0.701421 | 0.730868 | 0.460345 | 0.432236 | 0.843812 |
1,349,516,707,296,140,000 |
@USER යමක් කමක් ඇති තැනක කොල්ලෙක් නරක වැඩක් කලා නම් ඔය කවුරුත් කතා කරන්නේ නැහැ.නැති බැරි එකෙක් නැති කමට හොරකමක් කලොත් කවුරුත් නැට්ට කෙලින් කරගෙන එනවා.
| 0.030288 | 0.027528 | 0.533797 | 0.04785 | 0.419147 | 0.411886 | 0.290505 | 0.497276 | 0.39868 | 0.351509 | 0.288623 |
1,372,853,706,551,530,000 |
@USER මෙය අත්‍යවශ්‍යයෙන්ම කල යුතු කාර්යයක් ..!
| 0.010243 | 0.020522 | 0.504624 | 0.011731 | 0.281979 | 0.272295 | 0.337809 | 0.27003 | 0.413669 | 0.327046 | 0.206046 |
1,411,164,563,677,010,000 |
@USER ජනපතිතුමනි ඇයි මෙවැන්නන්ට මරණ දඬුවම දෙන්න බැරි. දැන් මෙවැනි සිද්දීන් කීයක් නම් උනාද. එක කාක්කෙක් එල්ලුව නම් අනිත් ඔක්කොම බය වෙනවා නේද. @USER
| 0.092726 | 0.076177 | 0.531349 | 0.087272 | 0.305134 | 0.284814 | 0.368945 | 0.279551 | 0.378814 | 0.33245 | 0.400531 |
1,333,037,915,853,660,000 |
@USER බන්ධනාගාර වල හරි ප්‍රශ්න නේද මේ දවස් වල.. මීට දුමින්ද සිල්වා
| 0.012948 | 0.020755 | 0.532718 | 0.02901 | 0.28181 | 0.279972 | 0.284508 | 0.27468 | 0.356972 | 0.336766 | 0.188379 |
1,477,281,128,390,090,000 |
@USER දැන් කවුද මන්දා වරද කරලා තියෙන්නේ. පොදු ජනතාවද?
| 0.011731 | 0.024376 | 0.524879 | 0.015864 | 0.295563 | 0.287659 | 0.286812 | 0.273623 | 0.383805 | 0.323516 | 0.345816 |
1,435,521,374,068,430,000 |
@USER අනුරයියා කියයි ,ඕකෙ අඩුපාඩු ටික තව ටික දවසකින්
| 0.021614 | 0.033895 | 0.535689 | 0.019873 | 0.280439 | 0.277847 | 0.287075 | 0.272498 | 0.42758 | 0.312162 | 0.192251 |
729,553,276,258,001,000 |
@USER @USER ලින්ක් එකට සෙනග ගෙන්න ගන්න ඕන නිසා "හිටපු පොලිස්පති" කියල නොකියා "පොලිස්පතිගේ" කියල දානව
| 0.017515 | 0.085254 | 0.526214 | 0.039817 | 0.330081 | 0.294592 | 0.288053 | 0.286231 | 0.456475 | 0.399662 | 0.215384 |
1,264,113,948,082,820,000 |
@USER තවමත් පොලිසිය මුරකාවල් දමාගෙන ඉදීම ඉතාමත් වැදගත් දෙයක් බස් වල මගින් හිටං යනවනං ටක් ගාලා පොලිසිය බස් නවත්වනවා පුදුම චෙක් කිරිල්ලක් කරන්නේ බස් වල යනවානම් අනිවා සිට් එකක ඉදං යන්න ඕනෙමයි නැත්නම් බහින්ඩ වෙනවා පොලිසිය බැරිවෙලා හරි නැවත්තුවොත් ඕකයි තත්වේ #lka #Police
| 0.010022 | 0.047883 | 0.536215 | 0.108199 | 0.286178 | 0.301024 | 0.504491 | 0.296584 | 0.713749 | 0.433557 | 0.588906 |
1,424,320,305,397,260,000 |
@USER හොද වෙලාවට ඇමරිකාව 1 උනේ. බැරි වෙලාවත් චීනෙ 1 උනා නම් එහෙම , මේකෙ ඉන්න එවුන්ගෙ චීන වන්දනාව. කනක් ඇහිල්ලක් නැහැ.
