post_id
int64 | text
string | xlmr
float64 | xlmt
float64 | mbert
float64 | sinbert
float64 | lstm_ft
float64 | cnn_ft
float64 | lstm_cbow
float64 | cnn_cbow
float64 | lstm_sl
float64 | cnn_sl
float64 | svm
float64 |
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
1,126,863,599,060,710,000 |
@USER මේක ඔබතුමන්ලගේ UNP ආණ්ඩුවක්. මේක විපක්ෂයේ ආණ්ඩුවක් වගේනෙ ඔබතුමාලා කතා කරන්නේ
| 0.034216 | 0.039043 | 0.53544 | 0.076283 | 0.283539 | 0.29566 | 0.285762 | 0.303562 | 0.38671 | 0.340288 | 0.719464 |
1,341,766,947,168,500,000 |
@USER මේ ආණ්ඩුව ආවට පස්සෙ පටන් ගන්න ඇති.
| 0.011249 | 0.017544 | 0.537807 | 0.013981 | 0.278358 | 0.280532 | 0.282823 | 0.269888 | 0.397728 | 0.338629 | 0.212134 |
1,174,655,488,560,000,000 |
@USER පත්තරයක් බලලා වෙන්න ඇති කලේ,
| 0.010247 | 0.023709 | 0.520111 | 0.026502 | 0.281654 | 0.274002 | 0.307556 | 0.275715 | 0.388659 | 0.302558 | 0.142867 |
1,316,679,995,276,710,000 |
@USER අධික වේදනාවක් නම් නෑ, හැබයි ලංකාවේදී මම දෙවතාවක් PCR කලා . වේදනාවක් තියෙනවා.ඒක sample ගන්න කෙනාගේ experiance ඒක අනුව තමයි. ඊට කලින් දෙපාරක් UAE වල test ඒක කලා, කිසිම වේදනාවක් නම් දැනුනේ නැ.
| 0.015383 | 0.019345 | 0.526896 | 0.022991 | 0.280908 | 0.276413 | 0.287176 | 0.283885 | 0.393644 | 0.326439 | 0.274625 |
1,404,732,031,846,670,000 |
@USER එකට ඉස්සෙල්ලා සාලයෝ 1kg රු 250/- වගේ තිබ්බ එක රු 600/- වගේ විකුණලා මිනිස්සු අසරණ කරා නේද
| 0.015094 | 0.044068 | 0.528713 | 0.107382 | 0.297438 | 0.304852 | 0.289972 | 0.365059 | 0.444243 | 0.383008 | 0.375379 |
1,167,954,202,691,130,000 |
@USER මුන් දේශපාලන න්‍යාය පත්තර වෙනුවෙන් පනින රිළවුන්ට ඉනිමන් බදිනවා..!!! මේකේ පණිවිඩේ හොද දෙයක් නෙවෙයි...!!!!!! GIF
| 0.157293 | 0.211979 | 0.500141 | 0.147474 | 0.30896 | 0.33003 | 0.544141 | 0.626501 | 0.429635 | 0.333964 | 0.240151 |
1,449,253,731,355,090,000 |
@USER ඉන්න හිතෙන රටක් හදාන්නනේ මේ මහන්සි වෙන්නේ #නෙව්ස්ෆ්ම් #newsfm
| 0.014995 | 0.028402 | 0.533137 | 0.033322 | 0.293817 | 0.278268 | 0.339794 | 0.270165 | 0.456907 | 0.380592 | 0.583674 |
1,465,276,617,819,710,000 |
@USER මා හට ලැබුනු කිව්වෙ, කා හට ලැබුනු ද
| 0.007923 | 0.021116 | 0.533916 | 0.017472 | 0.281945 | 0.275567 | 0.30649 | 0.281902 | 0.582903 | 0.330458 | 0.098885 |
1,416,026,477,817,050,000 |
@USER යුහ නැත්නම් ගුවන් number plate එකක් ගහපු වාහනයක් පාරෙ යන හැටි දැක්කනම් එතුමට විනය ගැන බලාගන්න තිබුනා ..
| 0.00813 | 0.024108 | 0.52624 | 0.040423 | 0.283281 | 0.286646 | 0.368993 | 0.327235 | 0.452477 | 0.312476 | 0.45127 |
1,362,194,536,013,780,000 |
@USER හිතුනම පඩි වැඩිකර ගන්නවා. හිතුනම බේත් විද ගන්නවා.. පාර්ලිමේන්තුවේ හැමෝම එකඟයි. කවුරුත් විවාදයක් ඉල්ලුවේ නෑ ප්‍රමුඛත්වය ගැන.
| 0.018124 | 0.025964 | 0.529348 | 0.0236 | 0.28728 | 0.299346 | 0.481084 | 0.495871 | 0.410058 | 0.315562 | 0.450957 |
1,417,072,397,706,950,000 |
@USER ජයෙන් ජයම වේවා !!!!
| 0.014505 | 0.03199 | 0.48125 | 0.019234 | 0.279571 | 0.270992 | 0.30719 | 0.269038 | 0.40554 | 0.292396 | 0.22414 |
1,457,669,154,979,430,000 |
@USER මු කියන්නේ නැතුව නාමල් මේ තින්දෙනාව ගත්තනම්, මිනිස්සු නාමල්ට කොහොම පහර ගහයිද? මම උනත් ඒක විවේචනය කරනවා. වැරදි දේ වැරද්යි මොකා කලත්. *රිඇල්ලයා යහපාලනේ ෆේල් වෙන්න උඩින්ම වැඩ කරපු ගොන් තඩියෙක්. විපක්ශයේ රාජකාරිය ඇර අනික් හැම දේකටම ඔස්තාර්ලා... ආන්ඩුවටම හරියන විපක්ශය.
