post_id
int64
text
string
xlmr
float64
xlmt
float64
mbert
float64
sinbert
float64
lstm_ft
float64
cnn_ft
float64
lstm_cbow
float64
cnn_cbow
float64
lstm_sl
float64
cnn_sl
float64
svm
float64
1,392,733,127,680,820,000
@USER අනේ අපොයි මේ ධර්මදීපයේ අහිංසක නොදරුවන් මියැදෙන හැටි.
0.022845
0.078532
0.535844
0.067059
0.299373
0.298642
0.586109
0.591995
0.440712
0.324163
0.89073
1,477,755,132,410,540,000
@USER මේ මචන්, අස්වෙලා ගෙදර පලයන්. ඒක තමා ලොකුම උදව්ව.
0.047409
0.377805
0.531083
0.034274
0.293618
0.382965
0.320984
0.600905
0.405037
0.394976
0.385006
1,435,588,398,773,730,000
@USER මම නං රෙඩි එ්ත් මල්ලිට උණනේ
0.020829
0.032488
0.524689
0.041191
0.28113
0.273333
0.286747
0.269706
0.331478
0.27821
0.290735
1,302,212,233,024,250,000
@USER තව අත්දෙක බැඳන් ඉන්නවා ලොකු සීන් එකෙ. කාලකණ්නි ටික.
0.976259
0.830628
0.535753
0.85205
0.318179
0.480851
0.33165
0.434034
0.431829
0.341305
0.336424
1,194,129,216,733,880,000
@USER ගෝට සර්ටත් ඉක්මණින්ම ඕක දැකගන්න ලැබෙයි නේ?
0.024265
0.025095
0.537804
0.032515
0.287431
0.27382
0.344704
0.278978
0.405908
0.312429
0.383966
1,176,884,467,333,590,000
@USER සට්ටබින්ට, වහලුන්ට, නිවටයන්ට දැන් සැප ද...????
0.392178
0.596091
0.517883
0.401326
0.290261
0.276589
0.34018
0.270072
0.378701
0.293411
0.313143
1,425,790,270,747,160,000
@USER අනේ අපේ රටේ නායකයන්ටත් ඒ නීතිය ක්‍රියාත්මක වෙනවනම් කොච්චර හොදද
0.007999
0.021438
0.539956
0.051656
0.280795
0.274381
0.331301
0.321478
0.513103
0.379042
0.258618
1,482,179,087,905,210,000
@USER අපේ රටේ ඉතින් . .හදන හදන හැම දේම ආසියාවේ ලොකුම ... ප්‍රථම ... ආශ්චර්යය ... දේවල් නේ හදන්නේ...පවු අපි....
0.069512
0.079571
0.530852
0.07901
0.288627
0.284478
0.41758
0.564164
0.466335
0.381162
0.391447
1,357,165,118,052,790,000
@USER අර්ථවත් ක්‍රියාවලිය ගජ මිතුරන්ට.
0.012715
0.023789
0.507907
0.011294
0.292634
0.276135
0.394703
0.296318
0.382021
0.288946
0.308019
1,132,925,601,327,730,000
@USER @USER මෙයාගෙ වාද බයිලා ගැන ඒ පැත්තෙ මිනිස්සුන්ගෙන් හරියටම දැනගන්න පුළුවන්. ඔය ඇන්දීමේ කලාවේ තවත් මුහුණුවරක්.
0.02478
0.13029
0.531659
0.044034
0.306065
0.308078
0.37619
0.596718
0.434496
0.371044
0.313121
1,396,087,908,113,790,000
@USER ඉන්දියාවේ අහමදාබාද් නගරයේ දාසය හැවිරිදි ළමයෙකුට black fungus රෝගය වැළඳී ඇති බව වාර්තා වෙයි. මෙහි භයානක තත්ත්වය නම් එය සාමාන්‍ය වාතයෙන් හා සුළඟින් පැතිරීමට ඇති ඉඩකඩයි
0.011223
0.021074
0.538217
0.021757
0.291169
0.280772
0.407081
0.292995
0.404862
0.337791
0.226104
1,184,752,904,831,410,000
@USER මලකඩ කයි බලාගෙන.... අයන් මෑන්
0.202948
0.146958
0.530963
0.15912
0.292679
0.286995
0.387172
0.600008
0.382566
0.295108
0.26836
1,462,998,990,186,690,000
@USER තව නෙලුම් කුලුනක් හදමු
0.011505
0.022612
0.512795
0.017499
0.282208
0.278007
0.3033
0.271393
0.381566
0.305648
0.272716
1,461,303,447,001,650,000
@USER මුන්ට අර්බුදයක් නැති දවසක් මම නං අහල නෑ කවදද කියලා තිබෙන්නේ positive side දෙක කවදාවත් කියලා නෑ negative පොරවල්ලා පේන්නැද්ද මුනෙන්ම negative negative නෙගෙටිව්
0.092207
0.028129
0.52768
0.724948
0.295356
0.371758
0.310937
0.582978
0.426851
0.324722
0.335867
1,409,722,086,818,340,000
@USER ඡන්දෙ දෙන්න සිංහකොඩි අරගෙන ආපු මිනිස්සුන්ට සලකන විදිය. දැන්වත් තේරුම් ගන්න ඕනෙ , උඹලව නෙවේ වැදගත්. උඹල එවන සල්ලි ටික විතරයි.
