post_id
int64 | text
string | xlmr
float64 | xlmt
float64 | mbert
float64 | sinbert
float64 | lstm_ft
float64 | cnn_ft
float64 | lstm_cbow
float64 | cnn_cbow
float64 | lstm_sl
float64 | cnn_sl
float64 | svm
float64 |
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
1,443,576,366,578,890,000 |
@USER හොදයි අපි බොන්නේ දේශීය නිෂ්පාදන බොස් #ශ්‍රීලංකා
| 0.012661 | 0.033977 | 0.540903 | 0.018617 | 0.276431 | 0.276617 | 0.303204 | 0.270855 | 0.374943 | 0.306529 | 0.385498 |
1,409,449,869,710,810,000 |
@USER Cricket එපා වෙලා ඉවරයි..
| 0.0144 | 0.02489 | 0.515746 | 0.010757 | 0.28933 | 0.279674 | 0.290936 | 0.279299 | 0.409421 | 0.312136 | 0.288963 |
1,273,265,385,601,750,000 |
@USER ලින්ක් එක වැඩ නෑ
| 0.010526 | 0.028623 | 0.512795 | 0.019252 | 0.288333 | 0.274416 | 0.290872 | 0.269336 | 0.395747 | 0.277999 | 0.352202 |
1,196,412,787,146,350,000 |
@USER රාජපක්ෂලා හතර කොනේ එල්ලනවා වගේ එකක් වෙන්න ඇති මයෙ හිතේ,
| 0.029288 | 0.023477 | 0.534868 | 0.191228 | 0.288519 | 0.292343 | 0.29961 | 0.27721 | 0.357077 | 0.300041 | 0.281983 |
1,479,132,631,094,600,000 |
@USER @USER කොහොමද ශක්තිමත් කරන්නේ කියලා විග්‍රහයක් බලාපොරොත්තු වෙනවා . මෙවනි මිනිසුන් සමගද ඔබේ දේශපාලන ගනුදෙනුව තිබෙන්නේ. එසේ නම් ඔබ නිර්මාණය කරන්නේ මෙහි සිටින ජනයා තෘප්තිමත්කල හැකි බොළද රටක්. එවනි රටක් නම් 70/80 කාලයේ සරල අවශ්‍යතා සහිත බොළද සමාජයක් වේවි.
| 0.012851 | 0.024642 | 0.531839 | 0.019583 | 0.288018 | 0.286705 | 0.336995 | 0.566166 | 0.577018 | 0.378004 | 0.207984 |
1,330,458,721,206,510,000 |
@USER ඒක පාස්කු කොමිසමට වැඩක් නෑනෙ... පාස්කු ප්‍රහාරය ගැන හොයන්න... කිව්වාලු අහින්සක බදූර්....
| 0.25733 | 0.083122 | 0.5358 | 0.054518 | 0.289879 | 0.287914 | 0.286842 | 0.298098 | 0.409814 | 0.32423 | 0.476848 |
1,412,941,594,093,890,000 |
@USER ඕකුන් උපදින්න ඇත්තෙ ගෑණියෙක්ගෙ කුසෙන් නොවෙන්න පුලුවන් ..
| 0.034691 | 0.048109 | 0.534618 | 0.251325 | 0.301949 | 0.289813 | 0.4716 | 0.283298 | 0.42479 | 0.333855 | 0.339953 |
1,477,936,856,998,170,000 |
@USER @USER මේවා ලාභ ලබන තත්වයට අරගෙන ආපු සභාපතිවරුන් / ආයතන ප්‍රධානීන් ඇගයීමට පාත්‍ර වෙන්න ඕන..
| 0.008877 | 0.020932 | 0.528587 | 0.021463 | 0.281065 | 0.298144 | 0.309469 | 0.275394 | 0.382642 | 0.316846 | 0.157137 |
976,364,773,720,953,000 |
@USER ලැජ්ජ නැද්ද බන් ජාතික මීඩියා නෙට්වර්ක් එකක් තියාගෙන හොර ගෑණු හොර මිනිස්සු ගැන හොය හොය ඉන්න? ප්රවෘත්ති වාර්ථා කරපන්කෝ ලිඳි ලඟ ගෑණු කතාකරන ඕපදූප වාර්ථා කරන්නේ නැතිව.
| 0.631308 | 0.781046 | 0.542008 | 0.289303 | 0.453413 | 0.520691 | 0.663728 | 0.642479 | 0.440176 | 0.35324 | 0.383332 |
704,923,648,528,880,000 |
@USER @USER තාජුඩීන්ලට විතරක් නෙවේ..මේ අහින්සකයන්ටත් සාධාරනයක් වෙන්න ඕනි...
| 0.538826 | 0.154735 | 0.528286 | 0.04568 | 0.285179 | 0.280327 | 0.45154 | 0.292597 | 0.407063 | 0.32144 | 0.348444 |
1,296,716,061,480,380,000 |
@USER @USER මෙයාටනෙ දෙන්න තිබ්බෙ මැටිමෝල් ඇමතිකම
| 0.036311 | 0.092157 | 0.529091 | 0.036666 | 0.284041 | 0.286922 | 0.345606 | 0.269876 | 0.3852 | 0.308164 | 0.20563 |
1,246,394,529,227,440,000 |
@USER අපේ රට ස්වයංපෝෂිත රටක්...මේ වැඩසටහන ඉතා හොඳ ආරම්භයක්...
