post_id
int64 | text
string | xlmr
float64 | xlmt
float64 | mbert
float64 | sinbert
float64 | lstm_ft
float64 | cnn_ft
float64 | lstm_cbow
float64 | cnn_cbow
float64 | lstm_sl
float64 | cnn_sl
float64 | svm
float64 |
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
1,375,790,866,237,820,000 |
@USER එතකොට කැල ය කපන්නේ
| 0.022427 | 0.242275 | 0.494189 | 0.068175 | 0.301544 | 0.291325 | 0.325891 | 0.36562 | 0.38932 | 0.310568 | 0.590774 |
1,197,072,356,352,520,000 |
@USER ඔව් ඒක හරි.. ඔය "අනිත් අය" කියන වචනේ ඇතුලේ ඉන්නෙත් ඔක්කොම UNP මැති ඇමතිවරු තමයි.. මොකද ගොන් කතා කියලා ඒ මනුස්සයව පහලට ඇදලා දැන්ම හැටි මහජනතාව හොදට බලාගෙන හිටියේ..
| 0.455788 | 0.368187 | 0.533862 | 0.307739 | 0.430385 | 0.528509 | 0.313357 | 0.642367 | 0.392894 | 0.555376 | 0.259314 |
1,248,802,118,082,790,000 |
@USER Pls අපි මැලේසියාවේ හිරවෙලා ඉන්නේ.අපි ගෙනත් හිතන්න.
| 0.011851 | 0.026566 | 0.527981 | 0.03176 | 0.283638 | 0.282378 | 0.324778 | 0.274079 | 0.377266 | 0.295085 | 0.318129 |
1,123,642,520,401,880,000 |
@USER ඔය ආයුධ කැලේ කපන්ඩ ගෙනාපු ආයුධ කියලනෙ මුස්ලිම් ඇමතිතුමා කියන්නේ. වැඩක් නෑ අල්ලලා.
| 0.046035 | 0.148724 | 0.529165 | 0.13009 | 0.354425 | 0.329603 | 0.293544 | 0.616646 | 0.40893 | 0.322125 | 0.388526 |
1,256,287,443,789,030,000 |
@USER පණ්ඩිත කතා කියලා ලෙඩේ වැඩි කරලා , දැන් ආයේ ලෙඩේ බෝ කරන්න හේතු හදන්න ද පුලුවන් නම් A/L කල් දාන්න , නැත්නම් ඒ ලමයි ඔයාලට ශාප කරයි දවසක
| 0.105839 | 0.050446 | 0.529293 | 0.020562 | 0.297759 | 0.291752 | 0.296144 | 0.398119 | 0.468918 | 0.415467 | 0.218084 |
1,435,833,832,545,030,000 |
@USER අපි පිංපෙට්ටි කැඩු සොරුන් අල්ලා උදම් අනමු, මහබැංකු හොරු, සීනී හොරු, නයි දශ්ට කරපු හොරු, ආදී එකී මෙකී හොරු අපිව පාලනය කරනු දැක ඒත් උදම් අනමු..
| 0.116566 | 0.041828 | 0.533761 | 0.709575 | 0.327174 | 0.347052 | 0.573718 | 0.359516 | 0.442579 | 0.347315 | 0.453824 |
1,461,927,285,678,760,000 |
@USER ඔයා පාර්ලිමේන්තුවට එන්නේ බයිල කියන්නද?ෂෝක් අනේ.එච්චරයි අඩු.
| 0.119249 | 0.093593 | 0.530149 | 0.213686 | 0.281617 | 0.277319 | 0.306218 | 0.32189 | 0.43817 | 0.398352 | 0.347605 |
1,458,997,187,820,420,000 |
@USER මෙයා අපරාධයක් කරලද ,නැත්නම් මෙයාට අපරාධයක් කරන්නද ...?
| 0.013008 | 0.035154 | 0.524298 | 0.020426 | 0.277528 | 0.282169 | 0.277863 | 0.269337 | 0.474083 | 0.322256 | 0.166536 |
1,419,099,367,022,100,000 |
@USER චීනේ ගත්තා කියන්නෙ අපි ගත්තා වගේ තමා ඉතින්.
| 0.014031 | 0.023071 | 0.535844 | 0.029785 | 0.282164 | 0.277493 | 0.282131 | 0.350739 | 0.37257 | 0.345723 | 0.333494 |
1,367,699,927,200,000,000 |
@USER අඩො දෙරණ ඔය වීඩියෝ පෙන්න පෙන්න හම්බ කරන්න එපා.
| 0.053556 | 0.035329 | 0.536608 | 0.031636 | 0.459656 | 0.412804 | 0.498853 | 0.439713 | 0.405359 | 0.31562 | 0.235975 |
1,380,730,437,430,030,000 |
@USER අපොයි. ඊර්ශියාව ඉහවහ ගියාම මොනාකරනවද කියල තමාම දන්නෙනැ
| 0.069826 | 0.052636 | 0.534301 | 0.073349 | 0.29031 | 0.281536 | 0.371097 | 0.292646 | 0.410006 | 0.305355 | 0.331591 |
1,140,530,510,374,070,000 |
@USER ඔතන කොමිස් ගැන පුරස්නයක් තියෙනව කියලා හිතෙන්නෙ මට විතරද?