| 0.032333 | 0.054077 | 0.534537 | 0.060262 | 0.28368 | 0.375297 | 0.284373 | 0.33171 | 0.417662 | 0.35198 | 0.489765 |
1,297,781,846,789,340,000 |
@USER විස්වය හා ජීව්තය ගැන සාරා සංකල්ප ලක්සයක් පෙරුම් පුරා ලොක සත්වයාව සසර දුකින් එතර කලා වු ඒ මහා යුග පුරුෂ ලොව්තුරා බුදුන්වහන්සේ දෙසු දහම ජීව මානව පවතින මේ ලක් දෙරණෙ අනෙකුත් ආගම් හා සමාන තැන දෙනවා කියන්නෙ මොන දැක්මක් අවබෝධ කර ගෙනද?
| 0.01948 | 0.164062 | 0.530885 | 0.164854 | 0.289212 | 0.282793 | 0.426473 | 0.320389 | 0.421226 | 0.352892 | 0.337129 |
859,706,152,979,845,000 |
@USER මම හිතුවෙ තීන්දුව අදාල ගීතට කියලයි. බලද්දි ගීතගෙ සුපිරි දුවගෙ මංත්‍රිකම නෙ නැති වෙලා තියෙන්නෙ.
| 0.034401 | 0.028139 | 0.538335 | 0.029329 | 0.278939 | 0.28837 | 0.285983 | 0.284524 | 0.412764 | 0.311678 | 0.449983 |
1,367,321,925,442,170,000 |
@USER හරියටම හරි මහත්තයා. අදටත් උතුරේ කොටි වෙනුවෙන් පෙනී සිටින ෆාදර් කාරයන්ගේ ක්‍රියා සම්බන්දයෙන් මෙයා මීක් නෑ. ඒ වගේම බටහිර ක්‍රිස්තියානි රටවල් අපේ රටට විරුද්ධව නගන චෝදනා වලටත් කිසිම සද්දයක් නෑ. මහ අවස්ථාවාදී බවක් තමයි මේ කල්ලියෙන් පේන්න තියෙන්නෙ
| 0.160189 | 0.087763 | 0.538451 | 0.321243 | 0.321449 | 0.373631 | 0.284995 | 0.287437 | 0.50996 | 0.380572 | 0.286334 |
1,433,803,630,851,740,000 |
@USER දැං ඉතිං එහෙමවත් කියමු .... මුලිංම කිව්වෙ හැදෙන්නැති වගක් එන්නත් කලාම පස්සෙ කිව්වෙ හැදෙනවා බෝවෙන්නේ නැහැයි කියලයි පස්සෙ කිව්වෙ බෝවෙනවා අමාරු වෙන්නැහැයි කියලයි ... දැං ඉතිං ඔහොමවත් කියමුකෝ ... ( කටකතාවක් ඇසුරිනි )
| 0.012148 | 0.027109 | 0.531815 | 0.021799 | 0.284465 | 0.273749 | 0.405775 | 0.28566 | 0.520175 | 0.32089 | 0.253917 |
1,341,008,856,327,940,000 |
@USER පැණි පොකුරු පොකුරු ඔබ යන කල ඔබ දෙසටම නැමීයන්... මම කාලි
| 0.038061 | 0.112803 | 0.522485 | 0.023448 | 0.278705 | 0.296411 | 0.305319 | 0.269043 | 0.371772 | 0.293046 | 0.162501 |
1,142,120,703,241,570,000 |
@USER @USER ඔයා පොලොන්නරුව පැත්තේ පොලොවෙන් මතු වුනු මැන්සට වඩා අන්තයි..