0.258139
0.401824
0.53312
0.093131
0.362972
0.463302
0.502455
0.345077
0.394191
0.337067
0.375724
1,426,885,414,116,230,000
@USER ඇයි මෙහෙම මිනිස්සු මෙච්චර කෲර වෙලා තියෙන්නේ
0.022254
0.02045
0.531456
0.024873
0.28894
0.296666
0.287715
0.293768
0.397675
0.32016
0.206976
1,445,353,877,809,860,000
@USER හැමදාම ඇතුළෙ කියන්න ඕන ඕවගේ උන්
0.185366
0.309615
0.524689
0.058043
0.289291
0.287096
0.520747
0.553144
0.431349
0.340125
0.404243
1,293,285,962,634,720,000
@USER කිසිම අනුකම්පාවක් නැතුව වාශ්ප කරන්නම ඕන කුඩු කාලකන්නින්ට සහ පාතාලයේ අයියලාටත් අපරාධකරුවන් සහ දේශපාලුවෝ නීතිය නමමින් නටපු කාලය ඉවරයි
0.813429
0.323195
0.530615
0.357862
0.324391
0.443581
0.634487
0.368124
0.52231
0.332497
0.216073
1,361,490,779,684,840,000
@USER @USER ලංකාවේ..... neetwit @USER · 16 Feb 2021 මේ වගේ කිසිම වගකීමක් නැති, ආත්මාර්ථකාමී මිනිසුන් නිසා නේද මේ වසංගතය දැන් රටපුරා පැතිරෙන්නේ? මුළු ලොවම පැතිරෙන මේ වසංගතය ගැන තැකීමක් නැත්තේ මොළේ නැති කමද? #lka #SriLanka #Colombo #Srilankapolitics @USER @USER URL via @USER
0.089277
0.487553
0.511619
0.038656
0.309425
0.474132
0.292999
0.294778
0.672078
0.484872
0.693393
1,001,489,288,100,330,000
@USER පම්පෝරිය පමණකි. කරන්නේ නැත. කළා නම් මෙරට අද මෙතන නැත.
0.030765
0.080479
0.535642
0.073131
0.291015
0.282115
0.304989
0.297668
0.399584
0.325871
0.374607
1,273,880,197,968,700,000
@USER මුන්ගෙන් කට උත්තර ගන්න දෙයක් නෑ. මේ වගේ පාහර දේශපාලුවෝ දැගලුවා හොඳටම ඇති. දැන්මම අපේ රට බේරාගැනීමට දේශපාලුවෝ නැති වැඩ පිළිවෙලකට යා යුතුය .
0.3371
0.228329
0.532393
0.198915
0.598503
0.550994
0.627112
0.526387
0.510744
0.369745
0.267164
1,423,936,696,723,380,000
@USER තොපි කරන්ඩ තියෙන විනාසය සිදු කරල ඉවරයි දැන් ඕක කොළඹට ආවයි කියලා වෙනසක් වෙන්නෑ යකෝ කාලකණ්නි හැත්ත
0.990064
0.973272
0.53832
0.987836
0.722636
0.721287
0.704356
0.725575
0.601534
0.66584
0.419823
1,127,989,449,701,250,000
@USER මුලින්ම Social Media තහනම අයින් කරන්නකෝ... ඊට පස්සේ පුලුවන් විශ්වාසේ ගැන කතා කරන්න....
0.011338
0.025521
0.534328
0.020744
0.289567
0.291438
0.31393
0.340878
0.435997
0.358846
0.224829
1,429,075,526,207,960,000
@USER ඔයා වැරැද්දක් කරනව මිතුර, දුම් බොන්න එපා
0.017101
0.030204
0.531675
0.020918
0.276542
0.271668
0.28069
0.269109
0.39214
0.316711
0.64884
1,378,363,608,648,670,000
@USER සාධාරණය කියන්නේ හොරු රකින එකද මහින්ද මහත්තයො ඔයාලා ගූ දැන්
0.393788
0.042447
0.539956
0.167167
0.429068
0.593031
0.581161
0.6993
0.429057
0.323284
0.415928
1,191,304,400,507,040,000
@USER පෑඩ් ටිකත් එදාටම බෙදල දානවද ඉක්මණට...
0.011152
0.033212
0.536408
0.013072
0.289008
0.293721
0.319628
0.406104
0.341858
0.28567
0.292316
1,308,215,902,777,670,000
@USER හොය හොය ඉන්න දෙයක් නෑ .නීතියෙන් දඩුවම් ලබා දිය යුතුයි ..