| 0.014548 | 0.019706 | 0.538383 | 0.020336 | 0.281619 | 0.284154 | 0.300796 | 0.270387 | 0.401722 | 0.342673 | 0.251568 |
1,262,160,020,826,780,000 |
@USER ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයක් මේ අවස්ථාවේදී අත්‍යවශ්‍යද??
| 0.006637 | 0.019864 | 0.537904 | 0.013485 | 0.281385 | 0.275423 | 0.390446 | 0.302339 | 0.452808 | 0.319531 | 0.266814 |
1,441,819,629,333,070,000 |
@USER කාලය අසාධාරණ සාමාන්‍ය මිනිසුන් ට විතරයි . ගුරුවරුන් ගේ හිමි වැටුප් ලබා දීම මේ අවස්ථාවේ කල යුතුයි . එය රජය ට අසීරු දෙයක් නොවේ .
| 0.022472 | 0.02296 | 0.533652 | 0.029752 | 0.28499 | 0.276192 | 0.314528 | 0.294532 | 0.485908 | 0.380574 | 0.451323 |
1,410,507,856,332,400,000 |
@USER ලෝකේ ලොකුම බලවතා එහෙම කියනවා නම් අපි බය නොවී කොහොමද...
| 0.023916 | 0.025755 | 0.526177 | 0.02316 | 0.295933 | 0.29422 | 0.295275 | 0.303536 | 0.444705 | 0.313501 | 0.274175 |
1,207,282,932,236,240,000 |
@USER තවත් නයනම් ගන්න එපා. බරිකම කියන්න අපි පුලුවන් විදිහට රට ගොඩදාමු.
| 0.027548 | 0.023284 | 0.531425 | 0.026497 | 0.292966 | 0.289681 | 0.327948 | 0.305433 | 0.4058 | 0.326512 | 0.19766 |
1,154,772,338,849,670,000 |
@USER ඔය කියන ශරියාව මෙයාගෙ කොතන තියෙනවාද?
| 0.009897 | 0.093093 | 0.531267 | 0.018226 | 0.302592 | 0.300335 | 0.313674 | 0.272059 | 0.449493 | 0.338455 | 0.384723 |
1,380,690,188,968,420,000 |
@USER දකින දකින පාර 1929 ගැහුවා, 119 ගැහුවා. වැඩක් නෑ..
| 0.016058 | 0.026914 | 0.526087 | 0.041804 | 0.295085 | 0.301432 | 0.336647 | 0.270764 | 0.366868 | 0.309037 | 0.5102 |
754,636,410,267,677,000 |
@USER " @USER : ලෝකයේ ස්ථාවරම රට ශ්‍රී ලංකාවයි URL
| 0.014761 | 0.033399 | 0.515587 | 0.01411 | 0.287639 | 0.294642 | 0.356288 | 0.324129 | 0.426611 | 0.395173 | 0.271649 |
1,399,732,149,255,770,000 |
@USER මාර නීතිය දැන් කඩේ මුදලාලි ද ගැස් පුරවන්නේ
| 0.075218 | 0.075577 | 0.539171 | 0.606953 | 0.326602 | 0.345476 | 0.297232 | 0.305122 | 0.381349 | 0.340174 | 0.444044 |
1,411,145,885,493,340,000 |
@USER අපි බලවතෙක් නොවන නිසා කිසිම ගැටළුවක් නැතිවෙයි..
| 0.017909 | 0.018716 | 0.534618 | 0.049739 | 0.280359 | 0.271083 | 0.284684 | 0.27048 | 0.351326 | 0.29564 | 0.233014 |
1,460,875,388,632,980,000 |
@USER බෝම්බ ගහන්නේ මිනීමරන්නේ අපරාධ කරන්නේ පිස්සන් තමයි . විජේවීර උන්නැහැලා සහරාන් ලා වගේ.
| 0.5614 | 0.092369 | 0.52184 | 0.387785 | 0.287302 | 0.314022 | 0.52886 | 0.434169 | 0.440154 | 0.343235 | 0.493927 |
1,363,027,342,801,600,000 |
@USER ඔවු ඔවු, 69 ලක්ෂය ඔයාලව පත්කළේ සියල්ල විනාස කරන්න තමා .. මන් හිතන්නේ තව ටිකයි තියෙන්න ඉවරයක් කරන්න
| 0.011286 | 0.041006 | 0.529343 | 0.028401 | 0.312929 | 0.321414 | 0.326618 | 0.595252 | 0.505755 | 0.356836 | 0.254225 |
1,481,922,207,802,870,000 |
@USER මෙයා ඕනෑවට වැඩි කියලා මහනායක උන්දලට පෙන්නේ නැද්ද? මෙයා හින් නුලෙන් ලංකාවේ උත්තරිතර නායකයා කියලා ලෝකයට පෙන්නනවා ඊට පස්සේ ලෝකය පිළිගන්නේ මෙයාගේ කීම
| 0.03585 | 0.200622 | 0.535806 | 0.415811 | 0.295702 | 0.296269 | 0.312178 | 0.359263 | 0.444283 | 0.35638 | 0.3177 |
1,252,104,743,121,390,000 |
@USER මෙම පුත්ගලයට අකමැති උනත් එයා කියන කතාව ඇත්ත.