| 0.403224 | 0.076623 | 0.522443 | 0.039406 | 0.284075 | 0.28265 | 0.327813 | 0.270766 | 0.443471 | 0.41176 | 0.18479 |
1,293,550,108,475,180,000 |
@USER දැන් අල්ලයි. අලි සබ්රි උන්ගේ ජාතියෙ එවුන් නිදහස් කරල ලස්සනට සිංහල එකෙක්ට ඕක පටවනවා
| 0.385396 | 0.180703 | 0.530271 | 0.874004 | 0.400824 | 0.439593 | 0.617246 | 0.706328 | 0.411576 | 0.3449 | 0.641944 |
1,250,263,384,315,970,000 |
@USER මේක ඇසට පෙනෙන්නේ නැති ත්‍රස්තවාදය සමඟ කෙරන යුද්ධය. studio වලත් කොරෝනා ඇති. බුද්ධිමත් වුනාට වයස්ගත වුනාම අබුද්ධි ය මතුවනවා. පාලකයින්ගේ %ක් අබුධ්ය පෙලන්නන්.
| 0.293757 | 0.099875 | 0.52722 | 0.078579 | 0.283032 | 0.278247 | 0.340442 | 0.28781 | 0.457265 | 0.323919 | 0.313923 |
1,433,690,980,922,720,000 |
@USER ආපෝ මුන් නන් සාපයක් !
| 0.961584 | 0.540495 | 0.495938 | 0.569502 | 0.473468 | 0.379497 | 0.448112 | 0.336694 | 0.336607 | 0.290582 | 0.269016 |
928,020,870,983,029,000 |
@USER ආවට පස්සේ මිනිසුන්ට තෙල් ලැබුනාට පස්සේ තමයි විස්වාස කරන්නේ ...බේගල් යවන පච ආණ්ඩුවක් රටේ සම්පත් විකුණන එක විතරයි හිතන්නේ
| 0.899666 | 0.090703 | 0.528308 | 0.111572 | 0.299 | 0.506829 | 0.318894 | 0.670966 | 0.384877 | 0.335699 | 0.261826 |
1,478,902,116,257,250,000 |
@USER අද දෙරන මම අයින් කරනවා ,
| 0.016535 | 0.024406 | 0.520111 | 0.008597 | 0.318891 | 0.306586 | 0.289495 | 0.269028 | 0.372855 | 0.286141 | 0.21925 |
1,431,457,487,648,020,000 |
@USER රාජපක්ලා යුද්දෙ ඉවර කරෙ නැත්තම් ලන්කාවත් ඔය වගෙ තමා
| 0.026973 | 0.026657 | 0.538437 | 0.056157 | 0.276196 | 0.277609 | 0.294565 | 0.271016 | 0.397279 | 0.321615 | 0.515176 |
1,422,926,396,150,580,000 |
@USER බඩඋඩින් ගේ විමර්ශනත් හරියට රබර් වගේ.... ඇදෙනවා විතරයි .... කමක්නෑ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ වුන්ට දඬුවම් කලානේ #Respect @USER @USER @USER
| 0.01905 | 0.115925 | 0.524134 | 0.043272 | 0.310268 | 0.365528 | 0.479248 | 0.670937 | 0.437172 | 0.370988 | 0.267594 |
1,459,471,958,190,420,000 |
@USER . ස . . .
| 0.03839 | 0.135717 | 0.506906 | 0.059095 | 0.295891 | 0.275378 | 0.315513 | 0.270457 | 0.384528 | 0.304069 | 0.265256 |
1,347,788,980,880,750,000 |
@USER ලංකාවේ ආණ්ඩුව ෆේල් නිසා
| 0.019528 | 0.024101 | 0.512795 | 0.031591 | 0.28151 | 0.278854 | 0.283174 | 0.269309 | 0.399112 | 0.29588 | 0.265256 |
1,121,815,389,808,350,000 |
@USER ඔය මැටි මොල දැනන් හිට්යනම් කොරන්නේ මොකක්ද කියල අහන්න එකෙක් නෑනේ....