0.015379
0.025757
0.528614
0.023288
0.283752
0.276355
0.319534
0.282754
0.402626
0.301592
0.414927
1,360,256,231,500,230,000
@USER @USER සම්පත් බැංකුව , හැබැයි නම තියාගන්න ඕන නිසා දවස් හතරක පහක දුරකතන ඇමතුම් රස්තියාදුවකුන් පසු වාතයක්ම නම් පමණක් refund කරනවා. අහිංසකයෙක්ට sorry ම තමයි. ඒකේ customer care call center එකේ අය එක්කෙනෙක්වත් මුකුත්ම දන්නේ නැහැ. වාතයක් නම් පැය දෙක තුන අපේ call balcklist
0.014149
0.133586
0.521039
0.044252
0.280732
0.306179
0.3233
0.459015
0.641052
0.440039
0.257454
1,239,018,651,279,220,000
@USER මන් හිතන්නේ ම්න් පොඩි ක්‍රමයක් දන්නව COVID-19 හොද කරන්න
0.011664
0.025061
0.519652
0.030259
0.287881
0.279609
0.280864
0.322207
0.345098
0.317987
0.275471
1,173,572,538,154,150,000
@USER හොද හොද අපරාද බලාගන්න පුලුවන්. හුරේ........
0.013687
0.031529
0.521512
0.015458
0.288273
0.312393
0.291859
0.320294
0.543694
0.378434
0.273747
975,005,001,000,112,000
@USER යෝජනාව ඉතාමත් කාලෝචිතයි........ එය, බිහිරි අලීන්ට වීනා ගැසීමක් නොවේවා...........
0.446132
0.101334
0.532829
0.028928
0.286732
0.273566
0.387312
0.337994
0.446877
0.321268
0.285848
1,464,505,692,878,890,000
@USER එළඹෙන නත්තල් උත්සවය හේතුවෙන් දෙසැම්බර් 23, 24, 25, 26 පාසල් නිවාඩු ලබාදී ඇති අතර 27 වනදා පාසල් යළි ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පැවසීය.
0.008675
0.017652
0.523654
0.01561
0.303577
0.301946
0.319333
0.275481
0.488911
0.385276
0.316425
1,276,764,717,323,670,000
@USER වැඩ කරන උන් කයිවාරු ගහන් නෑ
0.028776
0.154802
0.524689
0.136128
0.366943
0.366634
0.294975
0.526124
0.521256
0.459274
0.486423
1,477,672,908,088,510,000
@USER වගම සජිත්ටත් හූව අවශ්‍යයි ..
0.098268
0.030373
0.514493
0.023596
0.284434
0.271702
0.385089
0.295208
0.406259
0.308013
0.285099
1,412,615,273,148,940,000
@USER ආසියාවේ ආශ්චර්යය නෙහ්. ආශ්චර්යමත් දේවල් තමයි මෙහෙ වෙන්නේ
0.014532
0.031563
0.535703
0.018471
0.282351
0.27952
0.294709
0.281729
0.509431
0.355663
0.376977
1,371,682,325,562,460,000
@USER දැන් පොල් ගස් නෑනෙ කපන්න
0.018605
0.041103
0.515857
0.185636
0.306213
0.300081
0.295304
0.270332
0.451603
0.381469
0.84101
1,187,604,093,889,470,000
@USER තකෙන්ද දන්නෑ පඩි වැඩි කරේ රාජිත
0.027551
0.17533
0.524689
0.059243
0.303828
0.296583
0.359513
0.351006
0.426728
0.314669
0.919324
1,215,523,414,040,920,000
@USER #සoගීතාවීරරත්න සහ #මහින්දරාජපක්ෂ පල හිලව්ව ගැන කතා වෙන දුරකථන සoවාදයකුත් අන්තර්ජාලයට මුදා හරිමුද? @USER @USER @USER @USER @USER #SriLanka #lka #ranjanramanayake #SLpoli #RanjanLeaks #ශ්‍රීලංකා #Colombo
0.02155
0.160858
0.516374
0.046405
0.315517
0.324214
0.661935
0.532039
0.451133
0.379016
0.54719
1,404,776,020,746,540,000
@USER දේශපාලනය කිරීම නැවැත්තුවා නම් හොඳා
0.011242
0.018986
0.515857
0.015622
0.288127
0.280931
0.334707
0.277308
0.384665
0.305783
0.279703
1,148,215,290,850,760,000
@USER මම ඉලන්දාරි කාලේ ක්‍රිකට් වලට හුගක් ආස කල ක්‍රීඩාවක්, නමුත් දැන් ක්‍රිකට් තරම් එපා කරපු ක්‍රීඩාවක් තවත් නෑ. මේ සැරේ එක මැච් එකක්වත් බැලුවේ නෑ, අපේ කොල්ලො දැන් සිංහයෝ නොවේ බලල්ලු ගානට වැටිලා, චික් !