| 0.040426 | 0.065891 | 0.535844 | 0.033762 | 0.286632 | 0.278266 | 0.298894 | 0.285902 | 0.460558 | 0.348886 | 0.246738 |
1,166,402,143,630,220,000 |
@USER ඔයාගෙන් අහලා එන්න බැරිවුණා කිව්වා ..
| 0.00813 | 0.030662 | 0.531395 | 0.009592 | 0.279987 | 0.273682 | 0.327751 | 0.27377 | 0.378911 | 0.294184 | 0.298407 |
1,017,688,992,161,060,000 |
@USER මත්තල වගේ වෙයිද දන් නෑ ඒකත්.ජනාධිපතිලගේ දිස්ත්‍රික්ක වල ගුවන්තොටුපොළවල් හදන්න ගියොත් ලංකාවේ හැම දිස්ත්‍රික්කයකටම ජාත්‍යන්තර ගුවන්තොටුපොළවල් හැදෙයි.ඊට පස්සේ ගුවන් යානා එන්නේ නැති වුණාම විදේශ රටවල් වලට විකුණනවා. @USER #Airport #international #lka #Derana
| 0.016167 | 0.049491 | 0.530283 | 0.016999 | 0.298533 | 0.298719 | 0.381587 | 0.323721 | 0.504426 | 0.393825 | 0.380661 |
1,437,796,604,115,780,000 |
@USER Vaccin එක ගහල පන නෑ මයෙ හිතේ
| 0.015707 | 0.024527 | 0.537667 | 0.037626 | 0.284263 | 0.291626 | 0.304672 | 0.282332 | 0.384264 | 0.291578 | 0.528628 |
1,395,739,128,029,930,000 |
@USER ලෝකෙම නැතුව ඇති ලංකාවේ වගේ හොඳ නීතිපතිවරු ඉන්න රටක් අපි ඉන්නේ අරාබි රටවල කෙල්ලෙක් දූෂණය කරුවොත් ඔහුව මරා දමනවා රටේ මුදල් වංචා කළොත් ඔව් වත් මරා දානවා මුදල් තිබෙන අයටත් මුදල් නැති අයටත් එකම නීතිය ක්‍රියාත්මක කරනවා අපේ ලංකාවේ නම් මුදල් හා බලය තිබුනොත් ඕනම ජරා වැඩක් කරන්න
| 0.015573 | 0.057459 | 0.538177 | 0.136783 | 0.453944 | 0.401864 | 0.3063 | 0.445233 | 0.606988 | 0.406997 | 0.30385 |
1,343,933,053,270,330,000 |
@USER ඔයාලටත් ඕක තමා ලොකුවට පේන්නෙ. ඔය නිව්ස් එක telecast කරනවනම් රෙදි නැතුව කියන්න.
| 0.02599 | 0.026805 | 0.533925 | 0.034058 | 0.296994 | 0.3049 | 0.288989 | 0.280526 | 0.388029 | 0.332053 | 0.356624 |
1,297,185,989,375,530,000 |
@USER දේශපාලනයෙන් හදපු එවුන් ආයෙත් කූඩු කරනවා .නියම එවුන් සැපවත් ජීවිත විඳිනවා .
| 0.070368 | 0.034184 | 0.536787 | 0.122127 | 0.290227 | 0.354395 | 0.479118 | 0.425467 | 0.428228 | 0.337971 | 0.215268 |
1,338,153,738,041,690,000 |
@USER *අද දෙරණ* ඇත්ත බොරු කරන, බොරුව ඇත්ත කරන ඔබගේ *පංච හිල* The Donkey Monkey Channel
| 0.700498 | 0.548892 | 0.534162 | 0.082081 | 0.440661 | 0.576538 | 0.643823 | 0.670782 | 0.435997 | 0.357265 | 0.400261 |
1,474,293,955,378,370,000 |
@USER සහතික කියන වචනයටත් අවනම්බුවක්
| 0.012109 | 0.292408 | 0.512795 | 0.031555 | 0.285914 | 0.276547 | 0.362044 | 0.277592 | 0.417807 | 0.358345 | 0.416777 |
1,441,403,880,022,190,000 |
@USER විධායක ජනාධිපති /3 පාර්ලිමේනතුව සංශෝදනය අනේ මේ ලබ්බක් කතා කරනව… තිසිම හොරෙක් අල්ලන්න බැරි සොත්ති ආණ්ඩුවත්නෙ මේක
| 0.920518 | 0.934958 | 0.536724 | 0.93895 | 0.52883 | 0.445228 | 0.609972 | 0.702426 | 0.541255 | 0.435973 | 0.555922 |
1,483,172,093,626,040,000 |
@USER කන්න නැතත් අවලක් නැ
| 0.012388 | 0.041632 | 0.512795 | 0.03339 | 0.282611 | 0.273585 | 0.287072 | 0.270477 | 0.387749 | 0.310631 | 0.529934 |
1,466,398,886,818,300,000 |
@USER යූ ආර් ක්‍රෙඩිට් ගිවන්ට් ටූ අරවින්ද....
| 0.061066 | 0.032707 | 0.536321 | 0.083673 | 0.291113 | 0.279064 | 0.401753 | 0.294768 | 0.394486 | 0.304765 | 0.321322 |
1,360,852,630,373,770,000 |
@USER යහපාලන ආණ්ඩුව කාලේ රැක්ක විදිහට රකියි.