| 0.946999 | 0.670252 | 0.525094 | 0.586425 | 0.471191 | 0.34343 | 0.442501 | 0.690855 | 0.537456 | 0.393576 | 0.545786 |
1,252,460,618,143,000,000 |
@USER මෙයා කියනකන් වෙන්න ඇති සෞඛ්‍ය කර්ය මණ්ඩල ඉන්න ඇත්තෙ
| 0.016061 | 0.032029 | 0.536339 | 0.017012 | 0.281543 | 0.275035 | 0.321643 | 0.282138 | 0.434667 | 0.325456 | 0.266586 |
1,354,391,204,809,430,000 |
@USER සිරි ලංන්කන් ස්ටයිල් අන්දරේගේ තීන්දු මේවා
| 0.354464 | 0.098128 | 0.524689 | 0.039805 | 0.304688 | 0.290903 | 0.394118 | 0.29311 | 0.385917 | 0.311677 | 0.39889 |
1,478,370,180,124,320,000 |
@USER සමාගමකට data ටිකත් විකුණුවද? මුන්ගෙන් ඊටවඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ. ලංකාවට තනියෙම system එකක් නඩත්තුකරන්න තරම් දැනුමක් නෑ. දැනුමතිබුනත් ඒ අයට අවස්තාව ලැබෙන්නේ නෑ.
| 0.01435 | 0.043601 | 0.534116 | 0.026505 | 0.298606 | 0.287233 | 0.292801 | 0.271846 | 0.424796 | 0.319791 | 0.227162 |
1,210,414,127,866,210,000 |
@USER ඔයත් ගෙයක් ඉඩමක් හොයනවද.? ලංකාවේ ඕනෑම ස්ථානයකින් .. මුදල් හදිසි සදහා ව්කිනේන ඉඩම්, නිවාස.. වටිනාකමට වඩා අඩුවට මිලදී ගැනීමට සහ හදිසියට විකිණීමට. ..0715474384.. දැන්ම group එකට join වෙන්න.. URL
| 0.014048 | 0.036405 | 0.529683 | 0.016723 | 0.282037 | 0.287724 | 0.315144 | 0.269142 | 0.479772 | 0.352747 | 0.169992 |
1,254,650,428,140,080,000 |
@USER @USER මැරෙන්න හැදුවා නේද පාසල් ගන්නවා කියලා
| 0.010628 | 0.022479 | 0.52978 | 0.009566 | 0.281521 | 0.285663 | 0.31099 | 0.285668 | 0.377181 | 0.313386 | 0.309432 |
1,433,425,452,928,950,000 |
@USER ඕකෙ මොකද්ද තියන අමුතු දේ?? මූලිකවම රෝගීවීමෙන් පසුව ඇතිවන සංකූලතා අඩු කරගන්න එකනෙ එන්නත්කරණයෙන් බලාපොරොත්තු වෙන්නෙ.
| 0.008166 | 0.018207 | 0.5365 | 0.017572 | 0.280732 | 0.281332 | 0.311995 | 0.507765 | 0.617344 | 0.3942 | 0.309593 |
1,448,594,924,601,970,000 |
@USER මැරෙන එකම තමා හොඳ ඔය පොඩි පරයි...