| 0.011846 | 0.020478 | 0.528484 | 0.010321 | 0.283949 | 0.276157 | 0.312627 | 0.321784 | 0.377859 | 0.306322 | 0.430715 |
1,487,671,971,538,260,000 |
@USER ඇග විතරයි. මොලේ නෑ
| 0.019026 | 0.077332 | 0.515732 | 0.02212 | 0.326426 | 0.310615 | 0.325577 | 0.300908 | 0.37331 | 0.289632 | 0.273911 |
1,372,753,168,753,250,000 |
@USER අනේ අපේ ස" පාස් කියලා එයාම කිව්ව වචනෙවත් පිලිගන්නකෝ අනේ
| 0.067899 | 0.324781 | 0.535009 | 0.19032 | 0.294795 | 0.286687 | 0.589154 | 0.414258 | 0.494295 | 0.42743 | 0.273949 |
1,121,385,330,026,760,000 |
@USER කඩ වැහුවා කියලා ප්‍රශ්නෙ විසදෙන්නේ නැ මහත්තයො
| 0.009965 | 0.021613 | 0.531456 | 0.045181 | 0.289855 | 0.290174 | 0.281499 | 0.271205 | 0.397642 | 0.327156 | 0.253007 |
1,410,213,404,933,910,000 |
@USER කරන්න පුලුවන් පුකක් කියන්න එපැයි
| 0.968768 | 0.970453 | 0.515857 | 0.976958 | 0.306594 | 0.317407 | 0.32143 | 0.274675 | 0.469791 | 0.343875 | 0.322371 |
1,251,054,867,000,550,000 |
@USER @USER තණමල්විල කොල්ලො දෙන්නෙක්ද
| 0.135753 | 0.106846 | 0.511308 | 0.042971 | 0.286764 | 0.281408 | 0.398353 | 0.275569 | 0.388504 | 0.335454 | 0.265256 |
1,303,948,496,962,110,000 |
@USER අැති අැති කුඩු පිටිපස්සේ අාරක්ෂක නිලධාරින් හිටියනම් ඔක වෙන්න බැරි නැනේ...
| 0.015125 | 0.038317 | 0.523712 | 0.029692 | 0.281131 | 0.284039 | 0.488028 | 0.303534 | 0.442541 | 0.328594 | 0.340992 |
1,302,091,291,015,000,000 |
@USER මුල අමතක නොකිරීම ...
| 0.013945 | 0.024442 | 0.512058 | 0.018496 | 0.279585 | 0.269923 | 0.28515 | 0.268942 | 0.357042 | 0.287164 | 0.19023 |
1,477,830,689,416,360,000 |
@USER රටේ ජනතාව ගැන හිතලා ගන්න පුළුවන් හොඳම දැඩි තීරණය තමයි අස්වෙලා ගෙදර යන එක.
| 0.015224 | 0.019465 | 0.532171 | 0.014281 | 0.280831 | 0.296082 | 0.281241 | 0.275788 | 0.402491 | 0.345332 | 0.5 |
1,252,573,355,716,290,000 |
@USER ලෙඩේ හංගගෙන කීදෙනෙක්ට බෝ කරාද දන්නෙ නෑ
| 0.006883 | 0.024472 | 0.531456 | 0.022571 | 0.285432 | 0.272467 | 0.363515 | 0.300765 | 0.38613 | 0.286526 | 0.518137 |
1,127,953,017,259,560,000 |
@USER මීඩියා ට්රෙන්ඩ්ර් වෙන්නෙත් මේ දවස්වල sm වලින්ද.
| 0.016411 | 0.02176 | 0.540157 | 0.03069 | 0.299894 | 0.28746 | 0.330568 | 0.275829 | 0.421956 | 0.3384 | 0.455206 |
1,400,851,668,581,770,000 |
@USER දැන් මුහුද සාමාන්‍ය තත්වයට එයි
| 0.007101 | 0.017824 | 0.515857 | 0.010671 | 0.282908 | 0.273409 | 0.28197 | 0.269931 | 0.342515 | 0.287295 | 0.160485 |
1,454,776,966,553,300,000 |
@USER ගොවි අරගලයට බේහේත් දේනවා වාගේ....
| 0.014376 | 0.072941 | 0.535572 | 0.043143 | 0.286855 | 0.281741 | 0.343395 | 0.281033 | 0.432241 | 0.32521 | 0.215232 |
1,127,788,702,762,030,000 |
@USER හරියනම කෙනාට තමා හම්බෙලා තියෙන්නෙ.
| 0.011752 | 0.023331 | 0.522106 | 0.011811 | 0.283107 | 0.272711 | 0.293328 | 0.282483 | 0.414743 | 0.384592 | 0.353236 |
1,174,285,210,063,470,000 |
@USER ඒකෙන් වෙන්නෙ රට සහලින් ස්වයංපෝෂිත වෙන එකයි. මොකද ඔබට ඡන්දය දෙන මී හරක් ලවා කුඹුරු කරවන්න පුළුවන් නේ රට පුරාම..
| 0.018829 | 0.068984 | 0.535621 | 0.035146 | 0.352625 | 0.330714 | 0.371271 | 0.626229 | 0.401806 | 0.36058 | 0.527101 |
1,340,530,573,882,870,000 |
@USER දෙරනට වාරන නෙවෙයි නිකුත් වෙන්නෙ.. එකපාරටම කවුරු හරි ඇවිත් ඇරගෙන ඇරගෙන යනවා දවසක
| 0.012012 | 0.029168 | 0.533391 | 0.016361 | 0.299829 | 0.287067 | 0.325206 | 0.285583 | 0.435342 | 0.312638 | 0.168183 |
1,396,306,318,089,200,000 |
@USER මේක මාස 6ක් පරණයි. පුළුවන් නම් මේ වගේ මීඩියා report කරපල්ලා
| 0.010779 | 0.0217 | 0.520633 | 0.020125 | 0.290998 | 0.38402 | 0.283491 | 0.336984 | 0.37597 | 0.370329 | 0.493629 |
1,486,369,683,385,490,000 |
@USER මේ ප්රවෘත්ති යට අදාල වැඩිදුර විස්තරේ මේ ලින්ක් එකේ නැහැ!