| 0.053631 | 0.038588 | 0.532873 | 0.094216 | 0.281068 | 0.297748 | 0.295309 | 0.278252 | 0.372237 | 0.301698 | 0.237238 |
1,121,643,889,125,810,000 |
@USER මෙයා නිසා තමයි මේ රට මේ අගාධයට වැටුනේ.
| 0.013484 | 0.026025 | 0.535844 | 0.017273 | 0.284237 | 0.280752 | 0.283424 | 0.414302 | 0.46907 | 0.334807 | 0.370835 |
1,252,454,549,782,170,000 |
@USER ඒ කියන්නේ පිටතට වෛරසය ගිහින් කියන එකද...?
| 0.009099 | 0.019543 | 0.530991 | 0.010924 | 0.296309 | 0.292349 | 0.31819 | 0.388715 | 0.420148 | 0.318087 | 0.296556 |
1,267,541,515,997,340,000 |
@USER ඔබමද මේ පෙර උන් එයා
| 0.015965 | 0.029902 | 0.515857 | 0.02044 | 0.289228 | 0.27979 | 0.314964 | 0.270235 | 0.478457 | 0.399602 | 0.265356 |
1,195,276,538,792,440,000 |
@USER සමාජ මාධ්‍ය මොනවද, ඔයාලා පච කෙලින්නෙ පිටි වැඩිවුනා කියලා. එකට මොකද කරන්නෙ තමන්ගෙ අහවල් එක බලාගෙන හිටියනම් හරි නේද නිකං පීචං වෙන්නෙ නැතිව
| 0.549 | 0.198896 | 0.53808 | 0.224345 | 0.464811 | 0.502912 | 0.536379 | 0.413977 | 0.567244 | 0.39443 | 0.290467 |
1,206,555,482,359,400,000 |
@USER මෙයට ලංකාවේ තියෙන සියලුම ශක්තිය යෙදවා මෙම නාටකයේ සත්‍ය සෙයා වැරදි කරැවනට රටේ නිතිය අනුව උපරිම දඩුවම දිය යුතුයි. සිතා මතා රජය සහ රටට අපකීර්තියක් ඇති කිරිමට සැලසුම් සහගතව මෙය සිදු කර ඇත්නම, ඊට සම්බන්ධ තානපති නිලධාරින්ට දඩුවම් දිය නොහැකි බැවින්, ඒ සැම අයෙකුම රටින් පිටුවහල් කල යුතුය.
| 0.02003 | 0.028156 | 0.533632 | 0.037886 | 0.282084 | 0.298696 | 0.337616 | 0.371462 | 0.582518 | 0.385425 | 0.31477 |
1,448,658,506,219,860,000 |
@USER ඒකනම් ගොඩක් හොද දෙයක්
| 0.008011 | 0.016922 | 0.512795 | 0.007663 | 0.279125 | 0.270751 | 0.282154 | 0.270643 | 0.418091 | 0.30828 | 0.179269 |
1,264,557,423,836,020,000 |
@USER මොකොත් එපා අපිබකිරිකැට් ගහමු
| 0.047605 | 0.575589 | 0.512795 | 0.092991 | 0.285843 | 0.272899 | 0.334028 | 0.278166 | 0.38943 | 0.299399 | 0.629589 |
1,435,865,736,417,740,000 |
@USER මුං ඉන්නකං ඔය මොන තරම් සම්පත් තිබුණත් මේ රටට වැඩක් වෙන් නෑ.. මුංට හොඳට හම්බුකරගන්න පුළුවන් වෙනව විතරයි ඕකෙනුත් රට ණය වෙනව විතරයි ඕක පෙන්නල ඕක හදන්න තමයි ඊළඟට ණය ගන්නෙ.... කොමිස් කුට්ටියෙ පෙරේත කමට
| 0.196057 | 0.270851 | 0.536315 | 0.616741 | 0.486142 | 0.537539 | 0.321358 | 0.473332 | 0.637715 | 0.458449 | 0.392578 |
1,301,197,933,476,540,000 |
@USER වල් කම හොඳට පේනවා
| 0.536255 | 0.048015 | 0.512795 | 0.028164 | 0.367444 | 0.361534 | 0.513015 | 0.282379 | 0.388457 | 0.29974 | 0.259552 |
962,021,401,547,891,000 |
@USER මේ පතුරන කතාව My3 ගේ චන්ද ගුන්ඩුවක්... බොරුවක් චන්දෙ ගැනීම සදහා -- බ්‍රිගේඩියර් ආපහු තනතුරේ පිහිටුවලා නැහැ neetwit @USER · 9 Feb 2018 ජනපති සිරිසේනගේ බොරුවක්! ජනතාව චන්දයට පෙර නොමග යැවීමේ ප්‍රයත්නයක් - රැවටෙන්න එපා #lka @USER @USER @USER @USER @USER @USER @USER @USER @USER
| 0.090471 | 0.204954 | 0.505836 | 0.100852 | 0.304584 | 0.423471 | 0.359703 | 0.280554 | 0.449319 | 0.425943 | 0.401022 |
1,427,625,227,446,620,000 |
@USER උඩ ඉන්න දෙයියො තමයි දන්නේ
| 0.047962 | 0.103308 | 0.515857 | 0.035484 | 0.302278 | 0.305248 | 0.384761 | 0.401517 | 0.523772 | 0.424933 | 0.534167 |
798,040,569,557,619,000 |
@USER මං දන්නේ නෑනේ ඒම එකක් @USER
| 0.013904 | 0.020497 | 0.534314 | 0.010961 | 0.286021 | 0.278791 | 0.292619 | 0.280639 | 0.495925 | 0.335779 | 0.227968 |
1,296,084,965,646,510,000 |
@USER අර ඩක ඩක ගාලා සීටීබී බස්වල හෙලවෙන වීදුරු ටිකත් හදන්න පුලුවන් නම් මරු
| 0.016854 | 0.128148 | 0.537377 | 0.05424 | 0.289776 | 0.286202 | 0.351505 | 0.3316 | 0.4588 | 0.350992 | 0.273929 |
1,445,759,953,973,640,000 |
@USER ලොක්කා බොට තාම අපේ රටේ මිනිස්සුන්ට කිරි ටික හිඟයකින් තොරව දෙන්න බැහැ නේ බොල. නිකන් පුස් කතා නොකිය ඉදින්
| 0.849628 | 0.772973 | 0.53777 | 0.342498 | 0.325036 | 0.360294 | 0.311351 | 0.501985 | 0.426905 | 0.365042 | 0.352063 |
1,478,656,593,751,280,000 |
@USER ඔව්. උඹලට හොරාකන්න බෑනේ ඒවගෙන්.