| 0.929669 | 0.632718 | 0.533949 | 0.015349 | 0.284406 | 0.274454 | 0.284157 | 0.294718 | 0.385381 | 0.349927 | 0.73518 |
1,486,940,110,796,960,000 |
@USER කෝ ඔය කියන බිහිසුණු දර්ශනේ
| 0.074317 | 0.116874 | 0.515857 | 0.038582 | 0.302308 | 0.285669 | 0.369654 | 0.341425 | 0.523556 | 0.388448 | 0.271942 |
1,428,752,606,415,880,000 |
@USER නිසි අවස්ථාවෙ නිසි තීරණය නොගෙන රට අරාජිකත්වයට පත් කරමින් සිටින්නේ @USER ඔබතුමාමයි.කණ්නාඩියක් ඉදිරියට ගොස් ජාතිය ඇමතීමේ කතාව නැවත කියවන්න.
| 0.041352 | 0.0201 | 0.528914 | 0.078579 | 0.293105 | 0.297009 | 0.340683 | 0.333237 | 0.395259 | 0.370143 | 0.337791 |
1,372,387,972,029,370,000 |
@USER ඒ කියන්නෙ මෙිිගොල්ලන්ට වැරදි කරන්න පුලුවන් දඩුවම් දෙන්න බෑ.මාර trade unoin ඔිියි මෙිිවා.
| 0.022253 | 0.031089 | 0.526951 | 0.021933 | 0.286309 | 0.30277 | 0.280389 | 0.27784 | 0.443747 | 0.318382 | 0.259654 |
1,427,187,372,370,800,000 |
@USER එතකොට දවල් කාලයේ? කොරෝනා නිවාඩුද?
| 0.009297 | 0.021349 | 0.529497 | 0.01012 | 0.279915 | 0.272134 | 0.285339 | 0.271238 | 0.365443 | 0.287425 | 0.305291 |
1,229,422,089,934,920,000 |
@USER බයවෙන්න එපා මෛත්‍රී ත් ඉවර යි මහින්ද ත් ඉවර යි
| 0.014064 | 0.025533 | 0.539956 | 0.05722 | 0.282593 | 0.278486 | 0.305997 | 0.270035 | 0.506945 | 0.353382 | 0.374818 |
1,480,548,011,553,870,000 |
@USER අවුලක් නැහැ යන විදියට රටේ මිනිස්සුන්ට කන්න වෙන්නෙත් කොහු තමයි දෙරණ දිලිත් කඩේ ගිහින් චන්දෙට කලින් ගෙවන්න තිබුන ණය මුදල ගෙවලා ඉවරනම් ප්ලිස් දැන්වත් පැත්තකට වෙලා ඉන්න
| 0.048815 | 0.046139 | 0.539933 | 0.167479 | 0.302488 | 0.419908 | 0.311158 | 0.610024 | 0.527903 | 0.452347 | 0.371715 |
1,408,010,879,958,810,000 |
@USER මුගෙ මාස්ක් එක ගැන ඇහුවෙ නැද්ද දෙරනෙ කොල්ලා?
| 0.13356 | 0.302029 | 0.535403 | 0.047021 | 0.327507 | 0.343135 | 0.298503 | 0.273069 | 0.421998 | 0.30329 | 0.365729 |
1,427,634,802,392,460,000 |
@USER අනෙක් ඒවා දෙවියන්ට බාරයි
| 0.00832 | 0.022195 | 0.512795 | 0.026175 | 0.290313 | 0.277614 | 0.303677 | 0.272109 | 0.464126 | 0.389186 | 0.44099 |
1,381,707,301,153,700,000 |
@USER නිසි දඩවම් ලබාදෙන්න මේකාලනිකට
| 0.015597 | 0.242619 | 0.512795 | 0.040704 | 0.284155 | 0.274106 | 0.33589 | 0.27129 | 0.370698 | 0.287662 | 0.600005 |
1,232,930,852,541,120,000 |
@USER ඒක ඇත්ත.. පෙරේතයෝ කුම්භාණ්ඩයෝ එක්ක ඉන්න පුලුවන්නෙත් ඒවගේම පෙරේතයො කුම්භාණ්ඩයොන්ට පමණයි..