| 0.877974 | 0.866375 | 0.535587 | 0.391093 | 0.428444 | 0.57935 | 0.549642 | 0.654709 | 0.623017 | 0.442659 | 0.858407 |
1,401,216,103,523,650,000 |
@USER දෙශපාලුවන්ගෙ ප්‍රශ්නයක් නම් ඉතාම හොදයි. දෙශපාලුවො ක්‍රිකට් කෑව!
| 0.016067 | 0.103266 | 0.530467 | 0.03193 | 0.301987 | 0.393118 | 0.318819 | 0.294888 | 0.392196 | 0.312867 | 0.369513 |
1,366,036,520,080,010,000 |
@USER ළමා හා කාන්තා කටයුතු ඇමතිවරයා හෝ එම අමාත්‍යංශය මේවැනි අපරාධ නැවත සිදු වීමට ඉඩ නොතබා ඒවා දැනුම් දීමට වහාම වෙනම දුරකථන අංකයක් හඳුන්වා දෙන්න..
| 0.008919 | 0.02126 | 0.535106 | 0.014616 | 0.280855 | 0.281912 | 0.324204 | 0.305541 | 0.420846 | 0.322003 | 0.179477 |
1,144,056,088,817,370,000 |
@USER : බුද්ධි නිලධාරීන් අත්අඩංගුවට ගත්තා-නමුත් බුද්ධි අංශය කඩාකප්පල් වුණේ නෑ විස්තර මෙතැනින්: URL #@USER
| 0.01593 | 0.022632 | 0.524818 | 0.01821 | 0.279764 | 0.28441 | 0.297403 | 0.271402 | 0.40966 | 0.345727 | 0.371557 |
1,463,466,912,961,240,000 |
@USER ලෝකය වටේ හැමතැනම රාගෙන මැරෙන ප්‍රහාර එල්ල කරන අයි එස් සංවිධානය ලංකාවේත් ප්‍රහාරයක් එල්ල කරලා ඒකෙ වගකීමත් බාරගත්තා..ඔය වගේ දෙයක් සිද්ධ වෙච්ච ලෝකයේ පළවෙනි රට ලංකාව නෙවෙයි..හැබැයි අයිඑස් සංවිධානය එල්ලකරපු මරාගෙන මැරෙන ප්‍රහාරයක මහ මොළ කරුවෙක් හොයන එකම රට ලංකාව..
| 0.022886 | 0.040727 | 0.534692 | 0.051187 | 0.305309 | 0.352673 | 0.404807 | 0.647339 | 0.61757 | 0.415047 | 0.389086 |
1,347,514,675,190,260,000 |
@USER එතකොට උදයන්ග tours වලට මොකද වෙන්නේ?
| 0.011747 | 0.02261 | 0.532375 | 0.01251 | 0.282777 | 0.27489 | 0.295969 | 0.280108 | 0.416254 | 0.323603 | 0.254817 |
1,138,256,595,253,580,000 |
@USER අපි නම් ඉතින් දවසට එක ගානේ දෙනවා - මීට #JVP
| 0.033581 | 0.02175 | 0.519862 | 0.016261 | 0.28159 | 0.293524 | 0.283527 | 0.328312 | 0.376781 | 0.310319 | 0.303656 |
1,416,017,729,140,660,000 |
@USER හහ් හහ් හම්මෝ නේත
| 0.083205 | 0.062078 | 0.512795 | 0.061208 | 0.294591 | 0.281587 | 0.353476 | 0.285088 | 0.363558 | 0.307305 | 0.273707 |
1,120,592,929,586,840,000 |
@USER රටේ ගිනිදැල් අවුලවන්නෙ බහුතරයක් ඉස්ලාම් අය තමයි..
| 0.07177 | 0.02646 | 0.534618 | 0.074258 | 0.29069 | 0.296749 | 0.340807 | 0.450143 | 0.407297 | 0.322774 | 0.409762 |
1,442,154,222,414,230,000 |
@USER අමිමෙි ඔයා දන්න දේවල්
| 0.097833 | 0.03242 | 0.512795 | 0.016116 | 0.285678 | 0.272292 | 0.295347 | 0.271845 | 0.381475 | 0.309836 | 0.281466 |
1,157,876,043,547,630,000 |
@USER @USER ඔරිජිනල් කේ.ජී තියනවා ඒ කියන්නෙ
| 0.019843 | 0.069556 | 0.530389 | 0.024355 | 0.28664 | 0.292008 | 0.34347 | 0.272602 | 0.406711 | 0.327553 | 0.426994 |
1,361,601,103,243,080,000 |
@USER පවිත්‍රා යන්නම යයිද? වියත්මග සාමාජිකයන් කැබිනට්ටුවට ආක්‍රමණය කරයිද ?
| 0.010939 | 0.027702 | 0.537965 | 0.016418 | 0.287279 | 0.275441 | 0.445903 | 0.345853 | 0.424623 | 0.301573 | 0.293718 |
1,430,887,556,485,320,000 |
@USER ටැක්ස් අඩු කරලා දීල ඇතුලෙන් දාන ගේම් ගැන දන්නෙ කීයෙන් කී දෙනාද. මේ රට නම් කවදා හැදෙයිද.