| 0.156786 | 0.067511 | 0.528086 | 0.017798 | 0.299949 | 0.44961 | 0.284129 | 0.273119 | 0.371786 | 0.307686 | 0.587889 |
1,351,718,175,172,420,000 |
@USER කහ වලට මිනිස් ශරිරයට අහිතකර දේ අන්තර්ගත විය තිබෙද.එසේ නොතිබුනා නම් එය විනාශ කලේ ඇයි.සතොසට දිමට තිබුනා නේද.
| 0.01161 | 0.026598 | 0.533902 | 0.02465 | 0.282759 | 0.279305 | 0.322866 | 0.278837 | 0.361345 | 0.312565 | 0.130073 |
1,465,900,596,410,520,000 |
@USER ආණ්ඩුව එකතුවෙලා හදන්න හදපු ගෑස් සමාගම පිහිටුවා නම් අද මේ ගැන යම්කිසි තීරණයකට එන්න තිබුණා..
| 0.010228 | 0.02114 | 0.534598 | 0.018395 | 0.276771 | 0.281072 | 0.285696 | 0.294622 | 0.444142 | 0.410366 | 0.188826 |
1,460,100,613,300,100,000 |
@USER ඝාතන සියල්ල අමානුෂිකයි.. හරීම ස්වීට් ඝාතන නැත..
| 0.019331 | 0.022411 | 0.527551 | 0.081511 | 0.284553 | 0.271902 | 0.322667 | 0.281373 | 0.400438 | 0.301637 | 0.218212 |
1,184,449,732,287,980,000 |
@USER ,තවත් එක් කතාවක් .
| 0.016612 | 0.03062 | 0.503908 | 0.013683 | 0.288089 | 0.272269 | 0.308602 | 0.270421 | 0.420981 | 0.341447 | 0.280148 |
1,186,981,605,287,460,000 |
@USER තරැනයෝ ඵකට මහාල්ලෙක් ඉල්ලන්නෙ නැ.
| 0.249437 | 0.921683 | 0.522106 | 0.722051 | 0.286315 | 0.273723 | 0.340095 | 0.290058 | 0.377764 | 0.291473 | 0.461883 |
1,257,009,163,827,400,000 |
@USER ප්‍රස්ථාර අඳින එකා ගංජා ගහලද කොහෙද ප්‍රස්ථාර අඳින්නේ බයියන්ටම සරිලන බයි නාලිකාව #SriLanka #lka
| 0.55194 | 0.128796 | 0.53857 | 0.065321 | 0.371583 | 0.399245 | 0.359887 | 0.308596 | 0.474813 | 0.363309 | 0.422501 |
1,463,027,697,051,790,000 |
@USER ජිවත් වෙන්න ඕන නම් මැරෙන තුරාවට බුස්ටර් ගහන්න වෙන සින් එකක් තියෙන්නේ
| 0.012025 | 0.051103 | 0.538201 | 0.026465 | 0.281922 | 0.281388 | 0.498063 | 0.306418 | 0.378413 | 0.308815 | 0.213161 |
1,265,344,536,735,300,000 |
@USER විශ්‍රාමික පොලිස් අමනයා මුන් කොහොමට මිනිස්සු න් ට සලකන්න ඇද්ද රාජකාරි කලේ ඇතුලත
| 0.920502 | 0.048029 | 0.537377 | 0.133521 | 0.596057 | 0.612903 | 0.363771 | 0.429443 | 0.4056 | 0.33712 | 0.427106 |
1,200,822,538,236,050,000 |
@USER ඇයි එක පාරක් පොළොවෙන් මතු වෙලා ඇවිල්ල දුන්න ආතල් මදිද.. මෙන්න වැන්දා, ආයෙ නං ඉපදෙන්න මතුවෙන්න එපා...