| 0.771742 | 0.648211 | 0.531468 | 0.871985 | 0.282653 | 0.280754 | 0.394104 | 0.285409 | 0.416221 | 0.33995 | 0.136835 |
1,447,794,521,538,970,000 |
@USER රටේ දුරදක්නා දැක්ම සහ ප්‍රතිපත්ති හරි පැහැදිලිව ඉදිරිපත් කරන්න කිසිම මාධ්‍යයකට බැරිවුණා ඔබල රජයේ ගොඩක්ම වැඩ කරන නිසා ඇයි ඕගොල්ලන්ට බැරි එම ප්‍රතිපත්ති ඉදිරිපත් කරන්න ඒවා ක්‍රියාත්මක කරන ආකාරය පැහැදිලිව සත්සතිය ඉදිරිපත් කරන්න එහි වර්තමාන තත්ත්වය ඉදිරිපත් කරන්න.
| 0.011957 | 0.024306 | 0.539874 | 0.019326 | 0.281101 | 0.300759 | 0.377594 | 0.277162 | 0.427695 | 0.33519 | 0.209504 |
1,473,542,472,789,900,000 |
@USER ඒ නම් හරි දෙමව්පියන් වෙන්න බෑ පව් අහිංසක ළමයි
| 0.032066 | 0.042022 | 0.538437 | 0.038229 | 0.298319 | 0.372744 | 0.289414 | 0.289411 | 0.466852 | 0.370117 | 0.547375 |
1,174,215,222,200,010,000 |
@USER මම සහාරාන්ව මෙහෙ උරන් ඵක්ක නිදියන්න දාලා තියෙන්නෙ.
| 0.052869 | 0.075202 | 0.535844 | 0.020007 | 0.327272 | 0.446168 | 0.289066 | 0.303165 | 0.42186 | 0.301049 | 0.186317 |
1,363,544,124,033,410,000 |
@USER මෙහෙම හරි ඉන්නෙ ඒ හින්ද .නැත්තම් වහ කන්න වෙන්නෙඋබ ආව නම්
| 0.020272 | 0.027424 | 0.537115 | 0.02558 | 0.285849 | 0.285548 | 0.291486 | 0.278781 | 0.431698 | 0.367457 | 0.572237 |
1,432,430,979,881,260,000 |
@USER Major general කෙනෙක් එකටත් විහිලුවක් වෙන්න එපා ජනාධිපති තුමො... Field එක ගැන army එක ඔක්කොම දන්නව කියන මතේ දැන්වත් නවත්තන්න... රට වෙනුවෙන් කියලා දැන් billion 1900 විතර ගත්තා නේ... මදි ද තව...
| 0.039368 | 0.074757 | 0.525248 | 0.134703 | 0.342787 | 0.362334 | 0.317452 | 0.72542 | 0.560728 | 0.363177 | 0.382479 |
1,128,238,706,303,860,000 |
@USER තුනක් ඕනේ නෑ එකක් ගැහුවනම් ඇති ලංකාවට ආපු ගමන් ඉල්ලා අස් වෙනවා කියලා
| 0.011698 | 0.018645 | 0.537377 | 0.013637 | 0.280013 | 0.275301 | 0.28837 | 0.26909 | 0.425979 | 0.299131 | 0.21571 |
1,120,031,592,901,150,000 |
@USER මෙච්චර ලොකු දෙයක් රටේ වෙලා දෙයියනේ හැමතැනම බොම්බ මෙව්වා අදම මතු උනා කියන්න බැ ලොකුවටම සන්විධානය වෙච්චි දෙයක් බව පේනවා දෙයියනේ දැන්වත් මේවාට නිසි පියවර ගන්න....