| 0.015758 | 0.029255 | 0.532297 | 0.013618 | 0.291471 | 0.27954 | 0.334481 | 0.270771 | 0.416578 | 0.304296 | 0.21276 |
1,245,663,837,480,720,000 |
@USER මෙයාගේ වඩේ ඉතින් හැමදාම මෙලෝ වැඩකට නැති ගොන්නු 225 එක්ක සාකච්ඡා කිරීම පමණ යි..රටේ සල්ලි නාස්තිය විතරයි ජනාධිපතිතුමා ආරක්ෂක අංශ එකතු කරගෙන විශාල යුද්ධයක රට බේරාගන්න.. මේ යකා පිස්සු නටනවා තාමත්
| 0.857754 | 0.92418 | 0.531541 | 0.893685 | 0.419317 | 0.525323 | 0.465136 | 0.669588 | 0.557004 | 0.408377 | 0.5 |
1,434,375,754,591,060,000 |
@USER @USER ඒක හොද වැඩක් . පවු අදාල නැති කපල් එකක පින්තුරයක් දාලා ඔවූන්ව අපහාසුතාවට පත් කලාට. ඒ පහාත් වැඩෙ කරපු සියලු දෙනාට හා පෙජ් ඇඩ්මින්ලට දැඩි දඩුවම් දිය යුතුයි.
| 0.165053 | 0.36616 | 0.537058 | 0.071604 | 0.302023 | 0.341417 | 0.320627 | 0.615789 | 0.439688 | 0.386615 | 0.423463 |
1,135,793,695,091,940,000 |
@USER කොහෙන්වත් දැනුම වැඩක් නැහැ..ඇෆ්ගන් වල is වැටිලද දැන්..මනො ඕන නැහැ...අපට පුලුවන්.එන්න කියහන්කො..බලාාන්ඩ
| 0.033745 | 0.069655 | 0.531418 | 0.021591 | 0.289829 | 0.297538 | 0.292603 | 0.294789 | 0.383524 | 0.321925 | 0.173348 |
1,481,278,721,369,990,000 |
@USER මොකක්ද තීරනේ? භානුක වෙනුවට රෝහිත රාජපක්ෂ ටීම් එකට ගන්නද
| 0.055548 | 0.085271 | 0.539979 | 0.087424 | 0.297498 | 0.315796 | 0.305156 | 0.357778 | 0.351935 | 0.297354 | 0.348748 |
1,418,059,069,462,510,000 |
@USER සමාජගත වෙලා නෑ තාම
| 0.009755 | 0.020845 | 0.512795 | 0.008178 | 0.287205 | 0.277279 | 0.294953 | 0.289058 | 0.367199 | 0.27937 | 0.13463 |
1,449,021,892,262,720,000 |
@USER පාලකයන් වෙනුවෙන් නීතිය නැමෙනව
| 0.009586 | 0.034574 | 0.512795 | 0.055415 | 0.28268 | 0.27365 | 0.311724 | 0.271978 | 0.398381 | 0.302611 | 0.205244 |
1,445,631,147,560,420,000 |
@USER පැන්ඩෝරා හැමෝගෙම පැටිකිරියට දුන්නා නේද වැඩේ...
| 0.058581 | 0.08686 | 0.536408 | 0.039661 | 0.288856 | 0.279135 | 0.307612 | 0.271886 | 0.371973 | 0.280908 | 0.277661 |
1,340,333,791,949,280,000 |
@USER එකම පිහිට "පැණිය" බවම දිලිත් ලොක්කට දැනුම් දෙන්න.තව තවත් හැකි පමණ මිනිසුන් අන්දන්න කියන්න.
| 0.017428 | 0.040699 | 0.527827 | 0.060153 | 0.310172 | 0.297678 | 0.424302 | 0.350369 | 0.374223 | 0.309232 | 0.316865 |
1,474,888,839,697,250,000 |
@USER @USER ඒකට ගෙව්වේ බැංකුවේ ඩොලර් වලින් නෙමෙයිද?
| 0.011621 | 0.022795 | 0.530425 | 0.017608 | 0.282978 | 0.284059 | 0.314171 | 0.312311 | 0.388938 | 0.305104 | 0.322149 |
1,422,871,169,502,490,000 |
@USER උද්ඝෝෂණ කරන උන්ට covid හැදිලා මැරිලා ගියා දෙන්.. රටටවත් සෙතක් වේවි
| 0.01514 | 0.024543 | 0.519994 | 0.331668 | 0.292646 | 0.323502 | 0.389235 | 0.530998 | 0.484636 | 0.345055 | 0.708263 |
1,414,922,835,215,080,000 |
@USER ගෑස් හම්බුවනා අපේ haanඳුරුවනේ....
| 0.250357 | 0.029578 | 0.532499 | 0.020641 | 0.280402 | 0.271189 | 0.302749 | 0.27621 | 0.43426 | 0.357183 | 0.225693 |
1,186,215,394,022,840,000 |
@USER ඇත්ත... ගෝඨාභය තමයි පිහිටුවන්නෙ..