| 0.0103 | 0.028363 | 0.528701 | 0.012746 | 0.305479 | 0.322189 | 0.344336 | 0.289477 | 0.442122 | 0.339622 | 0.444696 |
1,474,670,498,290,100,000 |
@USER කරන්දෙණිය පැත්තට වැඩක් කරපු මනුස්සයෙක්... ඔබට සුබ ගමන්...
| 0.019156 | 0.031037 | 0.524903 | 0.017272 | 0.28653 | 0.279712 | 0.285004 | 0.269891 | 0.379966 | 0.301082 | 0.334494 |
1,295,335,667,665,270,000 |
@USER අපිට නම් තාම නෑ
| 0.010308 | 0.017836 | 0.512795 | 0.01253 | 0.280517 | 0.271238 | 0.282926 | 0.26985 | 0.390166 | 0.283487 | 0.248577 |
1,275,751,902,299,340,000 |
@USER ගොං ඉබ්බෝ අකුරු 280ක් දාන්න පුලුවං ට්වීට් එකකට. හෙඩ්ලයින් එකෙන් කෑල්ලක් දාන්නැතුව ෆුල් එකම දාපිය
| 0.908374 | 0.784135 | 0.528165 | 0.189031 | 0.526438 | 0.45267 | 0.530793 | 0.415373 | 0.438012 | 0.343414 | 0.256721 |
1,451,175,414,257,230,000 |
@USER අවු 73 ක් තිස්සෙ එ එ කට්ටියගේ හෙට ගැන දැක්කා ඇරෙන්න රටේ හෙටක් ගැන නම් හිතලා නැතිව ඇති ....... # 2024 වත් වෙනසක් සිදු නොකොලත් එගොල්ලන්ට හෙටක් තිබේ . #අපිට_රටක්_තිබේද ?
| 0.03081 | 0.031587 | 0.52974 | 0.032676 | 0.289576 | 0.281886 | 0.345792 | 0.585911 | 0.405437 | 0.336104 | 0.390171 |
1,196,232,398,737,940,000 |
@USER ඔව් එය ඉහලින්ම පිපුණා
| 0.007368 | 0.02709 | 0.512795 | 0.011377 | 0.281346 | 0.273835 | 0.296957 | 0.279041 | 0.386301 | 0.305538 | 0.135395 |
1,437,640,317,230,980,000 |
@USER අපරාදේ වැඩද කියල test කරල බලන්න තිබ්බේ.
| 0.009249 | 0.022821 | 0.529303 | 0.048393 | 0.278744 | 0.281042 | 0.282145 | 0.269932 | 0.522541 | 0.346958 | 0.19577 |
1,326,586,881,077,880,000 |
@USER ඔහු ලංකාවේ හිටිය නම්......????
| 0.009496 | 0.025093 | 0.517411 | 0.014333 | 0.283102 | 0.274977 | 0.30642 | 0.271581 | 0.396386 | 0.310235 | 0.279703 |
1,284,039,610,146,800,000 |
@USER ඇත්තමයි අවධානය පිණිස මාධ්‍ය අවභාවිත කිරීම
| 0.006535 | 0.022016 | 0.524689 | 0.019357 | 0.279406 | 0.27614 | 0.296449 | 0.271444 | 0.415439 | 0.354022 | 0.442173 |
1,251,846,880,738,200,000 |
@USER So යහපාලන ආණ්ඩුවේ දක්ෂතාවයෙන් මෙය නවත්වන ලදී. Lol
| 0.007009 | 0.021685 | 0.530442 | 0.020054 | 0.29675 | 0.314472 | 0.382009 | 0.518949 | 0.396682 | 0.331703 | 0.468085 |
1,472,750,349,559,690,000 |
@USER ඇමතිල දාපුවව අහු උනේ නෑනේ
| 0.017269 | 0.020883 | 0.515857 | 0.096081 | 0.289372 | 0.273835 | 0.322778 | 0.28235 | 0.430648 | 0.301154 | 0.4544 |
1,339,871,114,877,650,000 |
@USER පැනිය ප්‍රමෝට් කරලා හරි ගියෙ නැති වුනාම මේවත් දානවානේ?
| 0.016579 | 0.063072 | 0.528802 | 0.021628 | 0.285686 | 0.290779 | 0.324693 | 0.348503 | 0.418086 | 0.331158 | 0.144961 |
1,137,756,266,640,680,000 |
@USER ඒ ම. රා. නිකායේ නිඝන්ටයන්ගේ කැමැත්ත...!!!! ගණන් ගන්ට එපා.....
| 0.027807 | 0.105236 | 0.509256 | 0.167429 | 0.291866 | 0.283669 | 0.301789 | 0.293024 | 0.418455 | 0.340004 | 0.251156 |
1,355,710,717,559,770,000 |
@USER සංශෝධනයට එරෙහිවත් හිටියෙ මේ අයම නේද...විජේදාස රාජපක්ෂ අඩුයි වගේ..!