| 0.029595 | 0.031897 | 0.530305 | 0.035596 | 0.280693 | 0.291547 | 0.515548 | 0.458089 | 0.459999 | 0.368739 | 0.277911 |
1,121,805,705,843,900,000 |
@USER @USER ගෙයින් ගෙට මෙහෙයුම් සිදු විය යුතුය .. බාධා කරන උන් අල්ලා කූඩු කල යුතුය ..
| 0.013499 | 0.025816 | 0.527358 | 0.171934 | 0.286478 | 0.293353 | 0.342651 | 0.269496 | 0.389026 | 0.403627 | 0.483976 |
1,120,083,735,108,620,000 |
@USER මගේ රටට දළදා හිමි සරණයි... මගේ දැයට දළදා හිමි සරණයි..
| 0.031481 | 0.022751 | 0.532721 | 0.033495 | 0.29068 | 0.286102 | 0.328496 | 0.311317 | 0.378488 | 0.294201 | 0.287607 |
1,136,463,404,569,320,000 |
@USER ඔයා ආපහු පොළොව යටටම යන්න. ඔය කොරපු හරිය මදැයි..
| 0.025683 | 0.086825 | 0.527341 | 0.01982 | 0.284058 | 0.290219 | 0.312153 | 0.384649 | 0.498644 | 0.449295 | 0.282844 |
1,414,801,065,984,160,000 |
@USER අම්මා කියන දේ අහලා වෙන්න ඇති උක්කු පැටියා Petrolium එක විකුණන්න plan ගහන්නේ.
| 0.069184 | 0.071146 | 0.526903 | 0.039844 | 0.303402 | 0.310014 | 0.294965 | 0.275936 | 0.414469 | 0.328529 | 0.380596 |
1,486,851,939,174,600,000 |
@USER අපි එකතු වෙල මොකක් හරි කරමුකො
| 0.01039 | 0.028066 | 0.524689 | 0.010723 | 0.280288 | 0.271285 | 0.292556 | 0.272761 | 0.377553 | 0.338969 | 0.166017 |
1,274,032,182,915,410,000 |
@USER User name එක විදියට use කරන්නෙ මොකද්ද
| 0.012329 | 0.039518 | 0.508235 | 0.020069 | 0.300184 | 0.285427 | 0.323207 | 0.363573 | 0.459218 | 0.374846 | 0.170483 |
1,475,574,980,591,050,000 |
@USER අම්මගෙ රෙද්ද.....වාහන තමා අඩු...
| 0.108252 | 0.316547 | 0.525233 | 0.048971 | 0.289295 | 0.276759 | 0.32977 | 0.282688 | 0.380902 | 0.311472 | 0.159091 |
1,481,518,627,010,620,000 |
@USER ගොන් පාට් දාන්නෙ නැතුව නම කියපල්ලකො. එතකොට interest එකෙක් ඉන්නවනම් කියවයිනෙ.
| 0.42091 | 0.799105 | 0.529024 | 0.375126 | 0.666646 | 0.628482 | 0.671291 | 0.6422 | 0.613896 | 0.476247 | 0.5 |
1,297,469,606,446,190,000 |
@USER India සවුදි වලින් විතරක් 8700k තමන්ගේ මිනිස්සු ගත්තා .අනිකුත් රටවල් වලින් ගත්තා ape rate wage අමතක kale නැහැ මිනිස්සුnwa.
| 0.055574 | 0.024957 | 0.520632 | 0.060913 | 0.314604 | 0.292369 | 0.579115 | 0.308444 | 0.550654 | 0.360016 | 0.22512 |
1,434,517,305,048,720,000 |
@USER ගෙදරින් 2500 ගානෙ ගේන්න...
| 0.017799 | 0.024716 | 0.525014 | 0.032385 | 0.27673 | 0.279837 | 0.286765 | 0.281614 | 0.383536 | 0.294051 | 0.30012 |
1,265,268,834,459,460,000 |
@USER කුඩු විකුනල ගන්න අාදායම මිනිහට අැතිවෙයි
| 0.021438 | 0.021445 | 0.524689 | 0.035516 | 0.285472 | 0.294376 | 0.476663 | 0.361571 | 0.386323 | 0.307246 | 0.280627 |
1,371,331,725,217,780,000 |
@USER @USER නාකියාට හොඳටම මොංගල් දැන්. ඡන්ද ගන්න අනවශ්‍ය ආගමික සංවේදී කමක් පෙන්නලා හරි ගොඩ යන්න හදන උම්මත්තකයෙක්මූ. රනිල් සජිත් වගේම තමයි මේකත්. මුස්ලිම් ඡන්ද ගන්න මුස්ලිම් එවුන් නොමිගේ මක්කම එක්කන් යන්නත් බැරි නෑ.අපේ දෙමව්පියෝ කොහොමත් අපිව දහම්පාසල් යැව්වා.මේක මේ අනිවාර්ය කරන්නේ රට හදන්නද
| 0.522022 | 0.832027 | 0.535895 | 0.918565 | 0.490776 | 0.497439 | 0.661526 | 0.466109 | 0.595026 | 0.452215 | 0.692259 |
1,353,737,731,499,720,000 |
@USER දැන් ඉන්නේ ඔළුව උස්සගෙනද
| 0.022986 | 0.033316 | 0.512795 | 0.027158 | 0.305572 | 0.290506 | 0.329508 | 0.29568 | 0.377864 | 0.304728 | 0.780875 |
1,237,236,971,061,130,000 |
@USER පව් අහිංසක ඒ මිනිස්සු
| 0.046452 | 0.060911 | 0.512795 | 0.143851 | 0.314725 | 0.36839 | 0.366713 | 0.3671 | 0.406606 | 0.335425 | 0.774384 |
1,270,278,123,469,150,000 |
@USER ඇයි ගල් බෝර දාන්නද
| 0.034043 | 0.040012 | 0.512795 | 0.028326 | 0.296831 | 0.284675 | 0.350851 | 0.277842 | 0.374378 | 0.294261 | 0.20301 |
1,298,527,915,949,220,000 |
@USER ඌත් ඉතිං බූරුවෙක් තමයි
| 0.792599 | 0.727666 | 0.512795 | 0.693854 | 0.284833 | 0.271744 | 0.35239 | 0.274868 | 0.397762 | 0.303919 | 0.360466 |
1,196,696,339,733,550,000 |
@USER හරි ඉතින් ,දැන් චන්දේ ඉවරයි නේ , එයා සභාපති .