| 0.020026 | 0.023303 | 0.530801 | 0.147963 | 0.285231 | 0.272358 | 0.31192 | 0.272866 | 0.398215 | 0.319586 | 0.1694 |
1,438,745,824,377,250,000 |
@USER පොලිසිය කරල තියෙන්නෙ සම්පූර්ණයෙන්ම වැරදි වැඩක්. ලොහාන්ව අත්අඩංගුවට ගන්න පැමිණිල්ලක් නෑ කියන පොලිසිය , කොහොමද මේ මිනිස්සුන්ව අත්අඩංගුවට ගත්තේ. මුන්ගෙ පකේ නීතිය හැමදාම පොඩි මිනිහට විතරයි.
| 0.87816 | 0.270513 | 0.534089 | 0.224943 | 0.669998 | 0.717981 | 0.35171 | 0.485781 | 0.546754 | 0.367338 | 0.219835 |
1,460,522,680,877,080,000 |
@USER ගොසිප් සයිට් වගේ ගොබ්බ විදිහට reach වැඩි කරගන්න title එක දාන්නෙ නැතිව වැදගත් නාලිකාවක් වගේ detailed title එකක් දාන්න !!!
| 0.439157 | 0.849155 | 0.526125 | 0.099821 | 0.614254 | 0.659955 | 0.671218 | 0.728953 | 0.451 | 0.346722 | 0.363674 |
1,435,880,093,726,000,000 |
@USER බලන්න නයනී ...චීනය කෙතරම් හොදද කියලා
| 0.102281 | 0.032818 | 0.530596 | 0.012635 | 0.281603 | 0.271658 | 0.323721 | 0.28848 | 0.400025 | 0.335742 | 0.311622 |
1,432,998,124,876,820,000 |
@USER රජයට වෙන වැඩ නෑනෙ රන්ජන්ට නිදහස දෙන්න වටින්නෙ නෑ මම නම් කියන්නෙ
| 0.007109 | 0.019674 | 0.538201 | 0.049668 | 0.288161 | 0.282034 | 0.293896 | 0.303141 | 0.359868 | 0.284103 | 0.274315 |
1,384,568,889,476,980,000 |
@USER බලතල දීලා ඒකධිපතියෙක් හදනව කිවිිව හාදයෝ නේද මෙිි.
| 0.019912 | 0.064641 | 0.535844 | 0.389866 | 0.323576 | 0.328396 | 0.304545 | 0.269474 | 0.363197 | 0.293416 | 0.264029 |
1,473,715,688,946,690,000 |
@USER ITN එකෙන් හදන්න ඔනි දේ අන්තිමට හදන්නේ දෙරණෙන් " මනුසත් දෙරණ " හොද වැඩක්
| 0.022166 | 0.048691 | 0.515251 | 0.039821 | 0.318537 | 0.322672 | 0.336619 | 0.57273 | 0.43948 | 0.375503 | 0.211155 |
1,308,749,186,544,800,000 |
@USER දැන් දනිස් වවේව්ලනවා ඇති.
| 0.020599 | 0.129455 | 0.507907 | 0.358537 | 0.285377 | 0.274339 | 0.339949 | 0.349645 | 0.386156 | 0.322954 | 0.313967 |
1,423,926,926,914,120,000 |
@USER අඩුම තරමේ සතියට දිස්ත්‍රික්ක දෙක ගානේ හරි වැහුව නම් යම්තාක් දුරට මෙරට බේරිලා. අපෙ පවට මෙ වගෙ අදුරදර්ශී පාලකයන් පත් උනා අප්ර්ම මොඩ කමින්.. අපි දැන් එ පව් ගෙවනවා.
| 0.030861 | 0.032961 | 0.537592 | 0.047464 | 0.29407 | 0.457947 | 0.333935 | 0.411862 | 0.494342 | 0.372724 | 0.252867 |
1,120,000,276,860,150,000 |
@USER දෙයක් වෙන්න කලින් ඒ ගැන තොරතුරු තිබිලත් සැලකිල්ලක් නොදැක්වීමට පාලකයො හැමෝම වගකියන්න ඕන.මේකෙන් නැතිවුනේ අහිංසක මිනිස්සු.
| 0.012662 | 0.035328 | 0.53542 | 0.053983 | 0.282121 | 0.329159 | 0.296431 | 0.536675 | 0.426436 | 0.328134 | 0.619649 |
1,481,808,439,974,120,000 |
@USER අයිස් ගහන එවුන්ට පඩි ගෙවන්න ඒ වගේ දෙපරාදු යනවා...
| 0.023077 | 0.100076 | 0.525425 | 0.347685 | 0.329464 | 0.395668 | 0.427435 | 0.297303 | 0.493549 | 0.395021 | 0.788213 |
1,481,404,654,177,210,000 |
@USER රංගජීවයා ගොඩ!!බල්ලන්ට ගැහුවොත් අවු රුදු තුනක් හිරේ කිවෙ ඔන්න ඕක තමයි. බල්ලෝ එලියේ. අත තියන්න බැ හොදෙි
| 0.219956 | 0.382577 | 0.529385 | 0.154589 | 0.326544 | 0.385745 | 0.52324 | 0.69428 | 0.509415 | 0.382688 | 0.425299 |
1,357,984,933,843,600,000 |
@USER කර්නල් කෙනෙක් ජනාධිපති ජෙනරල් කෙනෙක් ආරක්ෂක ලේකම් වයිස්අද්මිරාල් මහජන ආරක්ෂක ඇමති
| 0.025479 | 0.033852 | 0.539969 | 0.053612 | 0.298207 | 0.294637 | 0.300351 | 0.30215 | 0.420813 | 0.334594 | 0.345046 |
1,316,633,118,627,890,000 |
@USER මොන වැරදි කලත් මෙයාලා නිදහස් කරන්න සිහලයොත් පෙළගැසී සිට්නබව නම් දැනෙනවා.