| 0.013046 | 0.025723 | 0.530564 | 0.037913 | 0.280307 | 0.282238 | 0.289671 | 0.270521 | 0.404419 | 0.307155 | 0.239993 |
1,313,102,989,322,640,000 |
@USER මොන බොරුද..ඔය අපේ මුස්ලිම් සහෝදරයෝ අගේට ඉන්නේ...කිසි හෙනයක් නැතුව
| 0.092625 | 0.166681 | 0.528053 | 0.390109 | 0.394414 | 0.400389 | 0.469403 | 0.691637 | 0.474431 | 0.368682 | 0.357536 |
1,211,630,456,426,420,000 |
@USER නයා කෑවා කියලා ගෙදර හිටියා මතක නැද්ද.. තමුන් ඔක්කොම එක වල්ලෙ පොල් තමයි.. වෙනස පක්ශෙ පාට විතරයි
| 0.617575 | 0.089455 | 0.533989 | 0.274755 | 0.289785 | 0.325585 | 0.281613 | 0.27249 | 0.383782 | 0.402358 | 0.782622 |
1,445,061,558,346,810,000 |
@USER ඉන්දියාවේ ආර්තික නඟා සිටුවීමට
| 0.028143 | 0.050708 | 0.512795 | 0.019661 | 0.28381 | 0.278763 | 0.358883 | 0.294933 | 0.348061 | 0.282085 | 0.43962 |
1,121,661,602,648,830,000 |
@USER මහ එවුන් දෙන්න එතන තියාගෙන මොකා මාරුකලත් වැඩක් නෑ..
| 0.062473 | 0.081261 | 0.533389 | 0.138034 | 0.334624 | 0.368974 | 0.434736 | 0.281676 | 0.379929 | 0.297873 | 0.344647 |
1,446,818,806,232,350,000 |
@USER ආඩම්බරයක් රටටම ඇත්තටම ලොකයක්ම දන්නව දැන් සතුටුයි ... රාත්‍රි ප්‍රවෘත්ති විකාදයෙන් පෙන්වයි නේද?
| 0.014427 | 0.030191 | 0.531892 | 0.011829 | 0.287566 | 0.278252 | 0.290594 | 0.275168 | 0.460946 | 0.364592 | 0.310156 |
1,405,366,525,679,200,000 |
@USER මරූටි ගත්තොත් තොපිට ගෑනුන්ට, ළමයිට සැප මදිද? ඉතුරුවෙන මුදලින් නැති, බැරි ජනතාවට ජලය, විදුලිය, පාරවල් දීපියකො.
| 0.58391 | 0.305094 | 0.52594 | 0.754216 | 0.598392 | 0.622623 | 0.642731 | 0.679319 | 0.467532 | 0.358002 | 0.299628 |
1,227,197,369,088,930,000 |
@USER යකෝ මේවාට අධිබැලැති එව කියනවනම් අපේ එ්වට අශ්වබල 1500 කියන් වෙනව
| 0.027163 | 0.036445 | 0.533398 | 0.389307 | 0.294646 | 0.311153 | 0.468021 | 0.333329 | 0.420522 | 0.359134 | 0.370912 |
778,859,777,916,928,000 |
@USER " @USER : හැඳුනුම්පත් කාර්යාලයත් 27 සිට බත්තරමුල්ලට URL URL #Srilanka
| 0.011129 | 0.024025 | 0.502727 | 0.014468 | 0.288416 | 0.292645 | 0.368561 | 0.27621 | 0.423149 | 0.330466 | 0.303959 |
1,252,927,947,368,880,000 |
@USER 'තමුන්ව රට පාලනය කරන්න තාම සුදුසු තත්වයක නැහැ...ඊට පෙර මොන්ටිසොරි යවන්න ඕන...
| 0.011008 | 0.026787 | 0.525062 | 0.030659 | 0.287587 | 0.285379 | 0.41632 | 0.271673 | 0.404243 | 0.32107 | 0.5281 |
1,344,831,373,257,820,000 |
@USER දැන්වත් මිනිසුන් අවුල් නොකර,කිසිම ජනතා සේවයක් නොකර,ජනතා මුදලින්ම සැප අරගෙන හරි, පැත්තකට වෙලා පාඩුවේ විශ්‍රාම අරගෙන ඉන්නවා නම් හොඳයි නේද.
| 0.013704 | 0.032263 | 0.530428 | 0.064855 | 0.336994 | 0.34775 | 0.380388 | 0.508435 | 0.386466 | 0.322963 | 0.232281 |
1,478,307,372,544,110,000 |
@USER මැරෙනකං ලොරි චැසි වල තමයි යන්න වෙන්නෙ
| 0.017888 | 0.086392 | 0.531456 | 0.020766 | 0.284949 | 0.285996 | 0.307128 | 0.291692 | 0.391497 | 0.33892 | 0.382912 |
1,438,380,265,454,250,000 |
@USER බඩ පුරව ගන්නනේ හැමදේම
| 0.014826 | 0.022891 | 0.512795 | 0.021674 | 0.294041 | 0.28654 | 0.349857 | 0.3917 | 0.423552 | 0.317601 | 0.651061 |
1,370,698,209,803,130,000 |
@USER හෙන ගහනව ලන්කා කොඩිය සපත්තු වල ගහනවට!
| 0.272372 | 0.755437 | 0.529038 | 0.51966 | 0.297377 | 0.284936 | 0.37463 | 0.485496 | 0.402842 | 0.315801 | 0.64207 |
971,722,762,732,552,000 |
@USER ගැටුම නිර්මාණය කල එක්සත් ජාතික පක්ෂය සමාව ගතයුතු අතර අදාල ඇමති වන රනිල් ඉල්ලා අස්වියයුතුය.