0.056234
0.257429
0.532061
0.108254
0.284514
0.319099
0.280923
0.26915
0.424672
0.322412
0.389167
1,423,911,078,380,010,000
@USER නිව්ස් නැත්තං දාන්න නොදා ඉන්න.
0.010025
0.035737
0.522106
0.019196
0.302905
0.2884
0.31115
0.343436
0.483985
0.382758
0.533852
1,391,328,253,214,790,000
@USER චීන රොකට් එකත් එක්ක මොන මොන වයිරස් විෂබීජ ආවද කියලා සොයන්න. අපිට විශ්වාස නෑ.
0.019314
0.06774
0.530175
0.027951
0.280508
0.279106
0.297601
0.275604
0.477134
0.386165
0.484595
1,138,416,951,598,840,000
@USER පොලිසිය ඔයා කොහෙද ඉන්නේ
0.041608
0.048908
0.512795
0.022904
0.287336
0.273956
0.303455
0.276086
0.396265
0.312765
0.453835
1,380,385,570,703,090,000
@USER හයියෝ මහත්තයො අද්මිරාල්තුමාණන්ගේ පොලිසියට එහෙම කුණු කතා කියන්ඩ එපා
0.222507
0.149783
0.538437
0.056849
0.310194
0.324103
0.356506
0.651028
0.388576
0.330801
0.274611
1,349,383,251,878,690,000
@USER ලෝකයේ සියලු රටවල් එන්ගලන්ත යර තමරටවල්වලට ඇතුලු වීම තහනම් කරද්දි මෝඩ මරි රැළ මොකටද ඒ අවදානම අරන් එහෙන් මෙහෙට ගෙන්ගත්තෙ...පුලුවන්නම් ඕකත් බෝකරල,වෛරසය පැතිරෙන්න ඇරල කොන්ෂරන්ස් තියල ජනතාව්ට ඉන්න ඕන විදිහයයි ජීවත් වෙන්න ඕන විදිහයි පන්ඩිත ටෝල්ක් දී දී රට කාපියවි.
0.365734
0.623534
0.533143
0.174018
0.376122
0.662654
0.683237
0.706624
0.609136
0.44418
0.342944
1,479,758,276,078,100,000
@USER බැරි නං අස් වෙන්න තමයි වෙන්නේ, ඒත් කණගාටු අර ඛණිජ තෙල් හාරන වැඩේ අලුත් කෙනා අතහැරලා දායිද කියලා. පුළුවන් තරම් ඉක්මනට රට ඇතුලෙන් ඒවා ගන්නම වෙනවා. ඩොලර් නං හම්බ නොවෙන කාලයක් එන්න පුළුවන්. ඒත් ඒක තියෙනවා නං අවුල අඩුයිනේ.
0.019086
0.031759
0.529158
0.021414
0.294441
0.318403
0.307398
0.273021
0.465734
0.366249
0.266294
1,189,159,748,014,240,000
@USER දෙරණ, ඇයි බං උඹලා මෙච්චර ගොං
0.943363
0.81608
0.52397
0.173812
0.630838
0.683614
0.558607
0.642817
0.461556
0.400754
0.184884
1,270,756,326,277,330,000
@USER ගරු නාමල් මහතා පොලිස්සියට එවැනි දැඩි තිරනයක් ගැනීමට සිදු වුයේ සියලු මහා මහජනතාවගේ යහපත තකාය. . මන්ද පුරා මාස දෙකකට වැඩි කාලයක් මුලුල්ලේ දුක් විදු මහජනතාව නිදහස නැවත අහිමි කර දිමට පොලිස්සිය අකමැති බැවිනි .
0.012943
0.03091
0.528568
0.101962
0.336939
0.302539
0.321073
0.289391
0.637305
0.393072
0.5
1,244,932,251,357,330,000
@USER මෙහේ කන්න නෑ. එහේ විකුණන්න බෑ. ආණ්ඩුවට මැදිහත් වෙලා අරගෙන දුන්නා නම්, අපට ගිනි ගණන් නැතුව එලවළු ටිකක රස බලන්න තිබුනා.
0.012195
0.06023
0.536122
0.054678
0.278177
0.292656
0.280385
0.270257
0.451595
0.325587
0.259415
1,195,288,777,494,690,000
@USER මේ news එක දාන විදිහට @USER දිනයි වගේ. දෙරණ දන්නව ඇති දැනටම. නැත්තං බොරුවට පිටි මිල වැඩි වුනයි කියයිද.
0.019602
0.027919
0.527423
0.042102
0.31252
0.30401
0.451797
0.499593
0.483112
0.448255
0.394272
1,320,367,216,836,030,000
@USER මා සිතනවා @USER ගේ රජය සහරාන්ගේ DNA මඟින් ඔහුගේ මිනිය කිසිදු සැකයකින් තොරව හඳුනාගෙන ඇතැයි කියා. කිමද, සහරාන්ගේ සමීපතමයන් හෝ කලින් රජය සිතාමතා මහජනතාව නොමග යැවීමට බෙහෙවින් ඉඩ ඇති බැවිනි.