| 0.019879 | 0.024122 | 0.532936 | 0.021614 | 0.306866 | 0.325879 | 0.279735 | 0.275056 | 0.440549 | 0.34596 | 0.181116 |
1,488,880,692,029,110,000 |
@USER හම්මෝ.. ඇයි මේ වේග පන්දුව මෙච්චර දැඩි තීරණයක් ගත්තේ? පව් අනේ @USER
| 0.012942 | 0.150711 | 0.529039 | 0.019757 | 0.289023 | 0.292438 | 0.317099 | 0.55879 | 0.468591 | 0.420761 | 0.269944 |
1,377,094,743,520,250,000 |
@USER තාත්තා ඉන්න කාලෙ උගන්නපු එවා වෙන්න ඇති.
| 0.008494 | 0.021822 | 0.537807 | 0.025955 | 0.279916 | 0.282354 | 0.287689 | 0.270526 | 0.418706 | 0.321248 | 0.490641 |
1,239,825,173,290,710,000 |
@USER කෝ යකෝ මාස්ක්ස් කෝ මිනිස්සු අතර දුර පරතරය.
| 0.021696 | 0.030777 | 0.535844 | 0.079897 | 0.320935 | 0.373532 | 0.335269 | 0.307189 | 0.474611 | 0.390062 | 0.268038 |
1,429,106,100,167,750,000 |
@USER ගරු කබ්රාල් ඇමතිතුමාගෙන් අහන්ඩ කැමතියි ඔය සමගේ බලවේගයේ ඉන්න හර්ෂ ද සිල්වා කියන පුද්ගලයා නිතර පවසන දෙයක් තමයි ඇයි අපි මේ විදේශ රටවලින් ලබාගත් ලෝන් reschedule කරන්නේ නැත්තෙඇයි කියා , එසේ කර මුදල් ඉතුරු කරගෙන එම මුදල් දැනට රටේ පාවිච්චි කරන්න පුළුවන් kiya ඔහු නිතරම කියනවා, ???
| 0.022894 | 0.044524 | 0.52987 | 0.067638 | 0.382349 | 0.309644 | 0.323357 | 0.295726 | 0.573437 | 0.376394 | 0.272429 |
1,312,969,468,121,770,000 |
@USER රෙදි නැතුව කඩේ යෑම...
| 0.066479 | 0.028674 | 0.524796 | 0.191584 | 0.400848 | 0.344127 | 0.315734 | 0.323987 | 0.450072 | 0.374335 | 0.5 |
928,490,248,132,317,000 |
@USER නමුත් දේශපාලන බලපෑම් කල යහපාලන දේශපාලුවන් කවුද කියා හෙළිදරව් කල යුතුයි.
| 0.009197 | 0.032362 | 0.520089 | 0.077563 | 0.286486 | 0.290955 | 0.484393 | 0.279707 | 0.448482 | 0.362052 | 0.446151 |
1,245,755,603,902,850,000 |
@USER අපේ රටෙත් කරන්න ඕන මේ දේම තමයි...
| 0.011442 | 0.021119 | 0.533949 | 0.019845 | 0.281105 | 0.277594 | 0.303403 | 0.32312 | 0.442643 | 0.37756 | 0.376818 |
1,238,514,669,565,830,000 |
@USER මේ රටේ තැන තැන තියන උපකාරක පංති නැවැත්වීමට කටයුතු කරනව නම් මේ අවස්ථාවෙ වඩාත් හොදයි, මොකද පාසැල් වැසුවාට ගුරුවරුන් උපකාරක පංති නවත්වලා නෑ.... පාසැල් වැසීමෙන් පලක් නැතිවෙයි මෙහෙම ගියොත්, මෙය රටේ පොදු දෙයක් කියල හිතන්න මේ මිනිසුන්ට මනසක් නැති ගානයි....
| 0.018679 | 0.037693 | 0.532079 | 0.026489 | 0.292368 | 0.294923 | 0.325072 | 0.286416 | 0.598384 | 0.426947 | 0.58058 |
1,381,228,257,606,000,000 |
@USER වෙන රටවල් වලින් උදව් ගන්නවාට වඩා තමන්ගේ රටේම හැමදේම තියෙද්දි ඇයි මෙහෙම කරන්නෙ. අනිත් රටවල් වලින් ඉල්ලිම් කරන්න නෙමෙ. ඒ රටවල් අපේ රට හොයාගෙන එන විදිහට කටයුතු කරන්න ඕන තරම් පුලුවන් කම තියෙනවා. ඒවා හිතන්න. අනිත් රටවල් වල දේවල් ඉල්ලන්න නෙමෙ ඒ දිහා බලලා ඊට වඩා දෙයක් හිතන්න. ජයෙන් ජය.