| 0.014689 | 0.022438 | 0.536095 | 0.059483 | 0.305706 | 0.296124 | 0.381698 | 0.276722 | 0.411096 | 0.34191 | 0.481155 |
1,315,513,298,230,550,000 |
@USER @USER Desperation at its best. දාන්න වෙන මොකුත් නැත්තං චැනල් එක ඇතුලෙ රෙදි හෝදන හැටි පෙන්නල documentary එකක් දානවකො, දෙවෙනි ඉනිම style එකට please
| 0.018067 | 0.059028 | 0.518618 | 0.026738 | 0.35638 | 0.502144 | 0.655425 | 0.3862 | 0.568189 | 0.415145 | 0.528444 |
1,424,670,946,003,140,000 |
@USER මැතිවරණ පැරදිල ඇප නැතුව ගෙදර යන්න වෙච්ච රනිල් වික්‍රමසිංහට විලි ලැජ්ජාවක් නෑ..
| 0.027098 | 0.024599 | 0.529609 | 0.173153 | 0.411728 | 0.367322 | 0.308412 | 0.338396 | 0.419858 | 0.372687 | 0.170171 |
1,255,513,847,731,040,000 |
@USER පාස්කු වීරයා බය වෙලා
| 0.027425 | 0.038644 | 0.512795 | 0.012066 | 0.290839 | 0.284358 | 0.301949 | 0.2694 | 0.392611 | 0.34465 | 0.384653 |
1,207,948,710,384,220,000 |
@USER ඊළගට ඔයා , බැංකු සුදා
| 0.016792 | 0.033696 | 0.510448 | 0.011109 | 0.284214 | 0.272654 | 0.314302 | 0.270746 | 0.390307 | 0.312615 | 0.285573 |
1,457,285,453,934,100,000 |
@USER නාන ල ඔක්කොම අරාබියට යවමු..
| 0.137857 | 0.827554 | 0.518812 | 0.110474 | 0.296604 | 0.280118 | 0.347377 | 0.409028 | 0.37901 | 0.320181 | 0.423781 |
1,479,824,994,595,000,000 |
@USER What is sin??? පන්චසිලය රකිනවද ?? බුදුන් කි පරිදි ජිවත් වන එක නායකයේක් ඉන්නවද ? බොරැ නොකියන .හොරකන් නොකරන
| 0.03892 | 0.08853 | 0.531271 | 0.330837 | 0.492838 | 0.412374 | 0.397038 | 0.319298 | 0.389048 | 0.323858 | 0.39591 |
1,401,072,141,978,670,000 |
@USER @USER දරුවට මොකද උනේ...?
| 0.009626 | 0.023264 | 0.528861 | 0.017256 | 0.280462 | 0.272265 | 0.286026 | 0.269714 | 0.410294 | 0.362063 | 0.250553 |
1,058,239,828,062,400,000 |
@USER බූරු පිටියක් දාලාලු සල්ලි හොයන්නේ කට්ටිය බිලී බා ගන්න ..තෝන් එකතු කරන්නේ මලික් ලූ..
| 0.102641 | 0.786088 | 0.533954 | 0.454349 | 0.369486 | 0.467831 | 0.619642 | 0.688033 | 0.534893 | 0.34142 | 0.555247 |
1,460,322,975,224,410,000 |
@USER කන්නෙ නැත්නම් මොන යෝනියකටද මාසෙකට කෝටි ගානක කෑම හදන්නේ.
| 0.252134 | 0.888554 | 0.536608 | 0.832776 | 0.283253 | 0.288372 | 0.320297 | 0.576437 | 0.507074 | 0.479541 | 0.544031 |
1,120,141,347,539,890,000 |
@USER හමුදා කදවුරු ඉවත් නොකර ලංකාව පුරාම ඇතිකරන්න පුළුවන්නම් කොච්චර හොදයිද...එයාලට පිංසිදුවන්න මෙතේක් කල් හිටියා නිදහසේ.දැන් අයිත් නැතිවෙන්න යන්නේ..
| 0.012706 | 0.065671 | 0.531136 | 0.031805 | 0.286316 | 0.287051 | 0.410491 | 0.323054 | 0.53743 | 0.354566 | 0.346708 |
1,402,127,983,129,690,000 |
@USER ඉතින් මේකට විසදුමක් තියනවද? මේකට ප්‍රසිද්දියේ දඩුවමක් දුන්නොත් නරකද? ජනාදිපති තුමාගේ සහ වත්මන් රජයේ ප්‍රතිරූපය ගොඩනගන්න. @USER @USER @USER
| 0.016339 | 0.063115 | 0.522749 | 0.051917 | 0.292159 | 0.429023 | 0.601615 | 0.691059 | 0.481258 | 0.426652 | 0.374182 |
1,428,620,799,557,000,000 |
@USER ඇයි අද නෙවෙයි ද..තාම වීඩියෝ කරනවා ඇති මං හිතන්
| 0.009071 | 0.018803 | 0.532779 | 0.009218 | 0.289844 | 0.287741 | 0.300094 | 0.371198 | 0.448646 | 0.371403 | 0.178973 |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.