0.014262
0.0237
0.531662
0.078883
0.292336
0.330726
0.371945
0.289903
0.529397
0.378512
0.129519
1,466,212,647,674,680,000
@USER වද සල්ලි හොදද රට ගොඩ ගන්න????
0.022466
0.021497
0.534898
0.033767
0.289815
0.305801
0.323385
0.367014
0.402002
0.321625
0.458225
1,195,785,782,285,470,000
@USER @USER ඔය කොල්ලට පුටුව දෙන්න, කීයේ ඉඳලා ද හිටගෙන ඉන්නේ
0.16242
0.037108
0.528709
0.030102
0.310504
0.302748
0.322184
0.311657
0.446833
0.341453
0.292876
1,284,029,965,336,380,000
@USER ලංකාවේ මාධ්‍ය නිකන් ලිද ලග සන්ගමේ වගේ ...
0.201219
0.138632
0.533949
0.217997
0.305656
0.303317
0.350764
0.289173
0.491464
0.399559
0.402586
1,313,947,069,770,590,000
@USER කුම්බලා මාළු කෑවානම්.......... වමාරපන් බලලෝ! ජපානයෙන් ලැබුණ සැහැල්ලු ණය දීමනාවට පයින් ගහලා දැන් අලාභය ගෙවන්නේ ජනතාවගේ රීරිමාංශ උරා බීලා නේද? මෙහෙමත් මීහරක් ඉන්න රටක්
0.181994
0.369843
0.530358
0.331128
0.365821
0.562842
0.546481
0.711791
0.452596
0.332989
0.780534
1,466,050,710,999,470,000
@USER මේකට කෝල් කරට උන් answer කරන්නේ නෑ. මුන් බොරු කරන්නේ. මම කිහිප වතාවක් ම try කරා මූන්ට පද දෙකක් කියන්න හිතාගෙන.
0.01778
0.477176
0.53233
0.149414
0.34022
0.325265
0.296322
0.339048
0.41686
0.403978
0.364225
1,487,338,011,016,810,000
@USER මේවගේ ව්‍යසනය එන්න එන්නම වැඩිවෙන මොහොතක් ඔයාලා කරන්නෙ මහ පිස්සු වැඩනෙ අනේ. මේ තරම්ම වගකීමක් නැති මාධ්‍යක් . ලෙඩේ වැඩිකරොත්නෙ ඔයාලට breaking news දෙන්න පුලුවන් නේද? මිනිස්සුන්ගෙ ජීවිත එක්ක සෙල්ලම් කරන්න එපා @USER @USER @USER
0.038196
0.073924
0.529026
0.096859
0.285819
0.30733
0.4473
0.287888
0.437761
0.490754
0.515675
1,415,158,119,416,560,000
@USER එහෙම වුනොත් මුරැත්තෙටිටුවෙි අපේ හාමුදුරැවෝත් එලියේ
0.058841
0.107729
0.524689
0.181549
0.281427
0.276862
0.309057
0.442455
0.401113
0.332475
0.171293
1,474,489,561,396,900,000
@USER මේක ලංකාවේ නෙමෙයි බංගලාදේශේ එකක්. ලින්ක් එක ක්ලික් කරන්නෙපා
0.017128
0.057646
0.538683
0.017205
0.285203
0.286556
0.291766
0.272554
0.41837
0.325135
0.330245
1,431,990,143,255,290,000
@USER අනේ අසරනයෝ ටික .
0.95072
0.897355
0.508851
0.267429
0.288574
0.280444
0.352213
0.409741
0.416264
0.327045
0.316727
1,254,975,235,574,640,000
@USER හැඳුනුම්පතේ අවසාන ඉලක්කම් එම දිනයට නොගැලපේ. වෛද්‍ය හමුවීමක් තිබේ නම් යා හැක්කේ කෙසේද?
0.00952
0.019105
0.524767
0.017452
0.284796
0.275456
0.503392
0.324202
0.393515
0.297096
0.227961
1,267,135,275,572,090,000
@USER Corona නිසා බුදුන්ගේ තෙමගුල සමරන්න බැරි කිතුනු භක්තිකයන්ගෙ මහසිකුරාදා දින සමරන්න බැරි රටවටේ දවස් 6ක් තිස්සෙ තොන්ඩමන්ගේ මළගම සමරනවා කො සමහර තැන්වල නිරොදායන නිති කො මුක අවරන කො මිටරය මොකක්ද මේ කරන විකාරය අපි මෙ දෙද බලපොරොත්තුවුනෙ කොහෙද සැගවුනෙ නිතියෙ ස්වධිනත්වය
0.041747
0.488666
0.537075
0.912849
0.295853
0.383783
0.461132
0.6438
0.416902
0.353935
0.273911
1,380,055,223,444,460,000
@USER ඹබලාට පැමිිිනිිමට පුරවැසියන් ඉඩ දෙනවා .සෑම පුරවැසියෙක්ම දැහැමි දනපතියෙක් කළ යුතුයි.