| 0.009333 | 0.043671 | 0.531502 | 0.053124 | 0.286913 | 0.287457 | 0.460451 | 0.424781 | 0.452586 | 0.36045 | 0.292956 |
1,176,088,006,274,550,000 |
@USER කිව්වත් මහ ජාතිය සිංහල වෙසෙන රට ලංකාදීපය . ලැබුණත් මුල්තැන ඔහුනට ව්‍යවස්ථාමය අයිතිය , කියවූ කාලකන්නිය නේ කොහෙද ඒ තැන . නැතිනම් තැනක් වල දාන්නවත් භික්ෂු භික්ෂුවගේ මෘතදේහය සැනසිල්ලේ
| 0.821472 | 0.408712 | 0.540861 | 0.87333 | 0.346425 | 0.337092 | 0.647919 | 0.693101 | 0.460913 | 0.427034 | 0.763088 |
1,430,487,989,323,440,000 |
@USER ඔබටත් ඉක්මනින් සුවය ලැබේවා
| 0.00825 | 0.023527 | 0.512795 | 0.014619 | 0.282957 | 0.270804 | 0.29567 | 0.269279 | 0.380212 | 0.291382 | 0.146895 |
1,374,649,186,319,130,000 |
@USER හරි අද රෑට ගුරු සංගමිි දෙකේ චවිි චවිි දෙන්නාගේ කතා අහතැකි.කොයි වෙලෙත් නෑ, බෑ,දියවිි.
| 0.041857 | 0.238161 | 0.528821 | 0.07605 | 0.292449 | 0.28707 | 0.339068 | 0.368568 | 0.480277 | 0.349652 | 0.274998 |
1,359,009,222,328,020,000 |
@USER අනේ සර් ඕක මේ අහින්සක ගොවියට කියල වැඩක් නෑ.කනව නෙමෙයි කවනව කියල කියන්න.රටේ පත් වෙන ආන්ඩුව කෘෂිකාර්මික ප්‍රතිපත්තියක් හැදුවනම් වස ගේන එක නැවැත්තුවනම් ඕක කොන්ට්රෝල්නෙ.ස්පීච් දීල වැඩක් නෑ..
| 0.485559 | 0.374436 | 0.536396 | 0.595742 | 0.310184 | 0.326629 | 0.350893 | 0.533693 | 0.460225 | 0.353938 | 0.565329 |
1,439,247,380,705,000,000 |
@USER @USER ඒකටත් අන්තරේ එවුන් මොකක් හරි අටවගෙන පාරට එන්න පුලුවන්, රට පාලනය කරන්නේ ස්ටාලින් සම මහින්ද ජයසිංහනේ.
| 0.035838 | 0.033369 | 0.529324 | 0.266634 | 0.305283 | 0.340629 | 0.421869 | 0.516935 | 0.502029 | 0.420143 | 0.31281 |
1,423,989,045,793,760,000 |
@USER ගූ බයියොන්ට හෙන අවුල් මේකට. උන් හිටියේ ගුරු පොකුරක් ඇවිල්ලා ඔක්කොටම කෙල වෙලා යනකන්. ආණ්ඩුවේ failure එක ගුරුවරු පිට දාන්න. කාළකන්නි ඕකුන්ට කොරෝනා හොඳ වෙන්න නෙමෙයි ඕනේ උන්ගේ මහ එවුන්ට සැප දෙන්න. අwaජාතක හැත්tha
| 0.943713 | 0.850742 | 0.537926 | 0.914982 | 0.672357 | 0.664785 | 0.712474 | 0.657619 | 0.697238 | 0.505275 | 0.847185 |
1,341,944,303,594,010,000 |
@USER දැන් කෝවිඩ් හැදුනත් මැරෙන අනුපාතය අඩුයි. හැබයි ඒඩ්ස් හැදුනොත් මැරෙනවා. එතකොට ඒඩ්ස් හැදුන මිනී වලලන එක හරිද?
| 0.010536 | 0.023632 | 0.535657 | 0.020357 | 0.282178 | 0.297908 | 0.304887 | 0.296882 | 0.378424 | 0.323205 | 0.262857 |
1,270,567,022,276,100,000 |
@USER මොන පශ්න ද ? දැන් 1 kg 560/=
| 0.025324 | 0.112174 | 0.53562 | 0.034507 | 0.290834 | 0.290939 | 0.332816 | 0.279125 | 0.432191 | 0.320552 | 0.284623 |
1,450,626,564,270,400,000 |
@USER ජීවියා අනුව නොව ජීවය අනුව තීරණය කරන්න.
| 0.010937 | 0.046181 | 0.537807 | 0.027172 | 0.280887 | 0.273819 | 0.317836 | 0.434883 | 0.364098 | 0.289273 | 0.437994 |
1,313,171,438,505,910,000 |
@USER test kits ගේමු, ගෙනල්ලා මිල පාලනයක් යටතේ ප්‍රයිවට් සෙක්ටර් එකට කරන්න දෙමු.