| 0.019879 | 0.022209 | 0.533807 | 0.04747 | 0.290598 | 0.308496 | 0.306787 | 0.3283 | 0.534482 | 0.41354 | 0.298256 |
1,432,682,605,519,020,000 |
@USER මේ ප්‍රශ්න අස්සේ ඒක හරි දීපු එක ගැන සතුටු වෙයල්ලා.. තමුසෙල තමයි ලංකාවේ ඉන්න හොඳම කාලකන්නි සෙට් එක
| 0.981037 | 0.737024 | 0.531733 | 0.66432 | 0.458896 | 0.628056 | 0.358637 | 0.621678 | 0.481002 | 0.448978 | 0.509556 |
1,436,351,212,916,330,000 |
@USER තාම සමාජෙට ගිහිල්ලා නෑ මම හිතන්නේ
| 0.008447 | 0.017521 | 0.524689 | 0.012614 | 0.284826 | 0.292139 | 0.282223 | 0.291439 | 0.373654 | 0.282762 | 0.197689 |
1,448,638,049,487,780,000 |
@USER කාලකන්නි ටික අපහු පටන් අරගෙන නේද?
| 0.941008 | 0.911537 | 0.531267 | 0.364634 | 0.38539 | 0.538749 | 0.312156 | 0.706479 | 0.393571 | 0.319171 | 0.265256 |
1,335,929,153,028,170,000 |
@USER තාම හරිහමන් ලාබය ක් නැතුව ඇති. ටෙස්ට් කිට්වලින්
| 0.019005 | 0.034738 | 0.533937 | 0.020774 | 0.286618 | 0.276475 | 0.321761 | 0.289709 | 0.443257 | 0.343449 | 0.438998 |
1,270,679,770,754,360,000 |
@USER කුවේට් වල අපේ උන් මැරෙද්දි...එක්කො ඕන නෑ...
| 0.039243 | 0.160353 | 0.524903 | 0.051248 | 0.291793 | 0.282336 | 0.327736 | 0.413007 | 0.430296 | 0.41338 | 0.433715 |
1,406,579,977,366,090,000 |
@USER නිති තද කරන්න. සංචාරන සීමා අයින් කරපු ගමන් දවස් 10ක වැඩ මිනිසු එක දවසින් කරනවා එතකොට මිනිස්සු එක් රැස් වෙන ප්‍රමාණය වැඩියි. උදා අවුරුදු දවස් වල කී දෙනෙක් පමුණුවේ රෙදි ගන්න ආවා ද. එතකොට මිනිස්සු දවස් 10කින් කරගන්න පුලුවන් වැඩ එක දවසෙන් කරද්දී එක් රැස් විම වැඩියි.
| 0.019561 | 0.028508 | 0.533429 | 0.037833 | 0.283604 | 0.307977 | 0.401223 | 0.37669 | 0.444594 | 0.384929 | 0.252102 |
1,480,482,155,574,610,000 |
@USER ඔක්කොම උන්ට ඕන ආණ්ඩු හදන්න මිසක් රට හදන්න නෙවෙයි බලන්න මේ ඔක්කොටම ඕනා ඊලග ජනාධිපති වෙන්න මිසක් රට හදන්න නෙවෙයි සජිත්-පුතානෝ පාටලී-යකඩ මිනිසා බැසිල්-මොළ හත මෛත්‍රී-සරල මිනිසා සරත් SF-කලවැද්ද රනිල්-ආසියාවේ මොලේ අනුර- සියල්ල දත්
| 0.386588 | 0.320922 | 0.539819 | 0.819724 | 0.301844 | 0.408916 | 0.440318 | 0.624032 | 0.543738 | 0.38775 | 0.719199 |
1,484,487,895,511,560,000 |
@USER මාරයි නේ.. ඇත්තම කියලා හිතෙනවා..
| 0.02068 | 0.018133 | 0.533454 | 0.020747 | 0.280616 | 0.272011 | 0.281067 | 0.269233 | 0.369519 | 0.291456 | 0.292857 |
915,752,520,911,274,000 |
@USER රවියා හොරා කම්බ හොරා
| 0.978896 | 0.56162 | 0.512795 | 0.174143 | 0.353495 | 0.385551 | 0.505389 | 0.320764 | 0.379244 | 0.293717 | 0.24332 |
1,163,380,407,376,720,000 |
@USER UNP එකෙනුයි SLFP එකෙනුයි JVP එකෙනුයි වෙන්න ඇති ගැහුවේ
| 0.019511 | 0.024255 | 0.503448 | 0.019852 | 0.300142 | 0.288829 | 0.376362 | 0.336383 | 0.333795 | 0.303688 | 0.391107 |
1,194,548,320,934,350,000 |
@USER බොරු කියද්දීත් කියන්න ඕනෙ මිනිස්සුන්ට විස්වාස කරන්න පුලුවන් විදිහට.