0.188245
0.364366
0.534679
0.039828
0.286504
0.283513
0.426158
0.269527
0.39708
0.306818
0.194403
1,362,044,797,175,890,000
@USER ඕව ගහල බේරෙන්න බෑ මූන්ට කරල තියන පව් වල හැටියට
0.030718
0.065813
0.541089
0.371703
0.287128
0.300817
0.287244
0.326641
0.467018
0.405101
0.343344
1,482,708,063,279,020,000
@USER පහුගිය වසර දෙකෙන් ඒබව සක්සුදක් සේ පේනව, ජයවේවා!
0.0108
0.020937
0.529968
0.027053
0.289513
0.289907
0.355554
0.276209
0.395328
0.317054
0.7586
1,399,707,606,084,560,000
@USER ධනය තියෙන දුප්පතුනට ජයවේවා
0.056849
0.072678
0.512795
0.046116
0.292402
0.2767
0.374141
0.273964
0.425033
0.336265
0.194048
1,197,102,122,598,220,000
@USER ඒ සුභ පැතිල්ලෙන් කමක් නෑ. ලඟටවත් ගන්ඩ එපා!!!
0.017411
0.024125
0.513254
0.009931
0.288125
0.289859
0.292562
0.291665
0.434725
0.306445
0.349157
1,258,138,253,367,980,000
@USER ලැබුනෙ නැ කියලනෙ කිසිම ආධාරයක්
0.009778
0.019645
0.515857
0.010132
0.288359
0.27575
0.313643
0.292174
0.405217
0.300852
0.265256
995,845,305,261,113,000
@USER හදිස්සියක් නෑ. හිමීට දෙන්න කියන්න
0.011501
0.048986
0.524181
0.013625
0.288545
0.274956
0.342806
0.280792
0.373275
0.281734
0.38393
1,298,141,097,844,020,000
@USER තරග පවත්තන එවුන්ට ගහන්න එපැයි මේ ලෙඩ රෝග තියෙද්දී . GIF
0.025104
0.02488
0.527446
0.026922
0.291903
0.321251
0.320799
0.308172
0.434641
0.334463
0.159527
1,303,987,564,471,150,000
@USER මුං ට මරණ දඬුවම දෙන්න තියෙන්නේ කෑම නොදී
0.010338
0.111297
0.539171
0.067874
0.304916
0.288011
0.334481
0.336797
0.391267
0.321043
0.232712
1,374,213,736,643,240,000
@USER බෙල්ල කපපු ගැහැනු කෙනා වගේ මේකත් ඇදගෙනම යන්න මාධ්‍ය කරන්නේ ඒක විතරනේ
0.269371
0.099067
0.538201
0.054835
0.321103
0.304637
0.323586
0.491867
0.435819
0.389493
0.420555
743,012,528,880,374,000
@USER " @USER : ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 09ක විදේශ මුල්‍ය ප්‍රතිපාදන URL #Srilanka"
0.014008
0.034703
0.517583
0.017226
0.280608
0.283716
0.364856
0.277506
0.41166
0.362768
0.258635
1,412,760,136,897,210,000
@USER මොල හතේ පුදුම සතා ඇතුලට
0.441204
0.84422
0.515857
0.093473
0.405929
0.350357
0.341251
0.346315
0.492268
0.391751
0.219156
1,171,474,769,079,730,000
@USER අවුරුදු 45ක් රට කෑවා මදි ද..?????? ම.රා. හාමුටත් මේ ලෙඩේ ම තියෙනවා; මේක මහා කරුමයක්...!!!!!
0.015683
0.050523
0.511318
0.049808
0.30004
0.325166
0.300608
0.724216
0.393511
0.368164
0.328931
1,312,989,427,132,760,000
@USER බයියො අන්දන්න කියාපු එකා
0.579128
0.314129
0.512795
0.470662
0.629848
0.647449
0.443612
0.505902
0.466197
0.370454
0.538529
1,357,843,444,102,620,000
@USER ගුරුවරයා වනාහී ළමයින් අතර මිනිසකු වූද, මිනිසුන් අතර ළමයකු වූද පුද්ගලයෙකි.
0.016261
0.021805
0.532839
0.066733
0.289757
0.276764
0.350226
0.299857
0.386475
0.300039
0.409045
1,400,399,444,441,400,000
@USER කමක් නෑ එයාට තව එකක් දෙන්න කියමු. ඊට පස්සෙ තවත් එකක්. ඊටත් පස්සේ තවත් එකක් දෙරණට පුලුවන් සපෝට් එක දෙන්න.