| 0.014738 | 0.032091 | 0.514249 | 0.028269 | 0.279606 | 0.289066 | 0.314133 | 0.482134 | 0.455232 | 0.323062 | 0.272488 |
1,482,262,533,247,730,000 |
@USER දෙරණ තමයි හොදටම කලේ
| 0.010405 | 0.023041 | 0.512795 | 0.013259 | 0.294011 | 0.276911 | 0.322095 | 0.283086 | 0.365159 | 0.29923 | 0.225822 |
1,128,128,212,180,060,000 |
@USER ගොඩනගන්න දෙයක් නැ. අපිට විස්වාසයි හොදයටම . . . . . කෙලවයි කියල. මහ බැංකුවෙ තව සල්ලිත් ඉතුරු එකේ ගේමක් ගහල දිනමු
| 0.012972 | 0.031471 | 0.528348 | 0.056563 | 0.286893 | 0.294478 | 0.312648 | 0.329917 | 0.449553 | 0.330684 | 0.356429 |
1,180,406,985,683,950,000 |
@USER රාජපක්ෂ පටිට හොරැන්ගේ අතේ රෙදි හෝදන අයතනය දෙරණ...
| 0.418369 | 0.061766 | 0.531707 | 0.2429 | 0.415329 | 0.576987 | 0.444042 | 0.317004 | 0.36284 | 0.31241 | 0.217501 |
1,398,286,647,284,880,000 |
@USER ලංකාවේ දේශපාලකයාට වෙනත් නීතියක්. උසාවියට ඉදිරිපිටට රැස්වූ මේ පිරිසත් නිරෝධායනය කල යුතුයි නේද. Swarna Malkanthi @USER · 28 May 2021 අයිතිය News hub.. සංචරන සීමා පනවා ඇති මොහොතක ජනතාවට මෙසේ එක්රැස් විය හැකිද..? කෝ අර..ඩෝන බලකාය....එක රටක්.. එක නීතියක්.. සංකල්පයක් පමනද..?
| 0.034034 | 0.095123 | 0.516915 | 0.092813 | 0.290781 | 0.387068 | 0.418509 | 0.447461 | 0.624384 | 0.431232 | 0.544405 |
1,396,129,199,388,120,000 |
@USER මානසික විද්‍යා ඒකයේ නිවේදනයකි,
| 0.012826 | 0.024719 | 0.505143 | 0.062661 | 0.283163 | 0.273397 | 0.363803 | 0.271263 | 0.38269 | 0.293961 | 0.187023 |
1,431,295,215,751,540,000 |
@USER @USER බැම්මේ අලයක් වත් තියෙනවා වගේ....
| 0.010763 | 0.021394 | 0.515445 | 0.020701 | 0.282992 | 0.277524 | 0.330642 | 0.290202 | 0.421127 | 0.338447 | 0.22994 |
928,495,873,159,463,000 |
@USER මොනවා කිවත් දුන්නත් දුවන්නේ ණය කන්දරාවක් තියාගෙනමනේ...
| 0.014895 | 0.025185 | 0.533949 | 0.038779 | 0.282902 | 0.277957 | 0.421908 | 0.641818 | 0.3347 | 0.294865 | 0.228818 |
1,417,758,337,471,560,000 |
@USER කොහොමත් කුහකයන් ඉන්නෙ කුහක සිතින් ඉතින් පාර්ලිමේන්තුව ඕනෙ කුනුගොඩක් අවුස්සල කාලෙ කාලා අපෙ මුදල් කාබාසිනියා කරල එලියට ඇවිත් මාධ්‍ය සංදර්ශන යකුත් තියල එක නිව්ස් වලට පෙන්වල එක බලල ආයෙත් අපෙ කාලෙ කාලා රටටම විනයක් උනු මන්ත්‍රී ලා සැප ගනිද්දි දුප්පත් මිනිහා හැමදාමත් ප්රශ්නවැලක එතිලා
| 0.515 | 0.556035 | 0.528625 | 0.667897 | 0.362886 | 0.427133 | 0.55887 | 0.295181 | 0.705871 | 0.428512 | 0.322481 |
1,156,368,132,241,370,000 |
@USER කුලී ගෙව්වේ කව්ද කියලා බලන්න ඇප් තියෙනවා
| 0.009073 | 0.023671 | 0.531456 | 0.011623 | 0.28178 | 0.275231 | 0.291591 | 0.285662 | 0.451921 | 0.319809 | 0.196313 |
1,384,807,614,177,970,000 |
@USER කොමිසමේ නිලධාරීන්ට මහජන බදුමුදලින් පඩි ගෙවන එක අපරාධයක් .. නඩු දානවා.. ටික කාලයක් ඇදගෙන යනවා.. ආපහු ඉල්ලා අස් කර ගන්නවා
| 0.019981 | 0.025327 | 0.529196 | 0.030125 | 0.294889 | 0.316875 | 0.305166 | 0.279469 | 0.436752 | 0.359898 | 0.361861 |
1,175,010,389,915,950,000 |
@USER ලැජ්ජා නැති අගමැති .
| 0.716751 | 0.049202 | 0.508851 | 0.120927 | 0.314791 | 0.302898 | 0.349267 | 0.303418 | 0.438185 | 0.351368 | 0.220559 |
1,425,469,108,921,850,000 |
@USER තෞසෙලා උද්ඝෝෂණ කලේ මොකාගෙන් අහලද ජයතිස්සයෝ ??? @USER @USER
| 0.575224 | 0.23089 | 0.51531 | 0.72867 | 0.285427 | 0.310523 | 0.368113 | 0.564008 | 0.401746 | 0.327249 | 0.321381 |
1,404,055,460,391,440,000 |
@USER මහ බැංකුව ණය සහන දෙන්න කියපු ගමන් මාධ්‍යයෙනුත් උඩ දාගෙන කියවනවා. කවුරුවත් චක්‍රලේඛනය කියවන්නේ නෑ. කොහෙවත් ඇත්තටම සහනයක් නැ. ගොන් මාධ්‍යට ත් ඒක පේන්නෙම නැති එකයි විහිළුව...