| 0.008679 | 0.019559 | 0.535258 | 0.092097 | 0.300343 | 0.346481 | 0.294996 | 0.27229 | 0.525349 | 0.374863 | 0.561955 |
1,483,824,483,526,130,000 |
@USER මුන් කියන දේවල් ඇත්ත උනානම් ලංකාව කියලා රටක් නැ දැන්
| 0.022451 | 0.02935 | 0.539956 | 0.110955 | 0.303403 | 0.305872 | 0.289851 | 0.38471 | 0.400581 | 0.348362 | 0.479099 |
1,237,237,357,033,560,000 |
@USER ඔක්කොම කියෙව්වම පස්සේ දන්නේ හොටෙල් එකට ආපු කෙනෙක් ගෙන් එක උනා කියලා
| 0.009576 | 0.020704 | 0.538201 | 0.021241 | 0.284506 | 0.275625 | 0.29557 | 0.286138 | 0.360723 | 0.309065 | 0.42882 |
1,460,470,970,121,090,000 |
@USER පුංචි පුංචි දිය බිංදු එකතු වෙලා තමයි මහා ගංගා නිර්මාණය වෙන්නෙ
| 0.010141 | 0.025327 | 0.539969 | 0.015654 | 0.296174 | 0.287507 | 0.313175 | 0.271792 | 0.388485 | 0.34431 | 0.331288 |
931,700,045,866,344,000 |
@USER ඕක තමයි යහපාලනය. ඕක වුනානම් මහිංද මහතාගෙ කාලෙ සිරස හිටගෙන නටයි.
| 0.03904 | 0.176856 | 0.533786 | 0.105448 | 0.294843 | 0.317305 | 0.308762 | 0.531685 | 0.419756 | 0.360018 | 0.441602 |
1,314,618,385,980,950,000 |
@USER පවුල් පිටින් නිරෝදායනයට ගෙනියද්දි එයාලගෙ සුරතලුන්ට මොකද වෙන්නේ??? @USER @USER @USER
| 0.016804 | 0.214233 | 0.519024 | 0.033595 | 0.283745 | 0.305849 | 0.405037 | 0.280792 | 0.519084 | 0.378572 | 0.163819 |
1,470,034,663,481,630,000 |
@USER රාජපක්ෂ පිහිටයි තව ටික දවසකින්
| 0.011818 | 0.023023 | 0.515857 | 0.026973 | 0.291374 | 0.296535 | 0.293353 | 0.270019 | 0.379313 | 0.319074 | 0.099451 |
1,473,846,595,032,470,000 |
@USER යකෝ අපි ගාව ඩොලර් තියනවනම් අපිට මෙහෙම වෙනවද ටවුකන්ඩ
| 0.036793 | 0.114654 | 0.538437 | 0.02404 | 0.292617 | 0.295902 | 0.285982 | 0.285458 | 0.455795 | 0.35789 | 0.571607 |
1,203,946,270,265,620,000 |
@USER මේක ඇත්ත අපි මේක පාවිච්චි කරනවා කාලෙක ඉඳලා ..
| 0.008937 | 0.018809 | 0.534534 | 0.017073 | 0.278399 | 0.272792 | 0.277242 | 0.268972 | 0.39746 | 0.346438 | 0.134648 |
1,378,479,736,758,870,000 |
@USER වෙන වැඩක් ඇත්තෙම නැද්ද
| 0.012468 | 0.019217 | 0.512795 | 0.007944 | 0.289439 | 0.276456 | 0.290786 | 0.271678 | 0.343714 | 0.279631 | 0.126889 |
1,482,200,897,610,720,000 |
@USER ලොවම මවිත කරමින්? පිට රටවල අධිවෙගි මාර්ග එහෙම දැකලා නැතිව ඇති. මෙහෙමත් ගොං යක්කු.
| 0.91287 | 0.950147 | 0.535335 | 0.832465 | 0.430312 | 0.601618 | 0.44492 | 0.451777 | 0.409567 | 0.376011 | 0.227669 |
1,247,483,816,790,220,000 |
@USER රෝගී වූ සියලු දෙනාම ඉක්මන් සුවය ලැබේවා.. නිරෝගී සැම දෙනා ආරක්ෂා වේවා..සැමට තෙරුවන් සරණයි.