0.011876
0.026052
0.534657
0.015969
0.292168
0.325762
0.283827
0.271268
0.384943
0.288543
0.213923
1,148,451,502,890,970,000
@USER @USER ගල් ගැහුවාත් ඔයාගේ ගෙදරට ගහන් නෑ... ඒ නිසා බය වෙන්න එපා... ගැහුවොත් ගහන්නේ අර @USER කියන එකාගේ ගෙදරටයි, @USER කියන එකාගේ ගෙදරටයි ලංකාවේ ක්‍රිකට් කෑවාට... ඉදක්කින්, ඔය කුසල් මෙන්ඩිස්ව අයින් කරන්න එකෙක් නෑනේ ඇත්තට! හෙණම ගහපන් ඕකාට...
0.838602
0.277569
0.520942
0.264655
0.350099
0.452719
0.645239
0.679061
0.561849
0.406943
0.525895
1,201,535,491,226,640,000
@USER ඇයිද දන්නේ නෑ ඒ
0.011355
0.020643
0.512795
0.012415
0.287784
0.274523
0.305243
0.282655
0.377533
0.284289
0.27304
1,144,588,828,302,170,000
@USER අරාබි භාෂාව අරාබියේ උගන්වන්න කියාපියව් වල් ඌරට කොනද නැති සින්හල මීහරක් රට පාලනය කරනකොට ඔහොම වෙනව.
0.446528
0.431853
0.537393
0.334354
0.581927
0.61972
0.676493
0.723472
0.498226
0.396219
0.659862
1,182,205,933,985,910,000
@USER හරි හරි අපි දැනුවත් උනා,
0.006339
0.022817
0.520111
0.011834
0.280702
0.270921
0.280712
0.269055
0.338471
0.282108
0.204912
1,273,478,522,170,780,000
@USER මෙහෙමත් ජනාදිපති කෙනෙක් කලේ තමුන් නොවෙන්න පුලුවන් නමුත් මෙම ප්‍රහාරය වලක්වා නොගැනීමේ වගකීමෙන් ඔබට නිදහස් විය නොහැක.හරීන් ගේ තාත්ත හරීන්ටත් මේ ප්‍රහාරය ගැන කිව්වනම් ඔබතුමට මේ පිලිබඳ දැන්නුවෙ නෑ කියන එක විහිලුවල්.අනික අදාල තනතුරු වලට නිලදාරීන් පත්කලේත් ඔබතුමානේ අපිද?
0.037186
0.178444
0.535626
0.082133
0.304742
0.308319
0.330966
0.27713
0.413844
0.345844
0.335984
1,437,397,541,746,660,000
@USER ඒ කියන්නෙ වෙනදා අකාර්යක්ෂම වැඩ කරලා.... ?
0.014665
0.020002
0.517621
0.009443
0.283739
0.275462
0.296505
0.288845
0.391218
0.301153
0.412988
1,184,413,219,789,520,000
@USER මොන මුඛයෙන් මෙ කියන්නෙ
0.713862
0.068108
0.512795
0.209404
0.292519
0.286207
0.400295
0.637464
0.397012
0.301637
0.451512
1,204,681,778,478,250,000
@USER ඒ ඔබගේ ආසාව කැමැත්ත ය ,රටේ ජනතාවගේ ආසාව කැමැත්ත මෙම පාර්ලිමේන්තුව අවසන් කර පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීම ය .
0.013149
0.02296
0.524668
0.02765
0.302661
0.292143
0.332345
0.316515
0.430233
0.38292
0.430302
1,481,511,599,173,420,000
@USER දකුණු අප්‍රිකාවේ අධිවේගී මාර්ගයක සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් 16 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ලිම්පොපෝ ප්‍රදේශයේ දී මෙම බිහිසුණු අනතුර සිදුව ඇති බවටය. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මගීන් රැගත් කුඩා වර්ගයේ බස් රථයක් සහ මෝටර් රථයක් එකිනෙක ගැටී අනතුර...
0.013331
0.024698
0.536578
0.042199
0.288374
0.275551
0.440891
0.27517
0.583343
0.363718
0.405292
1,148,132,256,432,550,000
@USER වෙඩි වරුසා ඇද හැලුනත් මිය නොයන ප්‍රේමෙට මගේ.... බොරු කරලා කවදාවත් සැනසෙන්න බැ අන්තිමේ....
0.009445
0.040597
0.528433
0.025926
0.2865
0.29031
0.320058
0.506985
0.450138
0.333025
0.319338
1,466,675,651,277,030,000
@USER භයානක නව ප්‍රභේද නැවැත්වීම සඳහා කොවිඩ්-19 මුලිනුපුටා දැමිය යුතු ය wsws.org භයානක නව ප්‍රභේද නැවැත්වීම සඳහා කොවිඩ්-19 මුලිනුපුටා දැමිය යුතු ය කොවිඩ්-19 හි ඔමික්‍රෝන් ප්‍රභේදය මතුවීම, රෝගය පැතිරීම නැවැත්වීමට අවශ්‍ය අගුලු දැමීම් සහ අනෙකුත් තීරනත්මක මහජන සෞඛ්‍ය පියවරයන්ට විරුද්ධව ධනේශ්වර ආන්ඩු විසින් ක්‍රියාත්මක කරන ලද රංචු ප්‍රතිශක්තිකරන...