| 0.009478 | 0.023165 | 0.536608 | 0.035455 | 0.30915 | 0.310838 | 0.366577 | 0.522743 | 0.445652 | 0.326467 | 0.170625 |
1,447,410,546,009,990,000 |
@USER කීයක් දිලා හරි ගන්නත් ගෑස් තියෙන්න එපැයි
| 0.008919 | 0.022798 | 0.531456 | 0.015871 | 0.279603 | 0.275377 | 0.284987 | 0.270884 | 0.430105 | 0.340173 | 0.28093 |
1,120,648,580,224,700,000 |
@USER වරෙංකා විනාශ කරල දෙන්න, කැලෑ පාලුවා.
| 0.571829 | 0.116036 | 0.529631 | 0.532171 | 0.288669 | 0.284842 | 0.367417 | 0.285437 | 0.432416 | 0.316662 | 0.295459 |
1,362,435,494,617,830,000 |
@USER @USER ඔබතුමාට විශ්වාසද මෙතන කරලා තියෙන්නෙ විවෙිිචනයද කියල?
| 0.031276 | 0.037232 | 0.516782 | 0.021705 | 0.295092 | 0.299148 | 0.366655 | 0.331773 | 0.383936 | 0.361234 | 0.33344 |
1,294,653,022,568,460,000 |
@USER මහින්ද රාජපක්ෂලාට කෙලවන්න ගිය අයට උනේ පස්සට විරවන්න
| 0.203358 | 0.032674 | 0.539171 | 0.104839 | 0.324784 | 0.382049 | 0.317012 | 0.269828 | 0.467225 | 0.317818 | 0.253359 |
1,211,541,284,097,160,000 |
@USER ඉන්න හිතෙන රටක් ! යකෝ bus ටිකක් අරන් දීපන් අපිට ! ලොරි චැසි උඩ ගිහින් ඇති දැන් අපිට ! නොදකින් තොපි ඉන්න හිතෙන රටක් හදන හැටිද ඔය
| 0.890503 | 0.854682 | 0.53008 | 0.653024 | 0.699321 | 0.694658 | 0.708007 | 0.698066 | 0.535929 | 0.682971 | 0.58282 |
1,143,098,184,446,680,000 |
@USER ඇමරිකාවේ twin towers වලට පහර දීලා මේගොල්ලෝ මේ විදිහටම තමයි කතා කළේ කවදාවත් බාරගත්තේ නෑ ඕක ඉතිං මේ මිනිසුන්ගේ මේ හැටියක් ම නේ
| 0.013003 | 0.037668 | 0.532227 | 0.15662 | 0.285249 | 0.297937 | 0.308348 | 0.570725 | 0.509688 | 0.369153 | 0.417008 |
1,406,557,541,450,930,000 |
@USER දුප්පත් අසරන සමුර්දි නැති මනුස්සයන්ට 5000 දීමනාවත් නෑ. කුලී වැඩක්වත් කරගන්න විදියකුත් නෑ. ඒ ගැනත් පුලුවන්නම් අවදානය දක්වන්න
| 0.012442 | 0.063217 | 0.534498 | 0.037301 | 0.333662 | 0.29798 | 0.507305 | 0.613813 | 0.601388 | 0.331184 | 0.233141 |
1,435,562,486,346,900,000 |
@USER කිය කිය ඉන්නෙ, කොරල පෙන්නපන්කො. එතකොට පිලිගන්නම්
| 0.041445 | 0.024508 | 0.53715 | 0.052546 | 0.378289 | 0.29681 | 0.592968 | 0.309615 | 0.551518 | 0.411912 | 0.406291 |
1,208,017,945,529,660,000 |
@USER මහ චන්දෙදි කරන්න හදන්නත් එකමනෙ. ලොක්කගෙ ඩිල් එක අත්තෙ එහෙම වෙන්නත් පුලුවම්. අපි මෙසරෙත් එකට අහුවෙනවද? එ කියන්නෙ අපි මොඩයි !
| 0.284364 | 0.051061 | 0.534367 | 0.051216 | 0.294679 | 0.293358 | 0.498194 | 0.425918 | 0.45675 | 0.339586 | 0.337726 |
1,184,757,354,329,530,000 |
@USER පොල්පිත්තක් ගත්තා නම් මෙවගෙ අපේක්ෂකයො දාහක් කපන්න පුළුවන් ,මුන්ට මොන අරක්ෂාවද ආයුබොවන්,
| 0.077495 | 0.09168 | 0.524431 | 0.321392 | 0.322705 | 0.323847 | 0.667416 | 0.700934 | 0.491275 | 0.410558 | 0.676892 |
1,445,063,757,328,110,000 |
@USER කොහොමද ඕකත් ගිහි ගත්තොත් .
| 0.009049 | 0.038725 | 0.507907 | 0.009993 | 0.28558 | 0.281268 | 0.307975 | 0.274063 | 0.400736 | 0.287366 | 0.170587 |
1,323,154,749,638,630,000 |
@USER මේ අර ඊයෙ සියදිවිනසා ගත්ත දරුවා නේද අම්මා ආසාදිතය උන නිසා
| 0.013389 | 0.026045 | 0.539969 | 0.012643 | 0.289612 | 0.27883 | 0.291215 | 0.271549 | 0.383855 | 0.334995 | 0.31212 |
1,252,988,318,884,740,000 |
@USER ග්‍රාමීය රෝහල් වලට ආරක්ශක ඇදුම් කට්ටල දෙන්නෙ නැද්ද?අවදානම් ප්‍රදේශ අවට තියන ඒවට?