| 0.016384 | 0.028224 | 0.532601 | 0.027529 | 0.287976 | 0.276856 | 0.338278 | 0.308723 | 0.430846 | 0.335671 | 0.164859 |
1,437,793,908,721,860,000 |
@USER මරු....දැන් ඒ දෙන්නටත් තියෙන්නෙ තව කීපදෙනෙක්ට පිහියකින් අනින්න........... නවසීලන්තයේ ඉන්නෙත් මෙච්චර මෝඩයො කියලා මං දැනන් හිටියේ නෑ නේ.............
| 0.759745 | 0.354353 | 0.536605 | 0.182132 | 0.300973 | 0.399604 | 0.396412 | 0.331578 | 0.430923 | 0.312261 | 0.61898 |
1,411,554,311,989,990,000 |
@USER මොකට ගහනවද මන්දා මේ මගුල් ක්‍රිකට්
| 0.073447 | 0.051053 | 0.524689 | 0.032834 | 0.295377 | 0.354581 | 0.348533 | 0.278735 | 0.389415 | 0.311456 | 0.416709 |
1,484,547,321,140,770,000 |
@USER කපන හැටි කියන්න ඇමති කෙනෙක් ඕනෙද??
| 0.009575 | 0.025896 | 0.537904 | 0.26576 | 0.305705 | 0.286626 | 0.301933 | 0.523666 | 0.364062 | 0.301607 | 0.610452 |
1,464,576,164,677,050,000 |
@USER විල්ගමුව කියන්නේ හේතුව නොදත් කාලීන වකුගඩු අමාරුවෙන් පෙලෙන මිනිසුන් 2000 පමණ ජිවත් වන ප්‍රදේශයක්. එමෙන්ම එම මිනිස්සුම දන්නවා මේක බොහෝවිට හැදුනේ රසායනික කෘමිනාශක/පොහොර නිසා කියල (ඔව්න් ගේ යටිහිතේ මේක තියෙනවා). උනුත් රසායනික පොහොර ඉල්ලලා ප්රෝටෙස්ට් කලා කිව්වම පස්සෙනුත් හිනා ගියා.
| 0.017821 | 0.051381 | 0.529673 | 0.04508 | 0.288185 | 0.290672 | 0.373577 | 0.399419 | 0.543628 | 0.339832 | 0.178905 |
1,475,396,472,543,670,000 |
@USER අවුලෙ පියා කවුද, තමන් මිස වෙන කවුද
| 0.015929 | 0.018652 | 0.536008 | 0.030055 | 0.333736 | 0.286528 | 0.323562 | 0.538999 | 0.468074 | 0.303858 | 0.272652 |
1,427,579,358,487,580,000 |
@USER තරු බිලියන 61.5 ඒක බාර් ..... තින්කූ ෂි ජින්පින් අයියා
| 0.035156 | 0.0836 | 0.523524 | 0.078772 | 0.284223 | 0.277961 | 0.404256 | 0.316726 | 0.38533 | 0.30241 | 0.227083 |
1,460,189,280,597,390,000 |
@USER @USER හාපාලනකාලෙ වියත්මගෙ සිංහයා පූසා
| 0.090687 | 0.67325 | 0.519043 | 0.083529 | 0.287821 | 0.27857 | 0.358709 | 0.299455 | 0.385475 | 0.312746 | 0.402145 |
1,206,767,994,455,480,000 |
@USER @USERිරසර යුගයක යලි ඇරඹුම
| 0.016125 | 0.097963 | 0.510003 | 0.021941 | 0.28445 | 0.283103 | 0.323991 | 0.271851 | 0.392853 | 0.307994 | 0.29257 |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.