| 0.511518 | 0.2681 | 0.536548 | 0.093938 | 0.337205 | 0.472341 | 0.550042 | 0.70932 | 0.504966 | 0.557092 | 0.286743 |
1,336,721,059,291,260,000 |
@USER වෛරයේ ගොදුරක් බවට ඔබ පත්වීම පිළිබඳ අපට සමාවෙන්න, කරුණා මෛත්‍රිය නැති තැන වෛරය වේදනාව පමණයි ඉතිරිවන්නේ, ජඩමාධ්‍ය තව තවත් ගිනි තබමින් සිටි
| 0.071203 | 0.031615 | 0.53275 | 0.033084 | 0.310998 | 0.492241 | 0.333871 | 0.278599 | 0.444897 | 0.338799 | 0.115927 |
1,347,473,531,135,620,000 |
@USER හොරුන්ට ගිය රට.සිරස නැත්තන් දෙරණයි හිරුයි එකතුවෙලා මේ රටේ මිනිස්සුන්ට තණකොලත් කවල. @USER
| 0.053685 | 0.654456 | 0.531164 | 0.202135 | 0.297871 | 0.318287 | 0.544347 | 0.573691 | 0.374497 | 0.317936 | 0.5297 |
1,161,240,234,769,600,000 |
@USER මීලගට විකුණන්න යන්නේ මොකක්ද???.. ඩීල්දාල මරන්න යන්නේ කාවද???
| 0.036996 | 0.031901 | 0.533393 | 0.034962 | 0.312821 | 0.328925 | 0.329837 | 0.292342 | 0.475291 | 0.331187 | 0.521436 |
1,346,064,159,738,220,000 |
@USER පාරක් දෙන්න ඉස්සෙල්ලා NGO පරිසර සංවිධාන වලින් අහලා කරන්න.නැත්නමිි විනාශායි.
| 0.017992 | 0.23187 | 0.529727 | 0.044205 | 0.282898 | 0.29577 | 0.338197 | 0.481959 | 0.42987 | 0.328315 | 0.597237 |
1,435,479,627,753,880,000 |
@USER ඔය හම්බෙච්ච දෙයින් රට සන්වර්දනය කරන්න.ණය ගෙවන්න යොදා ගත්තොත් හොදයි.නැත්තන් ඒකත් ඇමති වරුන්ගෙ වියදම් පියවන්න ගනී.
| 0.013193 | 0.036323 | 0.537232 | 0.02513 | 0.290291 | 0.289984 | 0.384452 | 0.499886 | 0.428203 | 0.333013 | 0.30703 |
1,434,420,568,728,640,000 |
@USER මේවාට තදින් හිටියේ නැතිනම් තද වන්නේ ලෙඩරෝගයි.
| 0.009944 | 0.018049 | 0.537807 | 0.018091 | 0.282485 | 0.274109 | 0.347637 | 0.271198 | 0.365676 | 0.299292 | 0.267804 |
1,316,929,887,014,370,000 |
@USER එතකොට මේ ෆේස්බුක් වෙන්න ඇති
| 0.017779 | 0.022172 | 0.515857 | 0.011875 | 0.288121 | 0.279473 | 0.303614 | 0.274977 | 0.424915 | 0.31335 | 0.178508 |
1,120,690,423,993,730,000 |
@USER බුර්කාව ඉවත් කරන්නට කලින් දේශීය අන්තවාදීන්ට පණ පොවන දේශපාලන නරින්ගේ බැටලු හම ඉවත් කල යුතුයි
| 0.922997 | 0.518457 | 0.535281 | 0.570698 | 0.371657 | 0.385557 | 0.588377 | 0.56669 | 0.432388 | 0.383655 | 0.563415 |
1,438,533,378,077,300,000 |
@USER නිරෝදායන ඇදිරි නීතිය දීර්ඝ කිරීම ට එකගයි
| 0.008113 | 0.027287 | 0.531456 | 0.127355 | 0.28742 | 0.27878 | 0.406162 | 0.279382 | 0.387701 | 0.287681 | 0.466475 |
1,120,353,661,035,720,000 |
@USER නොසිතූ දෙයක් සිදුවූ බව ආරක්ෂක ලේකම් කියයි
| 0.007319 | 0.032388 | 0.531456 | 0.020262 | 0.279064 | 0.272296 | 0.30339 | 0.26909 | 0.368644 | 0.297709 | 0.205269 |
1,348,568,227,849,280,000 |
@USER මට හැකි තිබුනා රැකියා දුන්නෙ නැහැ සර්
| 0.010628 | 0.020691 | 0.531456 | 0.015183 | 0.278501 | 0.274733 | 0.285785 | 0.272299 | 0.358003 | 0.309408 | 0.200447 |
1,120,270,156,767,300,000 |
@USER ඔක්කොම උනාම ඇවිත් කාගේ හරි පිට දාලා උන්ගේ අඩුපාඩු වහගන්න එකෙක් හැම සෙට් එකේම ඉන්නවා....