| 0.01016 | 0.026915 | 0.531275 | 0.016554 | 0.288052 | 0.278698 | 0.347858 | 0.276904 | 0.386675 | 0.292633 | 0.369988 |
1,293,715,938,252,970,000 |
@USER ඔව් සරත් වීරසේකර, කාන්චන, නාලක වෙනුවට රත්තරං, ජොන්ටා, ගෙම්බන්පිල, අලුත්ගමගේ, විමලේ ඇන්ඩ් මෝ. ලස්සනට මෝඩයට ඇන්දුවා. මිනිස්සු තේක්ක බුරුත එව්වා අනතිමට පරණ හොරු ටිකටම දුන්නා තව අලි සබ්රියාට අධිකරණ අමාත්‍ය.නියමයි. සැබෑ රාජපක්ෂ මූණ ආයිත් පටන් ගත්තා. හැසදන්නෙම නැහැ
| 0.481868 | 0.125878 | 0.530508 | 0.633636 | 0.296088 | 0.371686 | 0.450752 | 0.287722 | 0.613167 | 0.366031 | 0.2439 |
1,418,079,617,152,260,000 |
@USER ඉතින් උබලා නතර කරගනින්කෝ... විහිලු සපයන් නැතුව හිටහර් රාජපක්ෂයො
| 0.551583 | 0.596409 | 0.534292 | 0.235815 | 0.305638 | 0.356345 | 0.41794 | 0.479182 | 0.569313 | 0.405037 | 0.396868 |
1,416,422,201,792,870,000 |
@USER කවදාද දන්නේ නැහැ සහනේ ජනතාවට ලැබෙන්නේ ?
| 0.007013 | 0.022427 | 0.531267 | 0.012564 | 0.2873 | 0.278617 | 0.320813 | 0.416509 | 0.40734 | 0.304536 | 0.273333 |
1,241,921,354,250,650,000 |
@USER අනුරාධපුර නගරය වසා දැමීම පිළිබඳ තිරණයට හේතුව කුමක්ද
| 0.004244 | 0.019918 | 0.539171 | 0.015762 | 0.285093 | 0.287134 | 0.345839 | 0.273812 | 0.4454 | 0.326529 | 0.466922 |
1,429,682,985,268,220,000 |
@USER දොස්තරලද ? දේශපාළුවොද ?
| 0.034015 | 0.34639 | 0.507999 | 0.023301 | 0.28699 | 0.274427 | 0.346378 | 0.278787 | 0.381709 | 0.282986 | 0.265256 |
1,352,220,813,005,500,000 |
@USER ලංකාවට යහතින් ඉන්න දෙන එකක් නමිි නෑ.පේනවනේ වටෙිි ඉන්න කටිිටිය .
| 0.164862 | 0.471273 | 0.534851 | 0.074251 | 0.281561 | 0.281657 | 0.563198 | 0.658675 | 0.44291 | 0.356565 | 0.408833 |
944,782,946,388,517,000 |
@USER අනේ මහින්ද මහතා වැඩිදුරටත් පැවසුවේ බිම් අගලකින් කක් කුස්සියක් වත් සාදා ගැනීමට නොහැකි නිසා අක්කර හෝ පචස් වලින් පමනක් ඉඩම් ලබා දෙන බවයි.
| 0.010703 | 0.031807 | 0.529873 | 0.073191 | 0.299368 | 0.285691 | 0.477087 | 0.270641 | 0.694575 | 0.455254 | 0.284916 |
1,368,856,003,119,310,000 |
@USER මඩකලපුවෙන් කොත්තුවක් කමු වඳ වෙන්නෙ නෑ
| 0.011748 | 0.03188 | 0.524689 | 0.014901 | 0.3015 | 0.322588 | 0.410179 | 0.533516 | 0.368556 | 0.277146 | 0.592429 |
1,156,849,747,975,560,000 |
@USER රජය සහ අාන්ඩුව කියන වචනවල තේරුම දන්නෙ නැති මන්ත්‍රීවරු
| 0.031179 | 0.026142 | 0.538437 | 0.073569 | 0.299597 | 0.320464 | 0.338418 | 0.290075 | 0.496967 | 0.36196 | 0.312747 |
1,242,327,744,400,120,000 |
@USER දෙයියන්ටත් ආමී එකේ පිහිටයි
| 0.029299 | 0.031078 | 0.512795 | 0.020892 | 0.291714 | 0.280786 | 0.293937 | 0.269707 | 0.418022 | 0.315201 | 0.580296 |
1,374,168,725,750,910,000 |
@USER කෙසෙල් ගෙඩියක් රුපියල් තිහයි
| 0.012509 | 0.029523 | 0.512795 | 0.060223 | 0.285704 | 0.272928 | 0.289093 | 0.269122 | 0.378229 | 0.296783 | 0.5 |
1,316,068,454,445,720,000 |
@USER අන්න එහෙමයි කරන්න ඕන
| 0.012301 | 0.019253 | 0.512795 | 0.01505 | 0.282938 | 0.274355 | 0.286275 | 0.275221 | 0.368622 | 0.292309 | 0.385089 |
1,232,187,870,976,370,000 |
@USER ඔතන චෙක්පොයින්ට් එක ඇත්තටම හොද එකක්.අපි දවසක් ඔතනින් රජයේ කැබ් එකකින් යනකොට අපිව පවා පරීක්ෂා කරා.එතනදි පොලිස් නිලධාරීන් කීවෙ රජයේ කැබ් වගේ පේන විදිහට කැබ් වල පෙනුම හදාගෙන ගොඩක් හොරබඩු ප්‍රවාහනය වෙනව කියල.නියම වැඩක්.......