0.018423
0.04905
0.526178
0.043808
0.285202
0.314276
0.331908
0.466978
0.635939
0.369923
0.176074
1,385,060,107,520,780,000
@USER මැයි 1 වෙනිදට හරියටම හරි කීවා!!! අප්‍රේල් 30 වෙනකම් රැල්ල.. ඊට පස්සේ චන්දෙට “නොකොරෝනා!!
0.015291
0.049576
0.512828
0.024814
0.292023
0.291809
0.302887
0.27945
0.395846
0.315409
0.225461
1,400,835,355,234,900,000
@USER මේ උවදුරෙන් රට ආරක්ෂා කරගන්න තිබුන මන්ද අපේ රට දූපතක් නිසා. ඒත් ඒක වැලකී ගියා අමන තීරණ නිසා අපේ රටට ඇතුළු වෙන්න තියෙන්නෙ දොරටු දෙකයි ඒක හරිහැටි මෙහෙයවූයේ නම් මේ විනාශයෙන් ආරක්ෂා වෙන්න තිබුන
0.009725
0.020081
0.538812
0.032599
0.283881
0.377903
0.313463
0.312859
0.459296
0.389199
0.321431
1,471,502,890,363,540,000
@USER මොන්ටිසෝරි හොදයි ඔයිට වඩා
0.015731
0.033072
0.512795
0.033289
0.294784
0.296239
0.299419
0.270593
0.407425
0.310784
0.191249
1,378,742,056,181,450,000
@USER දෙරන රටේ වෙන හොරකම් හොයන්නේ නැතුව පොඩි මිනිස්සුන්ගේ ප්‍රසූතිය ගැන හොයන එකනම් මහ චීත්ත වැඩක්.
0.907079
0.728213
0.535526
0.162844
0.390318
0.385408
0.359205
0.4637
0.392044
0.320679
0.464075
1,438,187,994,700,080,000
@USER එහෙම කොහොමද එහෙ මෙහෙ යන්නෙ රට වහලනෙ
0.0124
0.025516
0.531456
0.014209
0.280755
0.279053
0.283218
0.413408
0.415556
0.319333
0.269728
1,343,753,077,371,750,000
@USER @USER @USER හුඟක් පෞද්ගලික අංශයේ ආයතන සිකුරදාට casual අදින්නෙ .මෙය වඩාත් සුදුසු වන්නෙ ඔහුන්ට Promote කරන ඵක.රජ්‍ය සේවයේ කටිිටිය එකත් නිකන් දෙනවනමිි අඳියි.
0.040476
0.068259
0.524124
0.024431
0.287363
0.298028
0.554486
0.316808
0.450102
0.398259
0.254461
1,359,694,210,870,350,000
@USER සෞඛ්‍ය ගැටළු ඇති වන නිසා ජීවය නැති ශරීරය ආදාහනය කරාම ඇති වරද මොකක්ද? ඇයි අවදානමක් ගන්නේ.
0.007367
0.018111
0.538453
0.01994
0.287313
0.280142
0.315379
0.26908
0.483399
0.331671
0.180993
1,444,890,694,305,280,000
@USER උද්ගෝෂණ කරන්න එන අයට ගහන්න ඕන රටේ මිනිස්සු. ගලකින් හරි ගහල එලවන්න. ගුරුවරු කියන්නේ මොළ මිසක් මැටි හරක් නොවේ. ඉත්තන්ට/ ජෙප්පන්ට අසු නොවී ඉන්න. උද්ගෝෂණයක් දුටුවිට ගලක් ගසා රටේ මිනිසෙක් වන්න. 6 වෙනිදා ගලක් රැගෙන යන්න. පොකුරු හදන රැඩිකල් යක්කු.
0.206164
0.433193
0.537759
0.570545
0.319675
0.465687
0.615538
0.273768
0.451872
0.421551
0.713672
1,399,668,168,021,350,000
@USER කඩ වල ලුණු දෙන්නේ නෑ.... Online බැලුවොත් limit එකක් එක්ක දෙන්නේ...
0.00985
0.022291
0.525752
0.018556
0.282375
0.281422
0.296444
0.279548
0.438043
0.354968
0.463889
1,459,010,271,712,740,000
@USER කර්මාන්ත ශාලා ගිනිතියල ජෝගි නටද්දි ඔහොම හිතුනෙ නෑ?
0.010942
0.03239
0.535403
0.036141
0.288624
0.292558
0.30766
0.406832
0.34527
0.288814
0.303838
1,474,967,106,395,330,000
@USER ලැජ්ජයි දෙරණ Water mark අයින් කරල මේක @USER ඇය සතු දෙයකි Diwani | දිවානි @USER · 25 Dec 2021 සතිඅග අරුණ ඇයි ඔයාලා මෙහෙම
0.076501
0.034792
0.520447
0.039914
0.322977
0.337327
0.49326
0.563695
0.546234
0.333306
0.355848