| 0.064293 | 0.065556 | 0.533474 | 0.100328 | 0.445105 | 0.484219 | 0.558896 | 0.698719 | 0.560653 | 0.450778 | 0.574603 |
1,450,320,647,641,440,000 |
@USER කිරිපිටි මිල වැඩි කරලලු නෙ .දැන් 69 ලක්සෙ මොඩ ගෑනු තනකොල කාපන්.කිරි එරෙන්ඩ
| 0.373736 | 0.741354 | 0.536233 | 0.568445 | 0.298454 | 0.470818 | 0.396181 | 0.41234 | 0.48224 | 0.365581 | 0.379361 |
1,445,074,505,559,250,000 |
@USER අනේ බන් ඉස්සෙල්ල ලංකාවට දීපල්ලකෝ. චීනෙට කිරි හිගයක් නෑ
| 0.016356 | 0.214321 | 0.538683 | 0.272346 | 0.286633 | 0.288514 | 0.296202 | 0.273756 | 0.404784 | 0.350651 | 0.637083 |
1,287,334,603,468,850,000 |
@USER මුන් අල්ලලත් ඉවරනන්, තව මුන්ගෙ photo එලි කරන්නෙ ඇයි? වැරදිල, එකෙක්ට හරි ගොඩ එන්න තියන අවස්තව නැතිවෙනවනෙ බන් මෙහෙම ලෝකෙ වටේ මුන්ව හන්වඩු ගැහුවහම
| 0.029107 | 0.401683 | 0.532954 | 0.727619 | 0.345815 | 0.526451 | 0.677506 | 0.698942 | 0.446984 | 0.352993 | 0.21806 |
1,165,877,520,266,170,000 |
@USER මෙයාල හිටපු කාලේ අැයි දන්නෑ බැරි උනේ
| 0.009626 | 0.018509 | 0.531456 | 0.022494 | 0.285022 | 0.278983 | 0.286895 | 0.270018 | 0.436492 | 0.338961 | 0.633622 |
1,395,755,315,384,130,000 |
@USER ඉතාම කණගාටුවට කරුණක් ජනතාව කොරෝනා වයිරසයෙන් සුවපත් කරවන්න ජීවිත බේරගන්න වෛද්‍යවරයෙක් බිහි කරපු ඒ අම්මා ඒ වයිරසයෙන්ම ආසාදිතයෙක් වෙලා මිය ගිහිල්ලා..
| 0.012139 | 0.028512 | 0.535889 | 0.011917 | 0.287387 | 0.287003 | 0.378544 | 0.570219 | 0.35311 | 0.30732 | 0.182092 |
1,165,199,453,290,210,000 |
@USER මෙය යකාද රට බාර දුන්නොත් රට බනිස් ගෙඩියක් තමයි වෙන්නේ
| 0.078328 | 0.093987 | 0.539956 | 0.062012 | 0.309546 | 0.293409 | 0.322799 | 0.353908 | 0.360857 | 0.313886 | 0.427804 |
1,435,952,526,499,610,000 |
@USER මෙන්න මේ ආර්ථික ඔස්තාර්ලට රට බාරදීල මුදල් ඇමති ඇමරිකාවට ගියොත් හොදයි. facebook.com Aluth Parlimenthuwa-අලුත් පාර්ලිමේන්තුව - අම්මේ ඒ කතාවල ලස්සන |... අම්මේ ඒ කතාවල ලස්සන... දැන් ඩොලර් එකක් රුපියල් 202යි..මාර වැඩේ ලංකාවට උනේ
| 0.025556 | 0.027733 | 0.529777 | 0.024806 | 0.305011 | 0.342727 | 0.294665 | 0.293806 | 0.487421 | 0.338921 | 0.281071 |
1,330,172,139,488,630,000 |
@USER එයාට නමක් නැද්ද දන්නෑ නේ
| 0.007998 | 0.020505 | 0.515857 | 0.008324 | 0.281997 | 0.271226 | 0.280323 | 0.269083 | 0.39706 | 0.313457 | 0.293229 |
1,417,330,773,653,290,000 |
@USER මෙිිවා ගැන පරීක්ෂණ කරන්න ලංකාවෙ වැඩිිඩො නැත්ද?
| 0.019506 | 0.072828 | 0.537804 | 0.031782 | 0.280797 | 0.280447 | 0.350729 | 0.333801 | 0.402328 | 0.333277 | 0.644141 |
1,426,096,831,654,780,000 |
@USER ඕස්ට්‍රේලියාවෙ වගේ ආර්ථිකයක් ද ලංකාවේ තියෙන්නේ? රට වහපු හම එදාවේල හම්බකරන් කන මිනිස්සුන්ට කන්න දෙන්නෙ දෙරණ ටීවී එකෙන් ද? ඔයිට වැඩිය හොඳ නැද්ද මිනිස්සුන්ට සෞඛ්‍ය උපදෙස් පිළිපදින්න උපදෙස් දෙන එක
| 0.018813 | 0.067891 | 0.539766 | 0.102178 | 0.321186 | 0.372471 | 0.332583 | 0.611076 | 0.552305 | 0.38388 | 0.559224 |
1,300,681,854,513,810,000 |
@USER පාරවල් කාපට් කලාට කමක් නෑ. හැබැයි මේ නිලධාරීන්ට වගකීමක් තියෙන්නට ඕනෙ සැරෙන් සැරේ මේ කාපට් පාර මැදින් කඩාගෙන ජලනල එලීම ගැන, වෙනත් සන්වර්ධන කටයුතු ගැන. මේවා ජනතා මුදල්, ඒ නිසා ස්ථිරසාර කාපට් මිසක් දවස ගානේ කඩන කාපට් නන් අපරාදයක්.!
| 0.023899 | 0.072587 | 0.53192 | 0.030669 | 0.291586 | 0.32633 | 0.291336 | 0.440382 | 0.482396 | 0.334974 | 0.282746 |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.