| 0.011931 | 0.02721 | 0.537839 | 0.023532 | 0.282042 | 0.28298 | 0.415502 | 0.285766 | 0.575818 | 0.34747 | 0.187361 |
1,440,745,890,579,240,000 |
@USER ඇයි උගෙ මූන වහල බිරිදගෙ මූන පේන්න තියල තියෙන්නෙ මේකෙ
| 0.169826 | 0.122471 | 0.539956 | 0.074166 | 0.357988 | 0.330283 | 0.346538 | 0.383635 | 0.41739 | 0.32396 | 0.539548 |
1,300,631,362,924,200,000 |
@USER @USER @USER නං ගොඩ වගේ
| 0.022721 | 0.045577 | 0.523899 | 0.07548 | 0.286093 | 0.278995 | 0.297435 | 0.275284 | 0.372795 | 0.327264 | 0.381513 |
1,311,347,397,000,270,000 |
@USER ඔව් ඔව් පිපිරෙව්වෙ නැත්තන් සහරාන්ගෙ පව්ලම මරනව කියල තර්ජනය කරල.නැතිනම් සහරාන් අහින්සක දරුවෙක් අපේ....
| 0.069679 | 0.03764 | 0.528051 | 0.021384 | 0.310223 | 0.367756 | 0.325174 | 0.719761 | 0.37897 | 0.311677 | 0.469013 |
1,451,860,958,146,490,000 |
@USER තාමත් පාසල් පටන් ගන්නෙත් නැතිව, නොවැම්බර් මාසෙට අදාලා දීමනාව ඔක්තෝබර් මාසේම ගෙවුවේ කුමණ පදනමක් යටතේද?
| 0.011384 | 0.02141 | 0.536839 | 0.012918 | 0.277938 | 0.275263 | 0.492757 | 0.352518 | 0.552061 | 0.368739 | 0.271603 |
1,232,601,143,320,220,000 |
@USER හිනා යන කතා ඕයි මේවා
| 0.017438 | 0.019581 | 0.515857 | 0.045449 | 0.304819 | 0.324036 | 0.330263 | 0.306622 | 0.457205 | 0.341853 | 0.362317 |
1,414,875,440,456,640,000 |
@USER අගරදගුරුතුමා එනවා , කියවනවා යනවා. අපි අහන් ඉන්නවා. අනේ මන්දා
| 0.012912 | 0.038816 | 0.532743 | 0.01273 | 0.293064 | 0.282651 | 0.33394 | 0.287828 | 0.351397 | 0.313157 | 0.486509 |
971,723,295,539,147,000 |
@USER කොමිස් කාක්කොන් ගෙන් රට බේරා ගන්න
| 0.219423 | 0.038429 | 0.524689 | 0.347394 | 0.288331 | 0.288527 | 0.375839 | 0.420329 | 0.388311 | 0.297974 | 0.433498 |
1,126,779,741,745,210,000 |
@USER මුස්ලිම් ගෑනු ඒ තරමට වටේ යනවද :/ :/ :/ සරුවාන්ගෙම වහගන ඉඩලට් වැඩක් නැනෙ
| 0.458469 | 0.804129 | 0.521029 | 0.730048 | 0.439717 | 0.304626 | 0.381598 | 0.668966 | 0.425374 | 0.328581 | 0.304878 |
1,442,754,494,052,310,000 |
@USER විලි ලැජ්ජාවක් නැතිකමෙ උපත
| 0.046693 | 0.045461 | 0.512795 | 0.305783 | 0.35741 | 0.402616 | 0.471161 | 0.445973 | 0.384598 | 0.297599 | 0.43406 |
1,424,209,457,077,160,000 |
@USER අද නොවේ මේ පුවත
| 0.009573 | 0.025608 | 0.512795 | 0.02668 | 0.288601 | 0.274125 | 0.324357 | 0.274113 | 0.42668 | 0.305138 | 0.166784 |
989,473,894,183,588,000 |
@USER ඩොලරය පහලට එන්නේ නැ කියන්නේ අපි #srilanka ආර්ථික අතින් කාබාසිනියා වෙලා ඉවරයි කියන එකනේ. ඔය පොතේ තියෙන එක අකුරෙන් අකුර ලියන්නේ නැතිව එක ටිකක් සොයා බලලා හොද දේ හොදයි වැරදි දේ වැරදියි කියලා ලියන්න. ගිරවු ඕනේ නැ හොද දක්ෂයෝයි ඕනේ මේවා තේරුම් කරන්න පුළුවන් @USER @USER #lka
| 0.015197 | 0.034268 | 0.525982 | 0.019394 | 0.289819 | 0.359461 | 0.310553 | 0.298755 | 0.468636 | 0.433858 | 0.431624 |
1,299,033,300,325,950,000 |
@USER කොළකැඳ හෝ තනි කැදක් වෙනුවට මිශ්‍ර කැඳක් ලබාදීම වටිනවා
| 0.010115 | 0.033677 | 0.538437 | 0.073334 | 0.283203 | 0.275083 | 0.333289 | 0.407267 | 0.389358 | 0.32426 | 0.638517 |
1,456,151,300,836,630,000 |
@USER මොනාද බං මේ භාෂාව? මාරක අනතුක්ලු. තුවාල ලබලලු
| 0.059263 | 0.058449 | 0.535959 | 0.057846 | 0.286647 | 0.289574 | 0.327995 | 0.278261 | 0.413085 | 0.351201 | 0.316645 |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.